මචන්ලා, මම බයික් එක්ක ගන්න කියලා බැලුවේ, මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ,
Bajaj Pulsar 150
Suzuki Gixxer
කෝකද හොඳ කියලා කියපල්ලකෝ
Gixxer එකේ ඇලෝ වීල් එක පොඩ්ඩ ඇත්තම් ඇදවෙනවා කියලා ඉන්දියන් එවුන් ෆෝරම් වල කියල තියෙනවා, ඒක ඇත්තද බන්

Bajaj Pulsar 150
Suzuki Gixxer
කෝකද හොඳ කියලා කියපල්ලකෝ

Gixxer එකේ ඇලෝ වීල් එක පොඩ්ඩ ඇත්තම් ඇදවෙනවා කියලා ඉන්දියන් එවුන් ෆෝරම් වල කියල තියෙනවා, ඒක ඇත්තද බන්