ඔන්න ඔය උඹ කියන හිනාව යනවා මචන්. එකනේ මම මේ try කරන්නේ. නැත්තන් මම එහෙම ගෑනු පස්සේ එලවන ඩයල් එකක් නෙවෙයි ලේසියෙන්.
මට note වෙලා තියෙනව එකී හොරෙන් බලනවා කියල දවස් 2ක් විතර.
මම කිවුවේ බන් සෙට් උනොත් එකිටත් තෙරුන් කරලා දුර දිග නොයන එකක් තමයි කරන්නේ, ඕව අදින්න බැහැ බන් මට!![]()
ehenam awlak na ban ..passen newei yanne wage thawa dawasak 2 yanakota meka aniwa set wenawa .... love karanna katha karanne nathuwa friendly nice and funny katha karapan ... awlak wenne naha ...
elakiri eke inne wadipura awanka premawanthayo nisa ubata sahenna banum ahanna wei ...eth matanam kiyanna thiyenne machan chance ekak labima ho nathi wima matha thamai godak aya nokara inne oya epa kiyana boho dewal ... habai ithin kello kollo kiyalath weenasak naha ... uba sira karana kalla nathi eka kiyala wenasakuth naha ... onima minihek athin anima miniheta waradi wenna puluwan , eka loka swbawaya





මටත් එවපන් උඹ ඇන්නට පස්සේ මාත් ඇන්න පැන්න පාරක් දාන්න. කෙල්ලට නරකක් කරන්න තුන්හිතකවත් අදහසක් නෑ මටත්


හෙටත් හිටියොත් මම වැඩේ අතෑරලා දානවා 
