Kill AdBlock Killers

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මගේ ටෙක්නිකල් ත්‍ර්ඩ් සීරීස් එකේ තවත් වැදගත් ත්‍ර්ඩ් එකක් :yes:

*************************************************************************
ත්‍ර්ඩ් වලට බම්ප් කියගෙන යනවට වඩා මැශීන් වගේ, පොඩ්ඩක් නැවතිලා කමෙන්ට් එකක් දැම්මහම වටිනවා නේ!!!!
*************************************************************************


සමහර වෙබ් සයිට් වල ගියහම මෙහෙම නෝටිස් එකක් දකින්න පුලුවන් :oo::oo:



A-Publisher-Approach-to-Adblock-Users.png





දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුං කියන හැටියට යටත් වෙනවද? නැද්ද :oo::oo:අ


යටත් වෙන පෙන්දන්ට නෙමෙයි මේ ත්‍ර්ඩ් එක, අනිත් අයට.

මුහුණ දෙන්න ක්‍රම දෙකක් තියනවා.


01. පාවිච්චි කරන AdBlock ඇඩ්-ඔන් එකේ මේ ෆිල්ටස් එනේබල් කරලා​

gttiCbE.png



මේ ක්‍රමයේදී බොහෝ වෙලාවට කරදරයක් නැතුව වැඩ කරගෙන යන්න පුලුවන්.
ඒත් සමහර සයිට් වලට හරි යන්නේ නෑ.:dull::dull::dull:





02. ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා​


සම්පූර්ණයෙන් හැම සයිට් එකටම ඩිසේබල් කරන්න අවශ්‍යතාවයක් නෑ. උඩ ක්‍රමයෙන් මෙල්ල වෙන්නේ නැති ඒවට විතරක් කලහම ඇති. හෙබැයි සයිට් එකේ සමහර දේවල් වැඩ කරන්නේ නැතුව ඇදේ පුලුවන්:baffled::baffled:

w2ybCeg.jpg



අදට එපමනයි.. වින්ඩෝස් 10 ඔරිජිනල්, පර්මනන්ට් ලයිශන් එකක් FREE ගන්න ඕනේ උන් කියපල්ල ඈ




http://www.elakiri.com/forum/showthread.php?t=1784966
​
 
Last edited by a moderator:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,678
    3,406
    113
    Bandarawela


    අදට එපමනයි.. වින්ඩෝස් 10 ඔරිජිනල්, පර්මනන්ට් ලයිශන් එකක් FREE ගන්න ඕනේ උන් කියපල්ල ඈ
    ​

    Kiyala diyanko.Ara Windows 7 idan karana eka hariyanne na.Danata Genuine Win 10 Education tiyenne.Meka Pro karaganna ona.