Kill AdBlock Killers

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මගේ ටෙක්නිකල් ත්‍ර්ඩ් සීරීස් එකේ තවත් වැදගත් ත්‍ර්ඩ් එකක් :yes:

*************************************************************************
ත්‍ර්ඩ් වලට බම්ප් කියගෙන යනවට වඩා මැශීන් වගේ, පොඩ්ඩක් නැවතිලා කමෙන්ට් එකක් දැම්මහම වටිනවා නේ!!!!
*************************************************************************


සමහර වෙබ් සයිට් වල ගියහම මෙහෙම නෝටිස් එකක් දකින්න පුලුවන් :oo::oo:



A-Publisher-Approach-to-Adblock-Users.png





දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුං කියන හැටියට යටත් වෙනවද? නැද්ද :oo::oo:


යටත් වෙන පෙන්දන්ට නෙමෙයි මේ ත්‍ර්ඩ් එක, අනිත් අයට.

මුහුණ දෙන්න ක්‍රම දෙකක් තියනවා.


01. පාවිච්චි කරන AdBlock ඇඩ්-ඔන් එකේ මේ ෆිල්ටස් එනේබල් කරලා

gttiCbE.png



මේ ක්‍රමයේදී බොහෝ වෙලාවට කරදරයක් නැතුව වැඩ කරගෙන යන්න පුලුවන්.
ඒත් සමහර සයිට් වලට හරි යන්නේ නෑ.:dull::dull::dull:





02. ජාවා ස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා


සම්පූර්ණයෙන් හැම සයිට් එකටම ඩිසේබල් කරන්න අවශ්‍යතාවයක් නෑ. උඩ ක්‍රමයෙන් මෙල්ල වෙන්නේ නැති ඒවට විතරක් කලහම ඇති. හෙබැයි සයිට් එකේ සමහර දේවල් වැඩ කරන්නේ නැතුව ඇදේ පුලුවන්:baffled::baffled:

w2ybCeg.jpg



අදට එපමනයි.. වින්ඩෝස් 10 ඔරිජිනල්, පර්මනන්ට් ලයිශන් එකක් FREE ගන්න ඕනේ උන් කියපල්ල ඈ




http://www.elakiri.com/forum/showthread.php?t=1784966
 
Last edited by a moderator:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela


    අදට එපමනයි.. වින්ඩෝස් 10 ඔරිජිනල්, පර්මනන්ට් ලයිශන් එකක් FREE ගන්න ඕනේ උන් කියපල්ල ඈ

    Kiyala diyanko.Ara Windows 7 idan karana eka hariyanne na.Danata Genuine Win 10 Education tiyenne.Meka Pro karaganna ona.