Exclusive For Elakirians..

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් තරහා අවසර...
    පොඩි Idea පාරක් ආවා.
    උඹේ අර අලුතින් දාපු අදහස් තහනම් එකේ දාන්න ගිහින් මකල ආයෙත් මේකෙ දැම්මෙ.

    මචන් අපි මේක categorized කරමුද....?

    Non Stop,
    live shows,
    තනි ගායකයින් ගේ ගීත පැරනි සංගීතයෙන්,
    තනි ගායකයින් ගේ ගීත නව සංගීතයෙන්,
    සංගීත කන්ඩායම් ගීත,
    නාට්ය ගීත,
    කවි බණ,
    English ගීත,
    හින්දි ගීත.

    What do you think....?

    හොද අදහසක් :yes: උබ කැටගරි කරපන්...:yes:
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් තරහා අවසර...
    පොඩි Idea පාරක් ආවා.
    උඹේ අර අලුතින් දාපු අදහස් තහනම් එකේ දාන්න ගිහින් මකල ආයෙත් මේකෙ දැම්මෙ.

    මචන් අපි මේක categorized කරමුද....?

    Non Stop,
    live shows,
    තනි ගායකයින් ගේ ගීත පැරනි සංගීතයෙන්,
    තනි ගායකයින් ගේ ගීත නව සංගීතයෙන්,
    සංගීත කන්ඩායම් ගීත,
    නාට්ය ගීත,
    කවි බණ,
    English ගීත,
    හින්දි ගීත.

    What do you think....?

    කොහොමද බන් කරන්නේ? එකින් එකට හොයලා පෝස්ට් කරන්න වෙනවනේ.. කාටහරි වැඩේ කරන්න පුළුවන්නම් ඒ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න ඒ විදියට :love::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar133711_1.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බැදලා ලමයි ඉන්න අපිට මොන වැලන්ටයින්ද බන් :P

    එහෙම්ම කියන්න එපා
    එදා රැ ට්‍රිප් ස්විට්ච් එක ඔෆ්ෆ් කරලා light නෑ කියල
    ඉටිපන්දම 50-60 ක විතර තැනින් තැන පත්තු කොරල අක්කත් එක්ක එක මෙසේ ලංවෙලා බත්කන්න
    :D:D:yes::yes:

    හිතේ තියන එව්ව තමයි පුතේ පෙනෙන්නේ...........
    :D:D:rolleyes::rolleyes:

    මචන් තරහා අවසර...
    පොඩි Idea පාරක් ආවා.
    උඹේ අර අලුතින් දාපු අදහස් තහනම් එකේ දාන්න ගිහින් මකල ආයෙත් මේකෙ දැම්මෙ.

    මචන් අපි මේක categorized කරමුද....?

    Non Stop,
    live shows,
    තනි ගායකයින් ගේ ගීත පැරනි සංගීතයෙන්,
    තනි ගායකයින් ගේ ගීත නව සංගීතයෙන්,
    සංගීත කන්ඩායම් ගීත,
    නාට්ය ගීත,
    කවි බණ,
    English ගීත,
    හින්දි ගීත.

    What do you think....?

    11.gif
    11.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අනේ මන්දා උබ නම්:frown:
    යකෝ ඕපනින් එකේ ඉදලා හිටපු යාව ජීව සාමාජික :P

    ඕපනින් එක මිස් උනා.. මම මගින් එල්ලුනේ..:P
    මම අන්තිමටම ඔය ටැග් සීන් එක මීටර් උනේ තොප්පි චමින්ද උගේ ටැග් ටික දෙන්නම්ද මොකද්ද එකක් කිව්ව දවසේ..:rolleyes: ඊට පස්සේ මම ත්‍රෙඩ් එකේ අඩිය දිහා බැලුවේ නෑ..:rofl:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙම්ම කියන්න එපා
    එදා රැ ට්‍රිප් ස්විට්ච් එක ඔෆ්ෆ් කරලා light නෑ කියල
    ඉටිපන්දම 50-60 ක විතර තැනින් තැන පත්තු කොරල අක්කත් එක්ක එක මෙසේ ලංවෙලා බත්කන්න
    :D:D:yes::yes:

    ඈහ්.. යකෝ ඉතින් ඔච්චර රොමෑන්ටික් විදිහට ඉටි පන්දම් ගහගෙන බත් කන සිරිතක් තියෙනවද.. :rofl:
    උඹේ කමෙන්ට් එකේ අන්තිමට එනකන් ෂුවර් නැතුව කියවන් ආවේ.. අවුලක් නෑ..:P

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අප් කරන්න එපා බන් අපරාදේ..
    ඕන ඉංග්‍රිසි ටිවි සිරිස් එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් තියෙනවනේ :)
    :cool:මම කිවුවෙ පරන රොබින් බන් ඇර හර්න් එක්ක ඉන්න එකා:cool:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙම්ම කියන්න එපා
    එදා රැ ට්‍රිප් ස්විට්ච් එක ඔෆ්ෆ් කරලා light නෑ කියල
    ඉටිපන්දම 50-60 ක විතර තැනින් තැන පත්තු කොරල අක්කත් එක්ක එක මෙසේ ලංවෙලා බත්කන්න
    :D:D:yes::yes:

    :D:D:rolleyes::rolleyes:

    11.gif
    11.gif

    :rolleyes::rofl::lol::lol::lol: හැමදාම ඉතින් එක ලග පුටුවල වාඩි වෙලා ටිවී බල බල තමයි කන්නේ :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඕපනින් එක මිස් උනා.. මම මගින් එල්ලුනේ..:P
    මම අන්තිමටම ඔය ටැග් සීන් එක මීටර් උනේ තොප්පි චමින්ද උගේ ටැග් ටික දෙන්නම්ද මොකද්ද එකක් කිව්ව දවසේ..:rolleyes: ඊට පස්සේ මම ත්‍රෙඩ් එකේ අඩිය දිහා බැලුවේ නෑ..:rofl:

    ටැග් සීන් එක පටන්ගත්තේ පිටු 300ක් විතර ගියාම බන් :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඈහ්.. යකෝ ඉතින් ඔච්චර රොමෑන්ටික් විදිහට ඉටි පන්දම් ගහගෙන බත් කන සිරිතක් තියෙනවද.. :rofl:
    උඹේ කමෙන්ට් එකේ අන්තිමට එනකන් ෂුවර් නැතුව කියවන් ආවේ.. අවුලක් නෑ..:P

    අවුරුදු 3,4 පොඩි එකෙක් ඉන්නකොට ලංවෙලාම ඉන්න දෙයි බලන් හිටපන්.. :D
    දෙන්නා දෙපැත්තේ මැද්දේ පොඩ්ඩා ඉන්න ඕන..
    අම්මා තාත්තා වැඩිය ලං වෙනවට කැමති නෑ..
    බබාව තමයි ලංකරන් ඉන්න ඕන :love::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඈහ්.. යකෝ ඉතින් ඔච්චර රොමෑන්ටික් විදිහට ඉටි පන්දම් ගහගෙන බත් කන සිරිතක් තියෙනවද.. :rofl:
    උඹේ කමෙන්ට් එකේ අන්තිමට එනකන් ෂුවර් නැතුව කියවන් ආවේ.. අවුලක් නෑ..:P

    නැහැ බන් valentine දවසනේ
    මොකක් හරි වෙනසක් එක්ක තියෙන්න එපාය
    උඹලට කොයින්ද මෙව්වා තේරෙන්නේ :P:P

    tough-jim-gif.gif

    :rolleyes::rofl::lol::lol::lol: හැමදාම ඉතින් එක ලග පුටුවල වාඩි වෙලා ටිවී බල බල තමයි කන්නේ :P
    එකම සැටියේද:love::love:

    අවුරුදු 3,4 පොඩි එකෙක් ඉන්නකොට ලංවෙලාම ඉන්න දෙයි බලන් හිටපන්.. :D
    දෙන්නා දෙපැත්තේ මැද්දේ පොඩ්ඩා ඉන්න ඕන..
    අම්මා තාත්තා වැඩිය ලං වෙනවට කැමති නෑ..
    බබාව තමයි ලංකරන් ඉන්න ඕන :love::yes:

    බබා සැරයි වගේ :rofl::rofl:
    68125b13109de7fc7239940be17447fd.gif

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නැහැ බන් valentine දවසනේ
    මොකක් හරි වෙනසක් එක්ක තියෙන්න එපාය
    උඹලට කොයින්ද මෙව්වා තේරෙන්නේ :P:P

    tough-jim-gif.gif

    [/CENTER]

    එකම සැටියේද:love::love:

    බබා සැරයි වගේ :rofl::rofl:
    68125b13109de7fc7239940be17447fd.gif

    බබා සැර නෑ බන්.. :D
    ඒත් හැම බබාම කැමති අම්මයි තාත්තයි එයාට ලව් කරනවට, අම්මා , තාත්තා ලව් කරනවට ඉරිසියයි :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔන්න අනිද්දා ඉදන් ෆිල්ම් දෙනවා :rolleyes:

    1.රන්ජා
    2.මාර්ස් නීඩ්ස් මාම්ස් (සිංහල හඩකැවු ඇනිමේශන් චිත්‍රපටය)
    3.කියුවද නහි නොකිව්වද නහි
    4.ෆ්ලශ්ඩ් අවේ (සිංහල හඩ කවන ලද කාටුන් චිත්‍රපටය)
    5.සීතා මං ආවා
    6.ඩබල් ට්‍රබල්
    7.කොස්තාපල් පු.සෝම
    8.කින්ග් හන්තර්