ඔය ටියනා,කැම්රි වලට Accord එකක Performance & Look එකට ලං වෙන්න වත් පුලුවන්ද...
![]()
![]()

ඔය ටියනා,කැම්රි වලට Accord එකක Performance & Look එකට ලං වෙන්න වත් පුලුවන්ද...
![]()
![]()






මේ වගේ බොඩි කිට් එකක් ගහගෙන ලංකාවේ පාරවල්වල යන්න ඇහැක් වෙයිද?
![]()
![]()








රත්තරං;21262193 said:
YOM 2000-මේකේ රේඩියේටරේ එහෙම රත්තරං වෙන්ටෑ
අපි වගේ ආන්ඩුවේ ඔක්ශන් එකකින් අරන් එකක් හදපන්.. මටනම් ඔය ගානෙන් බාගයක් ගියෙත් නෑ.. හැබැයි පැට්රල් උනාට අව්රුද්ද ඔයිට වඩා හුගාක් වැඩී ..
නැත්නම් හොදම දේ රෙඩ් ක්‍රොස්/ යුනිසෙෆ් / එම්බසි වලට ගේන අර හද්ද බේසික් ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බොඩියයි විතරක් තියෙන එකක් ගත්තා අරගෙන ලෙක්සස් 470යේ ඉන්ටීරියර් කිට් එකම ගෙනත් බැස්සුවා..
ඔවුවා කුප්ප වැඩ.
සාමාන්‍යයෙන් ඔය ඔක්ශන් එකකින් කීයක විතර මිලකට වාහනයක් ගන්න පුලුවන්ද

![]()
පඩින එක කෙසේ වෙතත් මේකක් පාරක යනව බලන්නවත් වසනවක් න බන්
රත්තරං;21262226 said:ඇතුලේ එකෙක් අල්ලපන්
කරන්න වැඩ තියෙනවා
මගේ එක මෝල හිර වෙලා තිබ්බේ. හේතුව දන්නේ නෑ.හදන්නත් සෑහෙන ගානක් වියදම් කලා. සේරම අලුතෙන් දැම්මා දාන කෑලි. ඇන්ජිම මස්ම කලා. වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ පියවරෙන් පියවර පොටෝ ඇති ඕක හදපු හැටි
කරන්න දේවල් එමටයි
ඉස්සෙල්ලම කෑලි ටික ගෙදර ගේනවා. ඊට පස්සේ වාහනේ ඔක්ශන් එකට දානවා. ඊට පස්සේ ගන්නවා.![]()
මට මතකයි.
දැම්මම වාහන ගන්න අදහසක් නෑ බන්.

Busa දෙක 3ක් තියෙනවා ලංකාවේ... ඉඳල හිටලා එලියට දානවා.. කොහේ යන්නද බන්...
මරුටියකට වාඩා පොඩ්ඩයි පොඩි....

රත්තරං;21262265 said:ශික්.. මරුටියකට සමාන කරන්න එපා බන්,.. කොරොලා එකක විතර ඇන්ජිමක් තියෙන්නේ![]()




රත්තරං;21262262 said:ගන්නවනම් ඩීසල් එක ගන්න එක නුවනට හුරුයි.. 16000කට ආසන්නව යනවා ලයිට් එක පත්තු උනාම ෆුල් ටෑන්ක් ගහන්න (ටැංකිය 90යි අමතර ටැංකිය 60ක් 70ක් ද කොහෙද ). කිලෝමිර්ටර් 750-850 අතර වගේ දිව්වහැකි![]()
රත්තරං;21262265 said:ශික්.. මරුටියකට සමාන කරන්න එපා බන්,.. කොරොලා එකක විතර ඇන්ජිමක් තියෙන්නේ![]()


මොකෝ හිතෙන්නෙ
මට මතකයි.
දැම්මම වාහන ගන්න අදහසක් නෑ බන්.

සිහලු. මෙන්න අර කිව්ව බ්‍රක්මදත්ත රජ සමයේ කම්ප්රෙෂර් එක
![]()
දන්න කෙනෙක් මේකට කරන්ට් එක දෙන්න වයර් අමුනන හැටි කියන්න. මොකවත් ඩයග්‍රම් වත්, මොඩ්ල් නම්බර්ස් තියා අඩුම ගානේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකක් වත් පේන්න නෑ. ඔය උඩ තියන තත්වෙන් පස්සේ සුද්ද කරලත් බැලුවා.
![]()