වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    41f79fa3f07645f1b43d8b538734571e.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    YOM 2000-මේකේ රේඩියේටරේ එහෙම රත්තරං වෙන්ටෑ:lol::lol::lol::lol::lol:

    අපි වගේ ආන්ඩුවේ ඔක්ශන් එකකින් අරන් එකක් හදපන්.. මටනම් ඔය ගානෙන් බාගයක් ගියෙත් නෑ.. හැබැයි පැට්‍රල් උනාට අව්රුද්ද ඔයිට වඩා හුගාක් වැඩී ..:P:P:P

    නැත්නම් හොදම දේ රෙඩ් ක්‍රොස්/ යුනිසෙෆ් / එම්බසි වලට ගේන අර හද්ද බේසික් ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බොඩියයි විතරක් තියෙන එකක් ගත්තා අරගෙන ලෙක්සස් 470යේ ඉන්ටීරියර් කිට් එකම ගෙනත් බැස්සුවා..
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21262193 said:

    ඔවුවා කුප්ප වැඩ.

    සාමාන්‍යයෙන් ඔය ඔක්ශන් එකකින් කීයක විතර මිලකට වාහනයක් ගන්න පුලුවන්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔවුවා කුප්ප වැඩ.

    සාමාන්‍යයෙන් ඔය ඔක්ශන් එකකින් කීයක විතර මිලකට වාහනයක් ගන්න පුලුවන්ද

    ඇතුලේ එකෙක් අල්ලපන්

    කරන්න වැඩ තියෙනවා

    මගේ එක මෝල හිර වෙලා තිබ්බේ. හේතුව දන්නේ නෑ.හදන්නත් සෑහෙන ගානක් වියදම් කලා. සේරම අලුතෙන් දැම්මා දාන කෑලි. ඇන්ජිම මස්ම කලා. වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ පියවරෙන් පියවර පොටෝ ඇති ඕක හදපු හැටි

    කරන්න දේවල් එමටයි

    ඉස්සෙල්ලම කෑලි ටික ගෙදර ගේනවා. ඊට පස්සේ වාහනේ ඔක්ශන් එකට දානවා. ඊට පස්සේ ගන්නවා.
    :P
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Review%2BSpecs%2BNew%2BSuzuki%2BHayabusa%2B2016%2Bin%2BSoutheast%2BAsia2.png

    පඩින එක කෙසේ වෙතත් මේකක් පාරක යනව බලන්නවත් වසනවක් න බන්

    Busa දෙක 3ක් තියෙනවා ලංකාවේ... ඉඳල හිටලා එලියට දානවා.. කොහේ යන්නද බන්...
    මරුටියකට වාඩා පොඩ්ඩයි පොඩි....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21262226 said:
    ඇතුලේ එකෙක් අල්ලපන්

    කරන්න වැඩ තියෙනවා

    මගේ එක මෝල හිර වෙලා තිබ්බේ. හේතුව දන්නේ නෑ.හදන්නත් සෑහෙන ගානක් වියදම් කලා. සේරම අලුතෙන් දැම්මා දාන කෑලි. ඇන්ජිම මස්ම කලා. වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ පියවරෙන් පියවර පොටෝ ඇති ඕක හදපු හැටි

    කරන්න දේවල් එමටයි

    ඉස්සෙල්ලම කෑලි ටික ගෙදර ගේනවා. ඊට පස්සේ වාහනේ ඔක්ශන් එකට දානවා. ඊට පස්සේ ගන්නවා.
    :P

    මට මතකයි.

    දැම්මම වාහන ගන්න අදහසක් නෑ බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට මතකයි.

    දැම්මම වාහන ගන්න අදහසක් නෑ බන්.

    ගන්නවනම් ඩීසල් එක ගන්න එක නුවනට හුරුයි.. 16000කට ආසන්නව යනවා ලයිට් එක පත්තු උනාම ෆුල් ටෑන්ක් ගහන්න (ටැංකිය 90යි අමතර ටැංකිය 60ක් 70ක් ද කොහෙද ). කිලෝමිර්ටර් 750-850 අතර වගේ දිව්වහැකි:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Busa දෙක 3ක් තියෙනවා ලංකාවේ... ඉඳල හිටලා එලියට දානවා.. කොහේ යන්නද බන්...
    මරුටියකට වාඩා පොඩ්ඩයි පොඩි....

    ශික්.. මරුටියකට සමාන කරන්න එපා බන්,.. කොරොලා එකක විතර ඇන්ජිමක් තියෙන්නේ:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21262262 said:
    ගන්නවනම් ඩීසල් එක ගන්න එක නුවනට හුරුයි.. 16000කට ආසන්නව යනවා ලයිට් එක පත්තු උනාම ෆුල් ටෑන්ක් ගහන්න (ටැංකිය 90යි අමතර ටැංකිය 60ක් 70ක් ද කොහෙද ). කිලෝමිර්ටර් 750-850 අතර වගේ දිව්වහැකි:P

    මාසෙට දෙපාරක් ෆුල් ටෑන්ක් ගැහුවම පඩියෙන් තව 3000ක් විතර ඉතුරුවෙනවා. කාලා බීලා හමාරයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිහලු. මෙන්න අර කිව්ව බ්‍රක්මදත්ත රජ සමයේ කම්ප්‍රෙෂර් එක

    picture.php

    දන්න කෙනෙක් මේකට කරන්ට් එක දෙන්න වයර් අමුනන හැටි කියන්න. මොකවත් ඩයග්‍රම් වත්, මොඩ්ල් නම්බර්ස් තියා අඩුම ගානේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකක් වත් පේන්න නෑ. ඔය උඩ තියන තත්වෙන් පස්සේ සුද්ද කරලත් බැලුවා.:dull:
    picture.php

    ටොමයියේ...

    සින්ගල් පේස් ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ. ඕවගෙ එන්නෙ ස්ටාර්ටින් වයින්ඩින් එකයි (කැපෑසිටර් එක සෙට්වෙන්නෙ ඒකට) රනින් වයින්ඩින් එකයි.

    Permanent-Capacitor-Induction-Motor-circuit-diagram.jpg

    ඔය මෝටරේ නම් මේ වගේ වෙන්න ඕනෙ කනෙක්ෂන් එක.

    මෙහෙම කරන්න. කැප් එක ගලවගන්න මුලින්ම.

    ඊට පස්සෙ වයින්ඩින් දෙක හොයාගමු. ඕකෙ ටර්මිනල් බොක්ස් එකට වයර් 4ක් ඇවිත් තියනව නේද? ඒ තියෙන්නෙ වයින්ඩින් දෙකේ ඒව වෙන්න ඕනෙ.

    මල්ටිමීටරයක් තියල ඒ වයින්ඩින් වල රෙසිස්ටන්ඩ් මැනල බලන්න පෙන්නන ගානක තියනවද කියල. එහෙම පුලුවන් වුනොත් අඩු රෙසිස්ටන්ස් එක තියන එක ස්ටාර්ටින් වයින්ඩින් එක වෙන්න පුලුවන්.

    දෙකේම බින්දුවට ලඟ ගානක්නම් පෙන්නන්නෙ කනෙක්ෂන් එක දාලම බලල හොයාගන්න එක ලේසිවෙයි. මෝටරේ හොඳටම දුවන්නෙ හරියට වයින්ඩින් දෙක සෙට් වුනාම.

    පොඩ්ඩක් පරිස්සමින් කලොත් දුවාගන්න පුලුවන් වෙයි.
     
    Status
    Not open for further replies.