වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ela ela..

    Godak timing mark danawata wada ekak dana eka thama hoda.. ubatama penawa ne uba dapu mark 3n accurate ma eka kokada kiyala hoyaganna amarui kiyala.

    Btw, block ekei, wheels walai timinm mark tiyenawa ne.. ? Ai uba pulley eka gelewwe?

    Apita nam ithin timing belt, bearing case na..

    Nissan td27, td27t timing wheels
    Nissan qr20 timing chain. Meka nam case wenne guides wala awl awama thama.

    ක්‍රැන්ක් පුලිය බන්. ඕල්ටනේටර් බෙල්ට් එලයි ඒසී බෙල්ට් එකයි තියන එක. ටයිමින් බෙල්ට් එක තියන එක නෙමේ. එන්ජිම ටයිමින් මාර්ක් වල තියල ගැලෙව්වෙ. දාපු මාර්ක් තිබ්බෙ බැකප් එකට. මේවගෙ මාර්ක් එකක් පැන්නොත් පනින්නෙ බෙල්ට් එකේ කට්ටෙක දුරකින්. ඒ අතර වෙනස් වෙන්නෙ නෑ බන්. ඒ නිසා තිතටම තියෙන්න ඕනෙ නෑ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩි වැඩක් කලා ඊයෙ. කට්ටක්මත් නෙමේ. ටයිමින් බෙල්ට් එජස්ටරයක් පොඩ්ඩක් සද්ද වෙන්න අරන් තිබ්බ දැන් ටික දවසක ඉඳල. තව 20ක් විතර දුවන්න තිබ්බ බෙල්ට් එක මාරුකරන ටයිම් එකට එනකම්. ඒත් එජස්ටරේ සද්දවෙන්න ගත්ත නිසා එජස්ටර් දෙකයි බෙල්ට් එකයි දෙකම මාරුකරල දැම්ම ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා.

    3R2nZhv.jpg


    මාක් කරගෙන ගලවපු එකනම් හොදයි නැත්තම් දන්නවානේ :nerd:
    අර කිව්වා වාගේ දන්නේ නැති අය නම් මේක තනියම කරන්න හොද නැ
    දැන් බෙල්ට් එක කියද මචන් ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලක්ෂානයා අර උඩ පුලියෙ තියන අනිත් මාර්ක් මං ඉස්සර දාපු එකක් එජස්ටරේ බලද්දි. හෙඩ් එකේ සයිඩ් එකට ලඟ මාර්ක් ටික විතරයි ලුතින් දාපුව. අනිත් ඒව වෙනස්. :yes:

    cE88E1K.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාක් කරගෙන ගලවපු එකනම් හොදයි නැත්තම් දන්නවානේ :nerd:
    අර කිව්වා වාගේ දන්නේ නැති අය නම් මේක තනියම කරන්න හොද නැ
    දැන් බෙල්ට් එක කියද මචන් ?

    එලකිරි මචන්. 5950ට ගත්තෙ.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි උඹ කිව්ව එක මං හිතන්නෙ මට මීටර් වුනේ. ලක්ෂානයෝ මේකෙ යට ටයිමින් බෙල්ට් කවර් එක තියෙන්නෙ ඔය ගලවපු පුලියට ඇතුල් පැත්තෙ. ඒකයි ඒක පන්නන්න වුනේ. පුලිය පන්නල බෙල්ට් කවර් එක ගලවල තමා බෙල්ට් එකට අත දාන්න තියෙන්නෙ. ඒ වගේම එන්ජින් මවුට් එක හයිවෙලා තියෙන්නෙත් උඩ පැත්තෙ බෙල්ට් කවර් එකට. ඒක කාස්ට් අයන් කවරයක් තියෙන්නෙ.:yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    පොඩි වැඩක් කලා ඊයෙ. කට්ටක්මත් නෙමේ. ටයිමින් බෙල්ට් එජස්ටරයක් පොඩ්ඩක් සද්ද වෙන්න අරන් තිබ්බ දැන් ටික දවසක ඉඳල. තව 20ක් විතර දුවන්න තිබ්බ බෙල්ට් එක මාරුකරන ටයිම් එකට එනකම්. ඒත් එජස්ටරේ සද්දවෙන්න ගත්ත නිසා එජස්ටර් දෙකයි බෙල්ට් එකයි දෙකම මාරුකරල දැම්ම ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා.




    එජස්ටරේ බෙයාරින් එකෙන්මයි සද්දෙ එන්නෙ කියල හොයාගත්තෙ උඩ පැත්තෙ බෙල්ට් කවරෙ පන්නල එජස්ටරේ මැද ඇණේට දිග නියනක් තියල සද්දෙ අහල. මෙන්න මේ වගේ.


    මේකෙ බෙල්ට් එක මාරුකරන පැත්තක්ම ගලවන්න ඕනෙ. ටයිමින් කවර දෙකයි එන්ජින් මවුන්ට් එකයි පවර් ස්ටියරින් පොම්පෙයි ඒසී ඕල්ටනේටර් බෙල්ට් එහෙම පන්නල තමා වැඩේට බහින්න තියෙන්නෙ. මං ඉතින් තනියම ගලවපු නිසා ෆොටෝ ගොඩක් ගහන්න බැරිවුනා. දවල් වෙලා පටන්ගත්තෙ. ඒ නිසා ඉක්මනට වැඩේ කරගෙන ගියා.

    ක්‍රැන්ක් එකේ ඇණේ ගලවගත්තෙ මෙන්න මෙහෙම වැඩක් කරල.


    බොක්ස් හැඬ්ල් එක ඇණේට දාල හැඬ්ල් එකේ අනිත් කෙරවල ඩ්‍රයිව් ශාෆ්ට් එකට තියල මෝටරේ යන්තම් පාරක් ගැහුව. පට් ගාල ඇණේ බුරුල් කරගන්න පුලුවන්. (හම්මේ අර තම්බි නාන බයික් එකට 2t දාන්න කිව්වම ඒක කලා වගේ මේව කරන්න එපා... අන්තිමට එන්ජින් මවුන්ට් කඩල යයි)

    ඊට පස්සෙ ඉතින් ක්‍රැන්ක් එකේ පුලිය පන්නගත්ත. පුලර් එකක් තිම්ම මංගාව ඉස්සර වෙන වැඩකට ගෙනාපු.



    ඊටපස්සෙ කලේ සිංහලු එන්ජිම ටයිමින් මාර්ක් වලට ගත්ත එක.



    පලවෙනි පාරට මෙහෙම එකක් කරපු නිසා හතර අතේ මාර්ක් කරල තමා ගැලෙව්වෙ. :rofl: ඔයිල් පොම්පෙත් මාර්ක් එකක් දාල තිබ්බ.:baffled:


    මේ තියෙන්නෙ අලුතින් දාපු ටික. බෙල්ට් එකයි එජස්ටර් දෙකයි.



    ඔන්න සිංහලු කොහොම කොහොමහරි හයිකරගත්තා.:yes::yes:


    ස්ටාර්ට් කරන්න කලින් වට තුන හතරක්ම අතින් කරකවල බැලුව. ඊටපස්සෙ ඉතින් ස්ටාර්ට් කරලත් බැලුව. :yes::yes:



    ස්ටාර්ට් කලාට තව බඩු ගොඩක් තියනව හයිවෙන්න.:baffled:



    හෙමින් හෙමින් ඉතින් ඉතුරු ටිකත් හයිකරගත්ත. වැඩේ ඉවරවෙනකොටනම් ඉතින් ටිකක් රෑ වුනා.



    මේ තියෙන්නෙ මාරුවෙච්ච ඒව ටික.:yes:




    මෙන්න මෙයා තමා සද්ද දදා හිටියෙ. බෙයාරින් එක ටිකක් අවුල් ගිහින්.



    ඇතුලට ලාවට සද්දෙ ඇහුන නිසා තමා බැලුවෙ. හොයල බලපු එක පාඩුවක් වුනේ නෑ. :)


    mathak koranna epa timing belt maru kerilla :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් ගැන කතා කරන්නේ නෑ... ලේලන්ඩ් ජරාවක් කියන එක හැමෝම දන්නවනේ...

    පල්සර් කියන්නේ අර එක ස්පාක් ප්ලග් එකෙන් 135,150,180,200cc සිලින්ඩරේ පත්තු කර ගන්න Spark Plug location එක හොයා ගන්න බැරි අනාතයෝ හදන බයික් එක නේ...
    පව් කියලත් හිතෙනවා වෙලාවකට...
    මගේ වියදමෙන් ගිහින් ප්ලග් එකක් දාන්න Location එකක් හොයල දෙන්න හිතෙනවා...

    සිලින්ඩර් 2ක්,3ක්,4ක් එහෙම තිබ්බ නම් Whole Sale Price වලට ගන්න තිබ්බ Spark Plug බයික් එකට...

    :baffled::baffled: සිරාවට ඒ ප්ලග් දෙක මොකටද....?? එකක් වැඩ නැත්නම් අනිකෙන් හරි ගමන යාගන්න වෙන්න ඕනා මගේ හිතේ.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවටම.බොඩි පාට්ස් ටික විකුණලා කාර් එකේ ගාන හොයතෑකි

    :dull::dull: ඔව් දැන් මම ගණන් අහන් ආවා..... ලයිට් සෙට් එකක් 32000/= ඩිකි දොර (දොර විතරක්, අනිත් කිසි දෙයක් නැතුව. ඒ කියන්නේ වීදුරුව, ඩෝ ගානිෂ් එක, වයිපර්, ඩෝ ලොක්) 55000/= :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සෙලින්කෝ නම් කේස් එකක් නැතුව දුන්න ක්ලේම් ඔක්කොම, නෝ ක්ලේම් බෝනස් එක නැතිවෙන්නෙත් නැතුවම :yes:

    :baffled::dull: සෙලින්කෝ අස්ප ගණන් නේ කියන්නේ බං... සිරි ලංකා ඉන්ෂුවරන්ස් walatath වඩා ගණන් සෙලින්කෝ උන්ගේ..... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රෑගන් කොල්ලා.... අනේ ඉක්මනට ගණින්කෝ බං කාර් එකක්..... :dull: නැත්නම් මේ යන විදිහට මොකුත් වැඩක් නොකර මේ ත්‍රෙඩ් එක බලන්නම වෙලාව යයි.... :(:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:

    විකුණනවද කියලා අහපන්කෝ.හොඳ එකානේ

    :baffled::baffled: ඌ නිකන් අපේ ගෝඩ් වගේ බං.... ඌ සන්ග්ලාස් දෙකත් දාගෙන.... අර මිලිටරි හෙල්මට් එකක් දාගෙන රූන් ගාලා යන්නේ.... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :(:(:(

    ඇත්තටම ඔය ලේලන්ඩ් බස් එකක් කීයක් විතර වෙනවද?

    බස් වලට වඩා ගොඩක් ගාන අඩුයිද?

    :(:( දැන් නම් එකක් 54-58 රේන්ජ් එකේ යන්නේ බං බ්‍රෑන්ඩ්නිව්..... :(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ලක්ෂානයා අර උඩ පුලියෙ තියන අනිත් මාර්ක් මං ඉස්සර දාපු එකක් එජස්ටරේ බලද්දි. හෙඩ් එකේ සයිඩ් එකට ලඟ මාර්ක් ටික විතරයි ලුතින් දාපුව. අනිත් ඒව වෙනස්. :yes:

    cE88E1K.jpg
    මෙන්න මාමලා..niyama wedak....repair at home ....maru machan...ela
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :dull::dull: ඔව් දැන් මම ගණන් අහන් ආවා..... ලයිට් සෙට් එකක් 32000/= ඩිකි දොර (දොර විතරක්, අනිත් කිසි දෙයක් නැතුව. ඒ කියන්නේ වීදුරුව, ඩෝ ගානිෂ් එක, වයිපර්, ඩෝ ලොක්) 55000/= :dull::dull:
    Oya magula wikunala toyota ekak ganin:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21261645 said:
    කතා දෙකක් නෑ මාමේ. වයි 61 එකක් ගන්නවා, අරන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එලවනවා... මටත් මේ එක එකා ඇවිත් හැප්පිල්ල එපා වෙලා බං. අනික ට්‍රැෆික් එකෙන් මොකෙක් හරි රින්ගනකොට ඌට වඩා මට බයයි මගේ එක හීරෙයි කියල

    :shocked::shocked: එහෙම තමා කරන්න ඕනා.... ඔය අ.හු.වේ.පු. ත්‍රී වීල් උන්ට බය ඇති කරන්න ඕනා උන්ගේ ඔය ලබු ඇට අනිත් වාහන වල ඇගට කැපුවහම ඒවායේ උන්ට දැනෙන බයම..... :growl::growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පුතී ට මේක ස්කුටරයක් වගේ පේනවා නම් අවුලක් පුතී...
    But.... 450cc High Performance Engine එකක් වෙලත් මේකේ තිබ්බෙත් එක Plug එකයි බන්...

    :frown::frown: ඇයි මේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගෙන හොන්ඩා අනාතස්....?? :rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩ්‍රෑගන් කොල්ලා.... අනේ ඉක්මනට ගණින්කෝ බං කාර් එකක්..... :dull: නැත්නම් මේ යන විදිහට මොකුත් වැඩක් නොකර මේ ත්‍රෙඩ් එක බලන්නම වෙලාව යයි.... :(:dull:

    ඩ්‍රෑගන් කොල්ලට කාර් එකක් හොයමු කියල අලුත් නූලක් දාමු :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21261649 said:
    අඩෝ දැන් කුවිඩ් එක තමා බජාර් එකේ රජ කරන්නේ..:P

    :baffled::dull: දුකයි බං ඔය කුයිඩ් මගුලයි.... රෙදි නෑ.... ආ වැරදුනා රෙඩි ගෝ මගුලයි පදින උන් ගැන.... උන්ට වඩා හොදට ඇල්ටෝ උන් යනවා.... :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::dull: දුකයි බං ඔය කුයිඩ් මගුලයි.... රෙදි නෑ.... ආ වැරදුනා රෙඩි ගෝ මගුලයි පදින උන් ගැන.... උන්ට වඩා හොදට ඇල්ටෝ උන් යනවා.... :baffled:

    නමේම තියෙන්නේ ලෑස්ති වෙලා යන්ඩ කියලා ඕනම දේකට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ක්‍රැන්ක් එකේ ඇණේ ගලවගත්තෙ මෙන්න මෙහෙම වැඩක් කරල.

    U15ZCAZ.jpg


    බොක්ස් හැඬ්ල් එක ඇණේට දාල හැඬ්ල් එකේ අනිත් කෙරවල ඩ්‍රයිව් ශාෆ්ට් එකට තියල මෝටරේ යන්තම් පාරක් ගැහුව. පට් ගාල ඇණේ බුරුල් කරගන්න පුලුවන්. (හම්මේ අර තම්බි නාන බයික් එකට 2t දාන්න කිව්වම ඒක කලා වගේ මේව කරන්න එපා... අන්තිමට එන්ජින් මවුන්ට් කඩල යයි)




    උබ වාසනාවන්තයි පුටේ...:):)

    මහේශ් ආවහම අහපන් එක්කෝ පෝජෝ වල නැත්නම් ඕපල් වල ඇමරිකන් පොට එනවා ඇන්ජිම අනික් පැත්තට නිසා.. කොහොමද ඔහොම තියල ගැහුවනම්:lol:
     
    Status
    Not open for further replies.