වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමයියේ...

    සින්ගල් පේස් ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ. ඕවගෙ එන්නෙ ස්ටාර්ටින් වයින්ඩින් එකයි (කැපෑසිටර් එක සෙට්වෙන්නෙ ඒකට) රනින් වයින්ඩින් එකයි.



    Permanent-Capacitor-Induction-Motor-circuit-diagram.jpg


    ඔය මෝටරේ නම් මේ වගේ වෙන්න ඕනෙ කනෙක්ෂන් එක.

    මෙහෙම කරන්න. කැප් එක ගලවගන්න මුලින්ම.

    ඊට පස්සෙ වයින්ඩින් දෙක හොයාගමු. ඕකෙ ටර්මිනල් බොක්ස් එකට වයර් 4ක් ඇවිත් තියනව නේද? ඒ තියෙන්නෙ වයින්ඩින් දෙකේ ඒව වෙන්න ඕනෙ.

    මල්ටිමීටරයක් තියල ඒ වයින්ඩින් වල රෙසිස්ටන්ඩ් මැනල බලන්න පෙන්නන ගානක තියනවද කියල. එහෙම පුලුවන් වුනොත් අඩු රෙසිස්ටන්ස් එක තියන එක ස්ටාර්ටින් වයින්ඩින් එක වෙන්න පුලුවන්.

    දෙකේම බින්දුවට ලඟ ගානක්නම් පෙන්නන්නෙ කනෙක්ෂන් එක දාලම බලල හොයාගන්න එක ලේසිවෙයි. මෝටරේ හොඳටම දුවන්නෙ හරියට වයින්ඩින් දෙක සෙට් වුනාම.

    පොඩ්ඩක් පරිස්සමින් කලොත් දුවාගන්න පුලුවන් වෙයි.

    :) Thanks මල්ලි. මම බලන්නම්.
    ඕකේ ඔය නිල් පාට වයර් එක ඇතුලෙන් එන එකක්. ඔතනින් ගැටගහලා වගේ අමුනලා තියනවා. :dull:
    කරන්ට් වයර් දෙකක් අරං (නියුට්‍රල්, ෆේස්) ඔය හැම අග්‍රයකටම තිය තිය බැලුවොත් සොරි වෙලා යයිද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :) Thanks මල්ලි. මම බලන්නම්.
    ඕකේ ඔය නිල් පාට වයර් එක ඇතුලෙන් එන එකක්. ඔතනින් ගැටගහලා වගේ අමුනලා තියනවා. :dull:
    කරන්ට් වයර් දෙකක් අරං (නියුට්‍රල්, ෆේස්) ඔය හැම අග්‍රයකටම තිය තිය බැලුවොත් සොරි වෙලා යයිද?
    :no::no::no::angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanku
    Ube budget eka kyda?

    අප්පට සිරි. මෙන්න ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරං :):):)
    මගෙන් උණුසුම් සුභ පැතුම්!
    පරිස්සමෙන් සහ ත්‍රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
    ඒ වගේම
    ලේලන්ඩ් ලඩි, ලස්සන ටාටා බස් :P වලින් ප්‍රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    උබලා මට බනිනවා ඇති හැම එකටම Formula 1 ඇදලා ගන්නවා කියලා.. :P:P:P

    පුතීලා නොදන්නවා උනාට F1 කාර් එකක අලුත් Hybrid කාර් එකක තරන්වත් Complex Technology එකක් නෑ.. F1 කාර් වලට පාවිච්චි කරන Technologies වලින් බහුතරය ගොඩක් බේසික් Principals මත ගොඩ නැගුන ඒවා.. එකම වෙනස ඒ බේසික් Principal එක මත අර කිව්ව Technology එක ගොඩක් ගැඹුරට develop කරලා තියෙන එක..

    උදාහරනෙකට 2009-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 එන්ජින් එක ගත්තොත් ඒ එන්ජිම අද කාලේ පැසෙන්ජර් කාර් එකක තියෙන එන්ජිමක් තරං සංකීර්ණ නෑ..
    No Turbo Chargers
    No Variable Valve Timing mechanisms
    No Variable Valve Lift Mechanisms
    No Multiple Fuel Injectors and Spark Plugs
    Crankcase, Cylinder Block, Pistons are made from Aluminium Alloys.
    Crankshaft, Cam shafts are made from Iron Alloys.
    Only Valves and Con Rods are made from Titanium.

    තත්වේ ඔහොම උනාට පුතීලා ඔය එන්ජිමට ආසන්න වශයෙන් හෝස්පවර් 750 ක් වගේ දෙන්න පුළුවන්..

    Anti lock brakes - Banned
    Electronic Brake Assist - Banned
    Electronic Brake Force Distribution - Banned
    Traction Control - Banned
    Launch Control - Banned
    Stability Control - Banned
    Active Aerodynamics - Banned (Except for DRS)
    Ground Effect Aerodynamics - Banned
    Weight Dampers - Banned
    Liquid Cooled Brakes - Banned
    Chemically enhanced Fuels - Banned
    Active Suspension (Electronic Suspension) - Banned
    Four Wheel Steering - Banned
    Beryllium Alloys - Banned
    Flexible Wings - Banned
    Nitrous Oxide or any other oxidizer - Banned
    Wing stalling devices - Banned
    Electronic Steering Assist - Banned
    CVT or any other Stepless Transmissions - Banned
    Automatic Clutches - Banned
    Rotary Engines - Banned
    Bi Directional telemetry - Banned
    Customized Tires - Banned
    Customized Engine Control Units - Banned

    196fs3g8x2mnegif.gif

    Williams FW15C - Active Suspension System (Banned)

    ඔන්න ඔය වගේ නීති ගොඩක් මැද්දේ තමා F1 දුවන්නේ...
    ඒ හින්දා තමයි Most Technologically Advanced Sport එක විදියට Formula 1 හඳුන්වන්නේ... "Pinnacle of Motor Racing"

    ගොඩක් උන් නොදන්නවා උනාට Racing වලින් Passenger & Commercial Vehicle වලට හම්බුනු දේවල් ගොඩයි... අද අපි පැනලා බදා ගෙන ලොකු ටෝක් දෙන Technologies ගොඩක් ඒවා F1 වල පාවිච්චි කරපු පරණ Technology. සමහර ඒවා Banned කරපුවා... එකම වෙනස එදා බිලියන ගණන් වියදම් කරලා හොයා ගත්තු ඒ තාක්ශනේ දැන් අඩු මිලට දෙන්න පුළුවන්..

    ඒ හින්දා Technology එකක් ගැන කියනකොට F1 අමතක කරන්න බෑ..



    whats the best gearbox as per your personal view?

    Porsche pdk or BMW 8 speed zf gearbox?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අප්පට සිරි. මෙන්න ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරං :):):)
    මගෙන් උණුසුම් සුභ පැතුම්!
    පරිස්සමෙන් සහ ත්‍රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
    ඒ වගේම
    ලේලන්ඩ් ලඩි, ලස්සන ටාටා බස් :P වලින් ප්‍රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.

    Thank
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පට සිරි. මෙන්න ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරං :):):)
    මගෙන් උණුසුම් සුභ පැතුම්!
    පරිස්සමෙන් සහ ත්‍රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
    ඒ වගේම
    ලේලන්ඩ් ලඩි, ලස්සන ටාටා බස් :P වලින් ප්‍රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.

    බෝම වටින උපදෙස් ටිකක්.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    whats the best gearbox as per your personal view?

    Porsche pdk or BMW 8 speed zf gearbox?


    If you are talking about the ZF 8HP transmission,
    First its a Automatic Transmission. not a Dual Clutch Transmission like Porsche's PDK.

    Still, DCTs perform better than automatic transmissions when used on high performance applications.

    So I prefer PDK (DCT) over any Automatic Transmission System.

    :P:P:P:P

     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    One day දාන්නෙ

    වාහනේ ට්‍රාන්සර් කරන හැටි කියන්න කලින් ෆොටෝ ටිකක් දාපන්. :frown:
    මේකෙ ඉන්න එවුන් මාර කට්ටක් කෑවනේ උබට ඕක අරන් දෙන්න. :oo:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කුකුලෝ ෆොටෝස් දාන්නේ නැතැයි?

    වාහනේ ට්‍රාන්සර් කරන හැටි කියන්න කලින් ෆොටෝ ටිකක් දාපන්. :frown:
    මේකෙ ඉන්න එවුන් මාර කට්ටක් කෑවනේ උබට ඕක අරන් දෙන්න. :oo:

    ඉදපන් ඉදපන්
    4to ටික දාන්නම්
    Service එකකට දාලා ලස්සනට තියෙන 4to ටිකක් දාන්නම්කො
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    If you are talking about the ZF 8HP transmission,
    First its a Automatic Transmission. not a Dual Clutch Transmission like Porsche's PDK.

    Still, DCTs perform better than automatic transmissions when used on high performance applications.

    So I prefer PDK (DCT) over any Automatic Transmission System.

    :P:P:P:P


    QR20 NEO eka VVL da ban??
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Riverse camera තියන එකක් නම් set කරගන්න ඹ්නි
    Tv නම් ඔිනෙත් නෑ:no:

    ඹව්වගේ price කොහොමද දන්නෑ නේද? :rolleyes:
    Mage car eke tina aka heta udeta dannam..ok
     
    Status
    Not open for further replies.