ටොමයියේ...
සින්ගල් පේස් ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ. ඕවගෙ එන්නෙ ස්ටාර්ටින් වයින්ඩින් එකයි (කැපෑසිටර් එක සෙට්වෙන්නෙ ඒකට) රනින් වයින්ඩින් එකයි.
![]()
ඔය මෝටරේ නම් මේ වගේ වෙන්න ඕනෙ කනෙක්ෂන් එක.
මෙහෙම කරන්න. කැප් එක ගලවගන්න මුලින්ම.
ඊට පස්සෙ වයින්ඩින් දෙක හොයාගමු. ඕකෙ ටර්මිනල් බොක්ස් එකට වයර් 4ක් ඇවිත් තියනව නේද? ඒ තියෙන්නෙ වයින්ඩින් දෙකේ ඒව වෙන්න ඕනෙ.
මල්ටිමීටරයක් තියල ඒ වයින්ඩින් වල රෙසිස්ටන්ඩ් මැනල බලන්න පෙන්නන ගානක තියනවද කියල. එහෙම පුලුවන් වුනොත් අඩු රෙසිස්ටන්ස් එක තියන එක ස්ටාර්ටින් වයින්ඩින් එක වෙන්න පුලුවන්.
දෙකේම බින්දුවට ලඟ ගානක්නම් පෙන්නන්නෙ කනෙක්ෂන් එක දාලම බලල හොයාගන්න එක ලේසිවෙයි. මෝටරේ හොඳටම දුවන්නෙ හරියට වයින්ඩින් දෙක සෙට් වුනාම.
පොඩ්ඩක් පරිස්සමින් කලොත් දුවාගන්න පුලුවන් වෙයි.
Thanks මල්ලි. මම බලන්නම්. 
Thanks මල්ලි. මම බලන්නම්.
ඕකේ ඔය නිල් පාට වයර් එක ඇතුලෙන් එන එකක්. ඔතනින් ගැටගහලා වගේ අමුනලා තියනවා.
කරන්ට් වයර් දෙකක් අරං (නියුට්රල්, ෆේස්) ඔය හැම අග්රයකටම තිය තිය බැලුවොත් සොරි වෙලා යයිද?






Thanku
Ube budget eka kyda?



වලින් ප්රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.උබලා මට බනිනවා ඇති හැම එකටම Formula 1 ඇදලා ගන්නවා කියලා..
පුතීලා නොදන්නවා උනාට F1 කාර් එකක අලුත් Hybrid කාර් එකක තරන්වත් Complex Technology එකක් නෑ.. F1 කාර් වලට පාවිච්චි කරන Technologies වලින් බහුතරය ගොඩක් බේසික් Principals මත ගොඩ නැගුන ඒවා.. එකම වෙනස ඒ බේසික් Principal එක මත අර කිව්ව Technology එක ගොඩක් ගැඹුරට develop කරලා තියෙන එක..
උදාහරනෙකට 2009-2013 කාලේ පාවිච්චි කරපු 2.4L V8 එන්ජින් එක ගත්තොත් ඒ එන්ජිම අද කාලේ පැසෙන්ජර් කාර් එකක තියෙන එන්ජිමක් තරං සංකීර්ණ නෑ..
No Turbo Chargers
No Variable Valve Timing mechanisms
No Variable Valve Lift Mechanisms
No Multiple Fuel Injectors and Spark Plugs
Crankcase, Cylinder Block, Pistons are made from Aluminium Alloys.
Crankshaft, Cam shafts are made from Iron Alloys.
Only Valves and Con Rods are made from Titanium.
තත්වේ ඔහොම උනාට පුතීලා ඔය එන්ජිමට ආසන්න වශයෙන් හෝස්පවර් 750 ක් වගේ දෙන්න පුළුවන්..
Anti lock brakes - Banned
Electronic Brake Assist - Banned
Electronic Brake Force Distribution - Banned
Traction Control - Banned
Launch Control - Banned
Stability Control - Banned
Active Aerodynamics - Banned (Except for DRS)
Ground Effect Aerodynamics - Banned
Weight Dampers - Banned
Liquid Cooled Brakes - Banned
Chemically enhanced Fuels - Banned
Active Suspension (Electronic Suspension) - Banned
Four Wheel Steering - Banned
Beryllium Alloys - Banned
Flexible Wings - Banned
Nitrous Oxide or any other oxidizer - Banned
Wing stalling devices - Banned
Electronic Steering Assist - Banned
CVT or any other Stepless Transmissions - Banned
Automatic Clutches - Banned
Rotary Engines - Banned
Bi Directional telemetry - Banned
Customized Tires - Banned
Customized Engine Control Units - Banned
![]()
Williams FW15C - Active Suspension System (Banned)
ඔන්න ඔය වගේ නීති ගොඩක් මැද්දේ තමා F1 දුවන්නේ...
ඒ හින්දා තමයි Most Technologically Advanced Sport එක විදියට Formula 1 හඳුන්වන්නේ... "Pinnacle of Motor Racing"
ගොඩක් උන් නොදන්නවා උනාට Racing වලින් Passenger & Commercial Vehicle වලට හම්බුනු දේවල් ගොඩයි... අද අපි පැනලා බදා ගෙන ලොකු ටෝක් දෙන Technologies ගොඩක් ඒවා F1 වල පාවිච්චි කරපු පරණ Technology. සමහර ඒවා Banned කරපුවා... එකම වෙනස එදා බිලියන ගණන් වියදම් කරලා හොයා ගත්තු ඒ තාක්ශනේ දැන් අඩු මිලට දෙන්න පුළුවන්..
ඒ හින්දා Technology එකක් ගැන කියනකොට F1 අමතක කරන්න බෑ..
අප්පට සිරි. මෙන්න ඩ්රැගන් කොල්ලා කාර් එකක් අරං
මගෙන් උණුසුම් සුභ පැතුම්!
පරිස්සමෙන් සහ ත්රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
ඒ වගේම
ලේලන්ඩ් ලඩි, ලස්සන ටාටා බස්වලින් ප්රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.
අප්පට සිරි. මෙන්න ඩ්රැගන් කොල්ලා කාර් එකක් අරං
මගෙන් උණුසුම් සුභ පැතුම්!
පරිස්සමෙන් සහ ත්රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
ඒ වගේම
ලේලන්ඩ් ලඩි, ලස්සන ටාටා බස්වලින් ප්රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.
whats the best gearbox as per your personal view?
Porsche pdk or BMW 8 speed zf gearbox?




One day දාන්නෙ


කුකුලෝ ෆොටෝස් දාන්නේ නැතැයි?
වාහනේ ට්රාන්සර් කරන හැටි කියන්න කලින් ෆොටෝ ටිකක් දාපන්.
මේකෙ ඉන්න එවුන් මාර කට්ටක් කෑවනේ උබට ඕක අරන් දෙන්න.![]()
ඉදපන් ඉදපන්
4to ටික දාන්නම්
Service එකකට දාලා ලස්සනට තියෙන 4to ටිකක් දාන්නම්කො
kawadda den oka service ekata danne? ikmanata dapan..
රත්තරං;21268880 said:yaanthan ekak aranda? athi yaaantham![]()
If you are talking about the ZF 8HP transmission,
First its a Automatic Transmission. not a Dual Clutch Transmission like Porsche's PDK.
Still, DCTs perform better than automatic transmissions when used on high performance applications.
So I prefer PDK (DCT) over any Automatic Transmission System.
Mage car eke tina aka heta udeta dannam..okRiverse camera තියන එකක් නම් set කරගන්න ඹ්නි
Tv නම් ඔිනෙත් නෑ
ඹව්වගේ price කොහොමද දන්නෑ නේද?![]()