වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled: RAV4 එකක් තාත්තට නිකන් දීලා ගත්තේ නෑ කියහන්කෝ..... 301- එකක්.... :(

    301 මුලින්ම ආපුවා.තෙල් පොඩ්ඩක් පිච්චෙනවා අලුත් එකට වඩා. ඒත් ඩියුරබල් බාන්ඩේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21271418 said:
    යන ගමන් ට්‍රයි එකක් දාලා දාපන්කෝ රිවර්ස් එකට එකෙන්ම:)

    ඉස්සර උබ මට දවසක් කිව්වෙත් නෑ එහෙම මතකෙකුත් නෑ යද්දි කුක්කු බාර් එකේ නංගිගේ කුක්කු මිරික මිරික යන්න ඔටෝ ගියර් වාහනයක් තිබ්බනම් මරු කියල:oo:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මෙවුවා ජාත්‍යන්තර අපරාධ....
    මට වෙලාවකට හිතෙනවා අපේ බඩා Brazzers එකේ වැඩ කරපු එකෙක්ද කියලත්... :oo: :oo: :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මහේශයෝ ඔය කටු ලේලන්ඩ් ජරාවට ඕව හයිකොරලා ඔය තාක්ශනේ හොයාගත්ත එකාගේ නම්බුව කන්නේ නැතුව හිටපන්...ඉන්දියන් යකඩ තහඩු ගොඩවල් මරාල

    :frown::growl: -REP :growl::growl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown::frown: වෙන වෙන සමයන් කියන්නේ නැතුව පැඩල් ශිෆ්ට් හදලා දියන්.... ආ හරි ලේලන්ඩ් එපා..... වැගන් ආර් එකට හදලා දියන්කෝ.... මට කම්මැලි බං ගියර් දාන්න නැතුව..... :(

    :lol::lol::lol::lol::lol:

    88305f874a9cd429e0e7bd454d90cf82.jpg

    කම්මැලි නම් බබල් රැප් එකක් ඔත ගනින් ස්ටීරින් එකේ..කම්මැලි වෙලාවට පුපුරවන්න...

    ඔය හුන්ඩු එන්ජිමට මොන Paddle Shift ද...:P:P:P:P
    මගේ බයික් එකේ එන්ජිමත් ඔයිට වඩා ලොකුයි... :lol: :lol: :lol: :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21271569 said:
    301 මුලින්ම ආපුවා.තෙල් පොඩ්ඩක් පිච්චෙනවා අලුත් එකට වඩා. ඒත් ඩියුරබල් බාන්ඩේ

    කෙලින් පාරක පාගන්න කියාපු භාණ්ඩේ...
    පාට්ස් ටිකක් ගණන් කියනවා හැබැයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මෙවුවා ජාත්‍යන්තර අපරාධ....
    මට වෙලාවකට හිතෙනවා අපේ බඩා Brazzers එකේ වැඩ කරපු එකෙක්ද කියලත්... :oo: :oo: :oo:

    පැහැදිලිවම මම කියල තියෙනවා "කිව්වෙත් නෑ එහෙම මතකෙකුත් නෑ ".. ආනේඅකයි:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    :lol::lol::lol::lol::lol:

    88305f874a9cd429e0e7bd454d90cf82.jpg

    කම්මැලි නම් බබල් රැප් එකක් ඔත ගනින් ස්ටීරින් එකේ..කම්මැලි වෙලාවට පුපුරවන්න...

    ඔය හුන්ඩු එන්ජිමට මොන Paddle Shift ද...:P:P:P:P
    මගේ බයික් එකේ එන්ජිමත් ඔයිට වඩා ලොකුයි... :lol: :lol: :lol: :lol:

    බයික් එක hp කීයද? මේක 63
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    :lol::lol::lol::lol::lol:
    එකක් Stock 59Hp - හැබැයි දැන් Stock නෙමෙයි...
    අනික Stock 53Hp - එකත් දැන් Stock නෙමෙයි...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කවද හරි ගන්න හිතන් ඉන්න එක 205Hp Stock . . . :P:P:P:P

    :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21271618 said:
    පැහැදිලිවම මම කියල තියෙනවා "කිව්වෙත් නෑ එහෙම මතකෙකුත් නෑ ".. ආනේඅකයි:rolleyes:

    තාපය නැතුව දුමක් නගින්නේ නෑ කියනවනේ...
    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21271569 said:
    301 මුලින්ම ආපුවා.තෙල් පොඩ්ඩක් පිච්චෙනවා අලුත් එකට වඩා. ඒත් ඩියුරබල් බාන්ඩේ

    :):) කොල පාට එකක්...... හැබැයි වලවල් පාරක ගියහම එහෙට මෙහෙට විසික් වෙලාම එපා වෙනවා..... එක පාරක් පොල් වල්ලක් බොනට් එක උඩට පත බෑවිලා තිබ්බා..... :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :shocked::shocked: ටින්ට් කොරන්න එපා.... අල්ලනවා..... :P:P ඊයේ මාවත් අල්ලගත්තා නුගේගොඩදි...... :rofl::P කෝ ඉතින් මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේ.... ස්තූති යන්න කිව්වා..... :lol::lol:

    පස්ස full black කරලා front 20% වගේ tint කොරන්නයි කල්පනාව
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    පැඩල් ෂිෆ්ට් කරන්න කලින් හරිහමන් ගවනර් එකක් දාපන්... නැත්තන් ජනෙල් වදින සද්දෙට ඔලුව රිදෙනවා... එ් කරලා කනක් අැහිලා යන්න සද්දෙ නැති සයිලන්සර් එකක් දාපන්... සද්දෙ එන්නෙ නැති සයිලන්සරයක් හදා ගන්න බැරි නම් ඉන්දියන් කාරයට බස් හදන එක නවත්තන්න කියපන්..

    පැඩල් ෂිෆ්ට් කරා, සීට් දැම්මා කියලා, මොනා කොහොම කරත් ලේලන්ඩ් කියන්නෙ ජරාවක් කියලා හැමෝම දන්නවා...

    මචන් originally leyland එකේ සද්ද නෑ බන්
    මුන් මේ එ්කට beat can ගහලා
    ගොඩක් උන් ඔය seen එක දන්නෑ. ගොඩක් උන් හිතන්නේ ඔය factory එකෙන් එන හැටි කියලා
     
    Status
    Not open for further replies.