මහේශයෝ ඔය කටු ලේලන්ඩ් ජරාවට ඕව හයිකොරලා ඔය තාක්ශනේ හොයාගත්ත එකාගේ නම්බුව කන්නේ නැතුව හිටපන්...ඉන්දියන් යකඩ තහඩු ගොඩවල් මරාල








මහේශයෝ ඔය කටු ලේලන්ඩ් ජරාවට ඕව හයිකොරලා ඔය තාක්ශනේ හොයාගත්ත එකාගේ නම්බුව කන්නේ නැතුව හිටපන්...ඉන්දියන් යකඩ තහඩු ගොඩවල් මරාල








RAV4 එකක් තාත්තට නිකන් දීලා ගත්තේ නෑ කියහන්කෝ..... 301- එකක්....
![]()
රත්තරං;21271418 said:යන ගමන් ට්‍රයි එකක් දාලා දාපන්කෝ රිවර්ස් එකට එකෙන්ම
ඉස්සර උබ මට දවසක් කිව්වෙත් නෑ එහෙම මතකෙකුත් නෑ යද්දි කුක්කු බාර් එකේ නංගිගේ කුක්කු මිරික මිරික යන්න ඔටෝ ගියර් වාහනයක් තිබ්බනම් මරු කියල![]()










































මහේශයෝ ඔය කටු ලේලන්ඩ් ජරාවට ඕව හයිකොරලා ඔය තාක්ශනේ හොයාගත්ත එකාගේ නම්බුව කන්නේ නැතුව හිටපන්...ඉන්දියන් යකඩ තහඩු ගොඩවල් මරාල

-REP 

වෙන වෙන සමයන් කියන්නේ නැතුව පැඩල් ශිෆ්ට් හදලා දියන්.... ආ හරි ලේලන්ඩ් එපා..... වැගන් ආර් එකට හදලා දියන්කෝ.... මට කම්මැලි බං ගියර් දාන්න නැතුව.....
![]()










රත්තරං;21271569 said:301 මුලින්ම ආපුවා.තෙල් පොඩ්ඩක් පිච්චෙනවා අලුත් එකට වඩා. ඒත් ඩියුරබල් බාන්ඩේ
මෙවුවා ජාත්‍යන්තර අපරාධ....
මට වෙලාවකට හිතෙනවා අපේ බඩා Brazzers එකේ වැඩ කරපු එකෙක්ද කියලත්...![]()
![]()
![]()

![]()
කම්මැලි නම් බබල් රැප් එකක් ඔත ගනින් ස්ටීරින් එකේ..කම්මැලි වෙලාවට පුපුරවන්න...
ඔය හුන්ඩු එන්ජිමට මොන Paddle Shift ද...
මගේ බයික් එකේ එන්ජිමත් ඔයිට වඩා ලොකුයි...![]()
![]()
![]()
![]()
බයික් එක hp කීයද? මේක 63





















එකක් Stock 59Hp - හැබැයි දැන් Stock නෙමෙයි...
අනික Stock 53Hp - එකත් දැන් Stock නෙමෙයි...
කවද හරි ගන්න හිතන් ඉන්න එක 205Hp Stock . . .![]()

කෙලින් පාරක පාගන්න කියාපු භාණ්ඩේ...
පාට්ස් ටිකක් ගණන් කියනවා හැබැයි...
රත්තරං;21271618 said:පැහැදිලිවම මම කියල තියෙනවා "කිව්වෙත් නෑ එහෙම මතකෙකුත් නෑ ".. ආනේඅකයි![]()




රත්තරං;21271569 said:301 මුලින්ම ආපුවා.තෙල් පොඩ්ඩක් පිච්චෙනවා අලුත් එකට වඩා. ඒත් ඩියුරබල් බාන්ඩේ

කොල පාට එකක්...... හැබැයි වලවල් පාරක ගියහම එහෙට මෙහෙට විසික් වෙලාම එපා වෙනවා..... එක පාරක් පොල් වල්ලක් බොනට් එක උඩට පත බෑවිලා තිබ්බා..... 
4 M වලට දැන් ගන්න පුලුවන් SUV එක මොකද්ද මචන්ලා![]()

SUV නම් කුයිඩ්..... කුයිඩ් නම් SUV.... 
ටින්ට් කොරන්න එපා.... අල්ලනවා.....
ඊයේ මාවත් අල්ලගත්තා නුගේගොඩදි......
කෝ ඉතින් මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේ.... ස්තූති යන්න කිව්වා.....
![]()
පස්ස full black කරලා front 20% වගේ tint කොරන්නයි කල්පනාව


Mama dekka muu eka eka tread wala kellek nee kiya kiya kiyanawaaa..කවුරු හොරෙන් ඇතුලේ දාගෙන ය්නඩද?![]()

පැඩල් ෂිෆ්ට් කරන්න කලින් හරිහමන් ගවනර් එකක් දාපන්... නැත්තන් ජනෙල් වදින සද්දෙට ඔලුව රිදෙනවා... එ් කරලා කනක් අැහිලා යන්න සද්දෙ නැති සයිලන්සර් එකක් දාපන්... සද්දෙ එන්නෙ නැති සයිලන්සරයක් හදා ගන්න බැරි නම් ඉන්දියන් කාරයට බස් හදන එක නවත්තන්න කියපන්..
පැඩල් ෂිෆ්ට් කරා, සීට් දැම්මා කියලා, මොනා කොහොම කරත් ලේලන්ඩ් කියන්නෙ ජරාවක් කියලා හැමෝම දන්නවා...