35,000 LKR salary eka hodai da?

Oct 13, 2016
2,675
276
0
machans unmarried and commitment nathi kollek 35,000/- salary ekak lankave gannava kiyanne ubalata mokada hithenne?

Patta yako da?
Supiri da?
Shape da?
Thava madi da?
Gindara da?

Ublata e salary eka kenekta hambavenava kiyala danagaththama mokada hithenne... what are your feeling for a salary of 35 thousand?

Just share your ideas
 
Oct 13, 2016
2,675
276
0
හොදයි බ0 මගෙ සැලරිය 12,000 යි :(

120k salary එක මදි කියලා අඬන අය දැකලා මානසිකව වැටුණා සහෝ. ඒකයි අපේ level එකට හරියන්න thread එකක් දැම්මේ. :sorry:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මෙකෙ ගොඩක් ඉන්නෙහ් මැනෙජර්ලා සියියෝ ලාහ් බ0 ... අපි වගෙහ් එවුන්ට මෙවයේ තැනක් නැහ්
    12ත් ගන්නහ් ඔනි කට්ටහ් අපිනෙහ් දන්නෙහ් ....:(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මෙකෙ ගොඩක් ඉන්නෙහ් මැනෙජර්ලා සියියෝ ලාහ් බ0 ... අපි වගෙහ් එවුන්ට මෙවයේ තැනක් නැහ්
    12ත් ගන්නහ් ඔනි කට්ටහ් අපිනෙහ් දන්නෙහ් ....:(

    මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බන්. ඔය ගාන හම්බ කරන්න මාසයක් කට්ට කන්න ඕනේ. කොච්චර බැනුම් අහන්න ඕනෙද බන්? නිවාඩුවක් ඇත්තෙත් නෑ. වැඩවලත් ඉවරයක් නෑ. Rs.50 data card එක දාගෙන internet යන පොඩි එවුන් මාසෙට 120,000 ත් මදි කිව්වහම මානසිකව වැටුණා සහෝ. :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බන්. ඔය ගාන හම්බ කරන්න මාසයක් කට්ට කන්න ඕනේ. කොච්චර බැනුම් අහන්න ඕනෙද බන්? නිවාඩුවක් ඇත්තෙත් නෑ. වැඩවලත් ඉවරයක් නෑ. Rs.50 data card එක දාගෙන internet යන පොඩි එවුන් මාසෙට 120,000 ත් මදි කිව්වහම මානසිකව වැටුණා සහෝ. :sorry:
    කරුමෙහ් තමා බ0 :(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බන්. ඔය ගාන හම්බ කරන්න මාසයක් කට්ට කන්න ඕනේ. කොච්චර බැනුම් අහන්න ඕනෙද බන්? නිවාඩුවක් ඇත්තෙත් නෑ. වැඩවලත් ඉවරයක් නෑ. Rs.50 data card එක දාගෙන internet යන පොඩි එවුන් මාසෙට 120,000 ත් මදි කිව්වහම මානසිකව වැටුණා සහෝ. :sorry:

    job eken ain weyan itin satisfied job ekak karapan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    basic salary .................................. 15000
    food allowance ................................ 3300
    attendance allowance ....................... 2000
    transport allowance ...........................2200
    OT Rs140/hour (40 hours per month).. 5600

    ...................................................... 28100
    Deductions
    EPF 8% ............................................ 1200

    ....................................................... 26900
     
    • Sad
    Reactions: Mayaratne

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,765
    4,388
    113
    umba owa kiyala meke inna lakha gananpadi ganna unege hita riddanna epa.mata 37 y hanbune.janawari 40 k karala
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    35000k ok machan when compared to other jobs most of the Government job holders get similar to this or less than this....what to to..???
    it is in our hand to make both ends meet...:baffled: I do not know your educational qualifications...But some of Government servants who has degrees work for this salary...:P
     
    • Like
    Reactions: RottenCOLT

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    machans unmarried and commitment nathi kollek 35,000/- salary ekak lankave gannava kiyanne ubalata mokada hithenne?

    Patta yako da?
    Supiri da?
    Shape da?
    Thava madi da?
    Gindara da?

    Ublata e salary eka kenekta hambavenava kiyala danagaththama mokada hithenne... what are your feeling for a salary of 35 thousand?

    Just share your ideas

    හොදයි බ0 මගෙ සැලරිය 12,000 යි :(

    මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බන්. ඔය ගාන හම්බ කරන්න මාසයක් කට්ට කන්න ඕනේ. කොච්චර බැනුම් අහන්න ඕනෙද බන්? නිවාඩුවක් ඇත්තෙත් නෑ. වැඩවලත් ඉවරයක් නෑ. Rs.50 data card එක දාගෙන internet යන පොඩි එවුන් මාසෙට 120,000 ත් මදි කිව්වහම මානසිකව වැටුණා සහෝ. :sorry:

    basic salary .................................. 15000
    food allowance ................................ 3300
    attendance allowance ....................... 2000
    transport allowance ...........................2200
    OT Rs140/hour (40 hours per month).. 5600

    ...................................................... 28100
    Deductions
    EPF 8% ............................................ 1200

    ....................................................... 26900

    35000k ok machan when compared to other jobs most of the Government job holders get similar to this or less than this....what to to..???
    it is in our hand to make both ends meet...:baffled: I do not know your educational qualifications...But some of Government servants who has degrees work for this salary...:P

    උබට දැනට 35 ක් ලැබෙනවනේ
    මම දන්නා තරමට ලංකාවේ 60% ක් වත් මාසෙකට 35 ක් හොයන්නේ නැහැ
    මාසෙට 10-12 ගන්න උනුත් ඉන්නවා
    කම්කරුවෙක් දවසට 1500 ක් හොයන්න කොච්චර මහන්සි වෙනවද?

    උබට 35 ලැබෙන එක ගැන සතුටු වියන්
    දැනට උබට ගැටලුත් නැහැනේ ( අවිවාහක නිසා)
    මතක තියාගනින් අපි සල්ලි වලට රස්සාවට සලකන විදියට තමයි ඒවා අපිට සලකන්නේ
    රස්සාවට ආදරේ කරපන්
    එක එකා කියන දේවල් අහලා රස්සාව ඇත ඇරියොත් උබට සත 35 වත් ලැබෙන්නේ නැහැනේ
    ඔය කියන අය උබට රිලෝඩ් එකක්වත් එතකොට දාලා දෙන්නෙත් නැහැනේ
    පොඩි පඩියක් ලැබුනත් රස්සාව විදින්න පුළුවන් වෙයන්
    රස්ස්සව බොරින් කියලා හිතුන දාට වෙන්නේ උබට ඔය 35 ත් නැති වෙන එක
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    basic salary .................................. 15000
    food allowance ................................ 3300
    attendance allowance ....................... 2000
    transport allowance ...........................2200
    OT Rs140/hour (40 hours per month).. 5600

    ...................................................... 28100
    Deductions
    EPF 8% ............................................ 1200

    ....................................................... 26900

    මේ කාගේද බන් :eek: