වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ado ithin balan giyama lankawata gelapennema neti ekak mage laga tiyenne.. :eek: balamu ko man kochchara kal duwai da kiyala.. :nerd:

    An extra few MPG is great... until you realize that you have a car with direct injection and a CVT tranny. Direct injection causes carbon build up in EVERY car it's been deployed in. That's just a fact. People are having engine tear downs due to carbon build up at as low as 60K miles. CVT trannys are another problem. They don't last and are very expensive to replace. The only exception are the Toyota and Lexus models. Toyota was smart in that they paired direct injection with port injection. The engine goes through cleaning cycles where it uses the port injection to clean off the valves.
    Considering the higher cost of ownership of these vehicles - they completely mitigate any fuel savings and put you in the red compared to a car like the Toyota Camry which still has a traditional automatic tranny and uses port injection. Oh - and it gets 35 MPG too. May not be best in class - but talk to me in 100K miles and let me know how you feel about that CVT and direct injection then. Let's see how that Accord with DI and a CVT is running at 100K... I hope you saved every penny from that literally 1 extra MPG the Accord got you.

    ඔය කිව්වට PFI වලටත් වඩා දුර අව්ලක් නැතුව දුවන්නත් ඉඩ තියෙනව :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ගන්න බෑ එන්ජිම පොඩි වුනාට වාහනේ බර නෑනෙ. 800kg. N16 1200kg වත් ඇති.

    :baffled::sorry: ඔව්නේ අරකේ මොකද්ද හයිබ්‍රිඩ් මෝටරේකුත් තියනවනේ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක ගන්න බෑ එන්ජිම පොඩි වුනාට වාහනේ බර නෑනෙ. 800kg. N16 1200kg වත් ඇති.

    N16 කියන්න එපා
    N17 කියන්න
    නිකත්ම N17 කියන්න එපා N17 new shell කියන්න

    Anyway 1005kg මට මතක විදියට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ වාහනේට තාම අවුරුදු 29. තාම කොල්ල :yes::yes:



    :dull::dull:

    වයසට යන්නේ අව්රුද්දෙන් නෙවෙයි. අලුත් ක්‍රමේට එන්ජින් කැපෑසිටි එකෙන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ ටිකේ ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ. මැද්දෙන් බැලුවහම පේන්නේ මුන් මරු කියෝනවා වගේ

    Ai ban mokadda awla?
    mageth tiyenne NEO engine eka denata nam awlak na..

    nissan NEO engine කොහොමද GDI උනෙ???

    NEO =Nissan Ecology Oriented Variable Valve Lift and Timing

    උබල දැන් SR20 ඇන්ජිම Gdi කලාද???:baffled::baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21285087 said:
    මේ ටිකේ ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ. මැද්දෙන් බැලුවහම පේන්නේ මුන් මරු කියෝනවා වගේ



    nissan NEO engine කොහොමද GDI උනෙ???

    NEO =Nissan Ecology Oriented Variable Valve Lift and Timing

    උබල දැන් SR20 ඇන්ජිම Gdi කලාද???:baffled::baffled:

    Mona hat ilawwak da manda ban meka qr20dd. Neo engine eka.. direct injection thama ne ban..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Engine ake laaawata oil leak akak tinawa ...ekko valve cover eke...ekko power steering pompeda manda......belt akath dagena okkoma lagadi hadanawa...tawa service akath atha laga...:(
     
    Status
    Not open for further replies.