ado ithin balan giyama lankawata gelapennema neti ekak mage laga tiyenne..balamu ko man kochchara kal duwai da kiyala..
![]()
An extra few MPG is great... until you realize that you have a car with direct injection and a CVT tranny. Direct injection causes carbon build up in EVERY car it's been deployed in. That's just a fact. People are having engine tear downs due to carbon build up at as low as 60K miles. CVT trannys are another problem. They don't last and are very expensive to replace. The only exception are the Toyota and Lexus models. Toyota was smart in that they paired direct injection with port injection. The engine goes through cleaning cycles where it uses the port injection to clean off the valves.
Considering the higher cost of ownership of these vehicles - they completely mitigate any fuel savings and put you in the red compared to a car like the Toyota Camry which still has a traditional automatic tranny and uses port injection. Oh - and it gets 35 MPG too. May not be best in class - but talk to me in 100K miles and let me know how you feel about that CVT and direct injection then. Let's see how that Accord with DI and a CVT is running at 100K... I hope you saved every penny from that literally 1 extra MPG the Accord got you.

ඒක ගන්න බෑ එන්ජිම පොඩි වුනාට වාහනේ බර නෑනෙ. 800kg. N16 1200kg වත් ඇති.

ඔව්නේ අරකේ මොකද්ද හයිබ්රිඩ් මෝටරේකුත් තියනවනේ.ඒක ගන්න බෑ එන්ජිම පොඩි වුනාට වාහනේ බර නෑනෙ. 800kg. N16 1200kg වත් ඇති.
හැරමිටියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වී එන්නෝ...![]()


කාර් ගැන නේ කියන්නෙ SUV නෙමේ![]()


N16 කියන්න එපා
N17 කියන්න
නිකත්ම N17 කියන්න එපා N17 new shell කියන්න
Anyway 1005kg මට මතක විදියට
ඉතිං මේ මොඩ්ල් එක කියලනේ ඊයේ මට කිව්වේ. N16 2004 ටත් කලින් ඉදලා ඔය ෂෙල් එක තියනවා.මගේ වාහනේට තාම අවුරුදු 29. තාම කොල්ල
![]()
වයසට යන්නේ අව්රුද්දෙන් නෙවෙයි. අලුත් ක්රමේට එන්ජින් කැපෑසිටි එකෙන්


Ai ban mokadda awla?
mageth tiyenne NEO engine eka denata nam awlak na..


CS1 non - kachal
CS2 - kachal
CS3 - non -kachal
ඔය කිව්වට PFI වලටත් වඩා දුර අව්ලක් නැතුව දුවන්නත් ඉඩ තියෙනව![]()
රත්තරං;21285087 said:මේ ටිකේ ත්රෙඩ් එක කියෙව්වේ නෑ. මැද්දෙන් බැලුවහම පේන්නේ මුන් මරු කියෝනවා වගේ
nissan NEO engine කොහොමද GDI උනෙ???
NEO =Nissan Ecology Oriented Variable Valve Lift and Timing
උබල දැන් SR20 ඇන්ජිම Gdi කලාද???![]()
Mona hat ilawwak da manda ban meka qr20dd. Neo engine eka.. direct injection thama ne ban..
Mona user manual da.. mama okkoma keli obala galawala den user manual eka liyanawaඋබේ එකට user manual එකක් හම්බ වුනාද?
Mona user manual da.. mama okkoma keli obala galawala den user manual eka liyanawa

Mona user manual da.. mama okkoma keli obala galawala den user manual eka liyanawa

Mona user manual da.. mama okkoma keli obala galawala den user manual eka liyanawa
