සිංහල අතඇරපල්ලා!!!!!!!!!!

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සිංහල අතඇරපල්ලා!!!!!!!!!!

සිංහලෙන් ටයිප් කරන එක නවත්තපල්ලා.........!!!

පුලුවන් තරම් කඩ්ඩෙන් ටයිප් කරපල්ලා.............!!!

උඹලව කවුරුත් පර්සනලි දන්නේ නෑ, ලැජ්ජ වෙන්නේ නැතුව කැඩිච්ච කඩ්ඩෙන් හරි ටයිප් කරපල්ලා!!

ටයිප් කරන්න ටයිප් කරන්න උබලට අලුත් වචන ඔලුවට එනවා!!!!

උඹලා අපි කවුරුත් කඩ්ඩ දන්නේ නෑ, ඉගන ගනිල්ලා....!!!

නොදන්න දේ විතරක් සිංහලෙන් කියපල්ල....!!! වාක්‍ය මැද උනත් නොදන්න දේ සිංහලෙන් ටයිප් කරලා ඉතුරු ඔක්කොම කඩ්ඩෙන් ටයිප් කරපල්ලා...!!!

පෝස්ට් කරන්න කලින් දෙපාරක් කියවපල්ලා.!! මොකද උඹ කියන දේ අනිත් උන්ට තේරෙනවද බලපල්ලා...!!

තමන් ඉන්ටරෙස්ටින් ටොපික් තියන වෙබ් සයිට් වලට ගිහින් ඒකෙ තියන කඩ්ඩ කියවපල්ල...!!

පුලුවන් නම් හයියෙන් කියවපල්ල....!!!

ඉන්ග්‍රීසි පත්තරයක් අරගෙන ඒක කියවපල්ලා.!!

එලකිරි තමයි කඩ්ඩ හදා ගන්න හොදම තැන.... උබලව කවුරුත් පර්සනලි දන්නේ නෑ. දැන ගත්තත්, දෙයක් ඉගන ගත්තොත් උබට තමයි.

වරදි වැරදි ටයිප් කරපල්ලා.!!!

භාෂාවක් පාඩම් කරන්න බැරි බව දැන ගනිල්ලා.....!! උඹලා ටයිප් කරන්න කරන්න අලුත් වචන, අලුත් විදිහට ලියන්න පුලුවන් බව දැන ගනිල්ලා!!!!

සමහරක් උඹලව කින්ඩි කරයි, ගනන් නොගෙන කඩ්ඩෙන්ම ටයිප් කරපල්ලා...........!!

මට කියන්න ඕනේ උනේ එච්චරයි :yes:

********************

මේ ටික පස්සේ ලියන්න හිතුනා.

ඔය උඩ කියල තියන කින්ඩි කරන වැඩේ නම් මමත් කරනවා. මොකක් හරි කේස් එකක් දාගෙන කවුරුහරි එකෙක් කඩ්ඩෙන් ටෝක් එකක් දාන්න ආවිත් මට කම්මැලි වෙලාවට :P That Engirish ගාල කින්ඩිය දාන්වා. ඌ කියල තියන දේවල් කිසි දෙයක් කෙයා කරන්නේ නෑ. ඌගේ කඩ්ඩ අව්ලක් නැතුව ඇති. ඒත් ඌ ආයිත් මට ටෝක් දන්න එන්නේ නෑ. ඉගන ගනිල්ලා කින්ඩි දැම්මට ගනන් නොගෙන, කඩ්ඩෙන්ම ටයිප් කරන්න. උබේ අනිත් පැත්තේ එකාටත් කඩ්ඩ බෑ තමා බං, ඌ කින්ඩි දාන්නේ උබ කියන දේවල් වලින් බේරෙන්න. පුලුවන් තරම් කඩ්ඩෙන්ම ටයිප් කරපන්.

This addon called Grammarly. It will help you to correct your grammar mistakes https://www.grammarly.com/

they do offer the free version, but some useful features only available in pro version. I got lucky to get pro version for free. (lifetime free I think back in 2013 or so. ) FREE version is good enough for the regular user. (Premium is 30 USD per month:dull: )

ukaRnL7.png

මං ගැන ටැග් දාල මාව පුලුවන් තරම් ෆේමස් කරපල්ලා...!!!
lol seen = twisted, lol seen awajatakaya, lol seen mudukku ponnaya, lol_seen පොන්නයා, lol_seen මූසල ගෑණි, lol_seen wesige putha
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
බුම්ප්
ඉංග්‍රීසියෙන් දාන පෝස්ට් වලට සෑහෙන්න රෙප් කපනවා
මම අර ෆොරෙක්ස් ගැන කෙනෙක් ඉංග්‍රීසියෙන් උදව් ඉල්ලුවාම ඒකට කඩ්ඩෙන්ම රිෆ්ලයි කලා
ඒකට රෙප් 80ක් විතර කලා තියෙනව සිංහලෙන් දාපන් කියලා:lol:
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,872
    34,190
    113
    සිංහලෙන් ටයිප් කරන එක නවත්තපල්ලා.........!!!

    පුලුවන් තරම් කඩ්ඩෙන් ටයිප් කරපල්ලා.............!!!

    උඹලව කවුරුත් පර්සනලි දන්නේ නෑ, ලැජ්ජ වෙන්නේ නැතුව කැඩිච්ච කඩ්ඩෙන් හරි ටයිප් කරපල්ලා!!

    ටයිප් කරන්න ටයිප් කරන්න උබලට අලුත් වචන ඔලුවට එනවා!!!!

    උඹලා අපි කවුරුත් කඩ්ඩ දන්නේ නෑ, ඉගන ගනිල්ලා....!!!

    නොදන්න දේ විතරක් සිංහලෙන් කියපල්ල....!!! වාක්‍ය මැද උනත් නොදන්න දේ සිංහලෙන් ටයිප් කරලා ඉතුරු ඔක්කොම කඩ්ඩෙන් ටයිප් කරපල්ලා...!!!

    පෝස්ට් කරන්න කලින් දෙපාරක් කියවපල්ලා.!! මොකද උඹ කියන දේ අනිත් උන්ට තේරෙනවද බලපල්ලා...!!

    තමන් ඉන්ටරෙස්ටින් ටොපික් තියන වෙබ් සයිට් වලට ගිහින් ඒකෙ තියන කඩ්ඩ කියවපල්ල...!!

    පුලුවන් නම් හයියෙන් කියවපල්ල....!!!

    ඉන්ග්‍රීසි පත්තරයක් අරගෙන ඒක කියවපල්ලා.!!

    එලකිරි තමයි කඩ්ඩ හදා ගන්න හොදම තැන.... උබලව කවුරුත් පර්සනලි දන්නේ නෑ. දැන ගත්තත්, දෙයක් ඉගන ගත්තොත් උබට තමයි.

    වරදි වැරදි ටයිප් කරපල්ලා.!!!

    භාෂාවක් පාඩම් කරන්න බැරි බව දැන ගනිල්ලා.....!! උඹලා ටයිප් කරන්න කරන්න අලුත් වචන, අලුත් විදිහට ලියන්න පුලුවන් බව දැන ගනිල්ලා!!!!

    සමහරක් උඹලව කින්ඩි කරයි, ගනන් නොගෙන කඩ්ඩෙන්ම ටයිප් කරපල්ලා...........!!

    මට කියන්න ඕනේ උනේ එච්චරයි :yes:

    මං ගැන ටැග් දාල මාව පුලුවන් තරම් ෆේමස් කරපල්ලා...!!!

    ඇත්ත පුතී ඇත්ත. කඩ්ඩෙන් කතා නොකර, කඩ්ඩෙන් ලි්‍යන්නේ නැතිව කඩ්ඩ කවදාවත් හදාගන්න බෑ. කඩ්ඩ නැතිව රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ. දැන් බලපන් සිංගප්පූරුව, උන්ගේ දියණුවට කඩ්ඩ භාවිත කිරීමේ හැකියාවත් සෑහෙන්න බලපාලා තියෙනවා.

    That's ture puthi. We can't improve our English without speaking and writing.
    We can't go ahead as country without English. Take Singapore for a example,
    Their ability of using English Language was a factor of their development

    කඩ්ඩෙන් ටයිප් කලා හරිද දන්නේ නෑ. දන්න විදියට ටයිප් කලා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉංග්‍රීසියෙන් දාන පෝස්ට් වලට සෑහෙන්න රෙප් කපනවා
    මම අර ෆොරෙක්ස් ගැන කෙනෙක් ඉංග්‍රීසියෙන් උදව් ඉල්ලුවාම ඒකට කඩ්ඩෙන්ම රිෆ්ලයි කලා
    ඒකට රෙප් 80ක් විතර කලා තියෙනව සිංහලෙන් දාපන් කියලා:lol:

    yeah that happens. Just don't care about reps.
     
    Sep 25, 2010
    254
    14
    0

    ඇත්ත පුතී ඇත්ත. කඩ්ඩෙන් කතා නොකර, කඩ්ඩෙන් ලි්‍යන්නේ නැතිව කඩ්ඩ කවදාවත් හදාගන්න බෑ. කඩ්ඩ නැතිව රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ. දැන් බලපන් සිංගප්පූරුව, උන්ගේ දියණුවට කඩ්ඩ භාවිත කිරීමේ හැකියාවත් සෑහෙන්න බලපාලා තියෙනවා.

    That's ture puthi. We can't improve our English without speaking and writing.
    We can't go ahead as country without English. Take Singapore for a example,
    Their ability of using English Language was a factor of their development

    කඩ්ඩෙන් ටයිප් කලා හරිද දන්නේ නෑ. දන්න විදියට ටයිප් කලා

    Kadda 100% na. Eth onama thanaka baya nathuwa katha karanna oya hodatama athi. Ela
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඇත්ත පුතී ඇත්ත. කඩ්ඩෙන් කතා නොකර, කඩ්ඩෙන් ලි්‍යන්නේ නැතිව කඩ්ඩ කවදාවත් හදාගන්න බෑ. කඩ්ඩ නැතිව රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ. දැන් බලපන් සිංගප්පූරුව, උන්ගේ දියණුවට කඩ්ඩ භාවිත කිරීමේ හැකියාවත් සෑහෙන්න බලපාලා තියෙනවා.

    That's ture puthi. We can't improve our English without speaking and writing.
    We can't go ahead as country without English. Take Singapore for a example,
    Their ability of using English Language was a factor of their development

    කඩ්ඩෙන් ටයිප් කලා හරිද දන්නේ නෑ. දන්න විදියට ටයිප් කලා

    ona huttak ban. කඩ්ඩෙන්ම ටයිප් කරපල්ලා. උබ කියන දේ අනිත් එකාට තේරෙනවා නම්, එච්චරයි. හිමින් හිමින් ග්‍රමර් හදා ගනින් :yes: :yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඇත්ත පුතී ඇත්ත. කඩ්ඩෙන් කතා නොකර, කඩ්ඩෙන් ලි්‍යන්නේ නැතිව කඩ්ඩ කවදාවත් හදාගන්න බෑ. කඩ්ඩ නැතිව රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ. දැන් බලපන් සිංගප්පූරුව, උන්ගේ දියණුවට කඩ්ඩ භාවිත කිරීමේ හැකියාවත් සෑහෙන්න බලපාලා තියෙනවා.

    That's ture puthi. We can't improve our English without speaking and writing.
    We can't go ahead as country without English. Take Singapore for a example,
    Their ability of using English Language was a factor of their development

    කඩ්ඩෙන් ටයිප් කලා හරිද දන්නේ නෑ. දන්න විදියට ටයිප් කලා

    I definitely agree with you. Meanwhile, since you already have a good understanding of the English language, I thought of pointing out few mistakes that you have made here. I do not say that I am an expert when it comes to English language, but I believe that I have a relatively better understanding of the usage of grammar in English.

    I also believe that the way forward for all of sinhalese people is to use English on a consistent basis to brush up our language skills. However, we should also keep in mind that English is just a tool that should be used for communication when necessary. In all other scenarios, the better option is to set a higher a priority for Sinhala language.

    Anyway,

    01) That's ture puthi - This could probably be a typing mistake :)

    02) We can't go ahead as country without English - You need to use the suitable article here. The correct form of writing the above sentence is "We can't go ahead as a country without English".

    03) Take Singapore for a example - You can use either "Take Singapore as an example" or "Take Singapore for example" :)

    I hereby clearly reiterate that I am not an expert. I'm always a learner and I just wanted to help you here, so that you can improve the standards of your own English, which is ultimately the goal of this thread :)
     
    • Like
    Reactions: allrights

    Ammata hudu oyage/ube English pattaine
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇක්චුවලි අයි ඔල්සෝ ඇග්රි විත් යු ඔපීනියන්, බට් ඉෆ් වී ඩු දිස් වී කාන්ට් කීප් අවර් සිංහල ලැන්වෙර්ජ් යින් සයිබර් ස්පේස්ි,සෝ ලෙට්ස් ඩු ලයික් දිස් ටු යින්කී්‍්‍රස් අවර් ස්පෝකන් ඉන්ගිල්ස ඇබිලිට්, අදර් වයිස් ‍‍‍පෝරිනස් කුඩන්ටි රීඩ් අවර් ටෙඩ්ස් සෝ දේ කාන්ට් ටේක් අස් ඇස් අ ජෝක් ඉසනට් ඉට් බෝ.:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ආතල් නේ!!!!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    That's true..

    i never went for a English class in my life (i am bit shy to group classes),

    so far i show almost every English films with subtitles. even from 1948 Bicycle Thieves ,Rear Window (1954) 12 Angry Men (1957).

    i never watch the film or TV series without proper subtitle, i will waits days for that.

    You can polish you language with your entertainment time like films and TV series.

    i am still struggle with grammar, but in future i can make it that also.

    last time i spoke with a Newzealand couples on train from Colombo to kandy, almost 2.5hrs without any struggle.

    English Film + Subtitle(English) = Best Guru

    Some time some EK guys gave - rep for me for bad English.. but who cares :)

    Thanks.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I definitely agree with you. Meanwhile, since you already have a good understanding of the English language, I thought of pointing out few mistakes that you have made here. I do not say that I am an expert when it comes to English language, but I believe that I have a relatively better understanding of the usage of grammar in English.

    I also believe that the way forward for all of sinhalese people is to use English on a consistent basis to brush up our language skills. However, we should also keep in mind that English is just a tool that should be used for communication when necessary. In all other scenarios, the better option is to set a higher a priority for Sinhala language.

    Anyway,

    01) That's ture puthi - This could probably be a typing mistake :)

    02) We can't go ahead as country without English - You need to use the suitable article here. The correct form of writing the above sentence is "We can't go ahead as a country without English".

    03) Take Singapore for a example - You can use either "Take Singapore as an example" or "Take Singapore for example" :)

    I hereby clearly reiterate that I am not an expert. I'm always a learner and I just wanted to help you here, so that you can improve the standards of your own English, which is ultimately the goal of this thread :)

    thanks machan :)