වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Engine oil newe bn brake fluid :P
    සින්හලු ස්ර්විස් එකක් ගැන කිව්වා වගේ මතකයි....
    බොට ඕන ෆුල් ස් ර් විස් එකක විස්තර පින්තූරයක් නේ...
    2017_02_27_06_20_45.jpg

    2017_02_27_06_23_19.jpg

    17589+2050 ☆☆☆☆☆ok
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සින්හලු ස්ර්විස් එකක් ගැන කිව්වා වගේ මතකයි....
    බොට ඕන ෆුල් ස් ර් විස් එකක විස්තර පින්තූරයක් නේ...
    2017_02_27_06_20_45.jpg

    2017_02_27_06_23_19.jpg

    17589+2050 ☆☆☆☆☆ok

    120යේ කියල වෙනසක් නෑ බන්,.ඔය ගනන්ම තමා. ඔය රට යන එන වෙලාවක ප්ලග් ටික ෆිල්ටර් ටික ගෙනත් තියාගන්නවා. කැබින් ෆිල්ටරේ 1200යි වෙන්නේ සින්ගා වල. ප්ලග් හතර හාර පන්දාහක් වෙයි..

    ඔය කියන කූලන්ට් එකේ පොටෝ එකක් ගහන් වරෙන් ඊලග පාර..:eek::eek:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලු.. උබලගේ ජපන් කටු විකුනපල්ලා. මෙන්න බඩු ගන්නවනම්.. සිංහලුන්ටමයි හදල තියෙන්නේ:):):)

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මට sale කාරයා service වාර 3ක් free දෙන pot එකක coupon එකක් දුන්නා.oil වලට විතරක් ගෙවන්න ඔිනි කිව්වා

    මොකක්ද බොලාලගේ අදහස:nerd::nerd:

    20170227_095043.jpg

    20170227_095345.jpg

    IMG_20170227_101953.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21290102 said:
    සිංහලු.. උබලගේ ජපන් කටු විකුනපල්ලා. මෙන්න බඩු ගන්නවනම්.. සිංහලුන්ටමයි හදල තියෙන්නේ:):):)

    full option + extra options

    ganna one ekak.. current giyama mara useful
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ස්ලා තව දෙයක් මේකෙ shutters හීරිලා බන්

    4to ගන්න යද්දි තමා දැක්කෙ

    මම හිතන්නෙ අැතුලෙ තියන දූවිලි වලට වෙන්න ඔිනි මොකෝ කරන්නෙ

    thanujaka

    Well-known member
  • මචන්ස්ලා තව දෙයක් මේකෙ shutters හීරිලා බන්

    4to ගන්න යද්දි තමා දැක්කෙ

    මම හිතන්නෙ අැතුලෙ තියන දූවිලි වලට වෙන්න ඔිනි මොකෝ කරන්නෙ

    ටූත් පේස්ට් ටිකක් අල්ලපන්..
     
    • Like
    Reactions: Dragon Kolla

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21290078 said:
    120යේ කියල වෙනසක් නෑ බන්,.ඔය ගනන්ම තමා. ඔය රට යන එන වෙලාවක ප්ලග් ටික ෆිල්ටර් ටික ගෙනත් තියාගන්නවා. කැබින් ෆිල්ටරේ 1200යි වෙන්නේ සින්ගා වල. ප්ලග් හතර හාර පන්දාහක් වෙයි..

    ඔය කියන කූලන්ට් එකේ පොටෝ එකක් ගහන් වරෙන් ඊලග පාර..:eek::eek:
    Ela
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    https://youtu.be/VWlvWhRblYQ

    මෙන්න මේ වැඩේ කරපං..

    එල

    මචන් වීදුරැව යටට යන්නෙ rubber පටි දෙකක් අැතුලෙන්නෙ. එව්වයෙ අස්සෙ තියන දූවිලි එහෙම අයින් කරන්න ක්‍රමයක් නැද්ද?
     
    thanujaka

    Well-known member
  • එල

    මචන් වීදුරැව යටට යන්නෙ rubber පටි දෙකක් අැතුලෙන්නෙ. එව්වයෙ අස්සෙ තියන දූවිලි එහෙම අයින් කරන්න ක්‍රමයක් නැද්ද?

    ඒවනං අප්හෝස්ටින් එහෙම පන්නං සුද්ද කරන්න ඕනේ බං..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,959
    113
    සින්හලු ස්ර්විස් එකක් ගැන කිව්වා වගේ මතකයි....
    බොට ඕන ෆුල් ස් ර් විස් එකක විස්තර පින්තූරයක් නේ...
    2017_02_27_06_20_45.jpg

    2017_02_27_06_23_19.jpg

    17589+2050 ☆☆☆☆☆ok

    Ado laabaine yako....
    United motors Undercarriage wash+Engine bay wash + Engine oil+ oil filter+Air filter maaru karala (okkoma genuine Mitsubishi ) Rs. 15000+
    Hawasa 4to ekk dannm 4n ekn inn
     
    Last edited:
    Status
    Not open for further replies.