Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    A. සිරියා;21284721 said:
    but not tested machan :)

    JvHBoyT.jpg

    RS 3k wage neda payoneer ekath ekka.. ekath loku ganak ban $1000 witara danakota
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    huta mage ekata yanna ba.. phone verification eka illanawa

    Singa phone eka cousin karaya dala tiyenne.. mala hat ilawwai

    දැන් ලොග් උනා..තාමත් මට නම් පුලුවන :D

    මන් ඉතින් paypal pro user කෙනෙක්නෙ (සිත නිවන කතා)

    :( :(

    මම withdrawal එක නම් cancel කරගත්ත බන් fiverr එකට කියල. නැත්තන් සල්ලි ටිකත් ඉවරයි. account එක ගැන තියෙන ආසාව අත ඇරිය :frown:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    freelance කරපු වැඩ වල සල්ලි ගෙන්න ගන්න ComBank VISA card එකක් Payoneer එකට link කරගත්තොත් පුලුවන්ද shape ද
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,357
    113
    freelance කරපු වැඩ වල සල්ලි ගෙන්න ගන්න ComBank VISA card එකක් Payoneer එකට link කරගත්තොත් පුලුවන්ද shape ද

    payoneer ekata card link karanna ba machan. payoneer eke bank withdraw option ekak thiyena nisa, ube bank account eka add karala, payoneer eke thiyena salli withdraw karanna puluwan.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :( :(

    මම withdrawal එක නම් cancel කරගත්ත බන් fiverr එකට කියල. නැත්තන් සල්ලි ටිකත් ඉවරයි. account එක ගැන තියෙන ආසාව අත ඇරිය :frown:
    :(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    payoneer ekata card link karanna ba machan. payoneer eke bank withdraw option ekak thiyena nisa, ube bank account eka add karala, payoneer eke thiyena salli withdraw karanna puluwan.

    ComBank savings account එක link කරන්න පුලුවන් නේද ඒ කියන්නේ :rolleyes: