මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපන්කෝ...![]()
මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපන්කෝ...![]()






Repair aka sera wei wageneee![]()
There are some cars that have good engines and Performance characteristics. But due to the lack of spare part availability modifications are very limited.
Eg:
Toyota Carina GT (4AGE Black Top Engine)
Toyota Ceres/Marino (4AGE Silver Top/Black Top Engines)
Nissan Primera P11 (Nissan SR Engine)
Nissan Pulsar GTI-R / VZR N1 N15 (Nissan SR Engine)




Nah othana gasket eken leak wenawa athi neh?
ATF nam aye danna wei aluthin

උබ වගේ වයසක ඩැයල් තමා ඔය වගේ ප්රශ්න අහන්නෙ
රිදෙයි

මොනවා කරනන්ද ඉතින්..... උඹ වගේ තරුණ ඩෑල් ෆෝරම් වල කෝටියක් ප්රශ්න අහලා...... අන්තිමේ ගිහින් අහු වෙන එකක් කුදලන් එනවනේ...... !!! 



ඔව් එතකොට ඌට පුළුවන් නෙහ් තරුණ ඩෑල් ගේමක් නැතුව ඉස්සර කරල යන්න![]()

ලිදේද මන්දා....?? කෝ බං මූ තටමලා තටමලා ගත්ත වාහනේ ෆොටෝ එකක්වත් නෑ නේ..... !! 
අන්න එ්කනේ මචන් මූට තේරෙන්නෙ නැත්තෙ
මූ වගේ හැමදාම fb15 එලවන්න අදහසක් නෑනෙ
බඩා මාමි වයසයිනේ.වයසක උදවියට වයසක වාහන
මානසිකව වැටිලා තුවාල උනොත් මම නෑ ඔිනි![]()

ඔය ලෙදර් සීට් ආව අටමගල පැදලා ඉවර වෙලා FB15 එකක් පැදලා කතා කරපන් පුටේ..... !! 
N 16 කියන්නෙත් fb15 ටයිප් එකේම වාහනයක් තමයි. එහෙව් එකේ බඩා මාමගේ වාහනේ වයසක වෙලා Dragon Kolla ගේ වාහනේ තරුණ වෙන්නේ කොහොමදඅව්රුද්ද වෙනස් උනාට N 16 එකේ තියන්නෙත් පරණ ඩිසයින් එකක් තමයි.
![]()

උපදෙස් දීලා වැඩක් නෑ.... ඒ කනෙන් ඇහුවා.... අනිත් කනෙන් පිට කරා.... ගගට කපන ඉනි..... !! 

උදව් කරපල්ලා...මෙතනින් ඔයිල් ලීක් වගේ..රතුපාට ඔයිල් යනවා...දන්න අය ඔක්කොම කියපල්ලා..මේක ලොකු රෙපෙයාර් එකක්ද???![]()
![]()
උදව් කරපල්ලා...මෙතනින් ඔයිල් ලීක් වගේ..රතුපාට ඔයිල් යනවා...දන්න අය ඔක්කොම කියපල්ලා..මේක ලොකු රෙපෙයාර් එකක්ද???![]()
![]()
ඔතනින් යනවා රතු පාටට....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.
ගියර් බොක්ස් එක බාන්න උනොත් වැඩ කුලිය තමා ඕවට යන්නේ. පැකින් එක වගේ. කෝකටත් පෙන්නවප්න්.දරුනුවටම යනවා වගේ.
ඔතනින් යනවා රතු පාටට....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.

පැකින් එකක් ගිහින් ඇත්තේ.....ඔතනින් යනවා රතු පාටට.sure wede.....ගියර් බොක්ස් එක බාන්න වේද කියන එකයි අවුල...ටිකක් දැනගෙන යන එක හොද නිසයි ඇහුවේ.kohomath anidda wage thamai galawanna wenne..Engine ekai yatai hodata hodapan issarawela ma.. itapasse balapan hariyatana kohenda yanne kiyala..
Othana re fill karana pot eke nut eka tiyenawa neda?
Banna weida...gear box aka???පැකින් එකක් ගිහින් ඇත්තේ.....