වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊයේ පොඩිගමනක් ගියා...බයික් එකේ ගියේ එන ගමන් සේල් එකක දැක්කා බැබලෙන 240ක්..දන්න වාහනේ නිසාත් මගේ එක කන්ඩිශන් ගැන අවබොදයක් ගන්නත් එක්ක අයේ හරවන් ඇවිත් බලන්න ගියා....පොලිශ් කරලා සිංහලු කලු පාටට බැබලෙන්න...මම ඇහුවා කීයද 240 ය...යාලුවෙක් හොයනවා කියලා...මොඩෙල් එක 2005 ..REG.2007 39ඉ කිව්වා...ඇරලා බලන්න කිව්වා.කාර් එක දැක්ක ගමන් හිතුනා ලගට ගියහම හම ගහලා කියලා...සංසාරයයි ඇතුල කාලා වගේ...කෑලි අඩුයි ඩෑශ් බෝර්ඩ් එකේ...ඇලොයි වීල් ස්ප්‍රේ කරලා තීන්ත...රත්තරංගේ වචනෙන් ගලේ ගහලා වැලේ වනලා...අරූ දැන් කියවනවා මේකේ හොද මම මට නෙමෙයි යාලුවෙක්ට ස්ටාර්ට් කරන්න ඕන නෑ කියලා ආවා..මම පනිව්ඩේ කියන්නම් කියලා..ඒත් මම දන්න කඩේක තීනවා 2001ක් නො HU××××පට්ට කන්ඩිශන්...:P

    2001 awe Carina ne macan?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අැයි බන් මම දැන් රත්තරං කිව්ව 4to ටික ගහන්න ඔිනි. මගේ ප්‍රශ්නෙයි මේ power window, යතුරැ කටවල් වල 4tos වලයි සම්බන්ධෙ මොකක්ද

    පණ්ඩිතකමකට නෙවෙයි දන්නැති හන්දා අහන්නෙ:sorry:

    මට ප්‍රශ්නෙ තියෙන්නේ shutter එක හීරෙන එක.මට හිතෙන්නෙ දෙපැත්තෙ තියන rubber පටි අතරෙ දූවිලි අැති කියලා

    මේ විදිහට කලොත් හරියයිද?



    වාහනේක ලේසියට වීදුරු කැපෙන්නේ නෑ පට්ට ගහපු එකක ඇරෙන්න. අප මේ 2002 පරන මගුල් වලවත් වීදුරු කැපෙන්න තරම් පාව්ච්චි කර්ලා නෑ. උබ කිව්ව පොටෝ ටික දාපන්කෝ මම කියන්නම් මොකෝ වෙලා තියෙනේ කියල
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆොටෝ දාන්න කියන්නේ අපි වාහන පිස්සෝ නිසා. :yes:වෙන එව්න් ගෑනුන්ගේ හෙලුවැලි රූප බල බල ඉන්න වෙලාවේ අපි බල බල ඉන්නේ වාහන දිහා. ඒ පිසුසුව නැත්තං මේ ත්‍රෙඩ් මෙච්චර දුර ඇදෙයිද? දැන් මේකේ එව්න් කවදා ඉදලා කියනවද ඔය වාහනේ ෆොටෝස් දාන්න කියලා. ඒ හැමෝම උදව් කරපු එව්න්නේ. එච්චර කියලත් ෆොටෝස් ටිකක් ගහලා දාන්න බැරි නම් ආයි ඔය වාහනේ ගැන කතා කරලා ඵලක් නෑ‍. :dull:

    මං මේ වැඩිය මොකුත් නොකියා ඉන්නෙ. කිව්වොත් වැඩක් නැතිවෙනව.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21294857 said:
    වාහනේක ලේසියට වීදුරු කැපෙන්නේ නෑ පට්ට ගහපු එකක ඇරෙන්න. අප මේ 2002 පරන මගුල් වලවත් වීදුරු කැපෙන්න තරම් පාව්ච්චි කර්ලා නෑ. උබ කිව්ව පොටෝ ටික දාපන්කෝ මම කියන්නම් මොකෝ වෙලා තියෙනේ කියල

    අපේ 1994 හදපු වෑන් එකෙත් කැපිල නෑ.:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං මේ වැඩිය මොකුත් නොකියා ඉන්නෙ. කිව්වොත් වැඩක් නැතිවෙනව.:dull:

    මාත් මේ නොකියා ඉදලා ඉදලමයි මේ ටික ටයිප් කරේ :dull: ශාන් වගේ තමයි. :nerd:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං ඉල්ලපුවා මෙන්න

    DSC_0735.jpg




    DSC_0741.jpg




    DSC_0742.jpg




    DSC_0738.jpg


     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    කුකුල්ලු..... බොලා අර IOC එකේ Extra Premium EURO 3 පෙට්‍රල් එක ගහලා තිබේද....?? ගහන්න එපා.... තනි බොරුවක්.... තෙල් කිරිල්ල නැති වෙනවා ඒ මගුලට..... :angry:

    හොක්කි හොක්කි හූ :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඊට වඩා ලක්ෂයක් දුවල තියෙන්නෙ බන් කාර් එක. ඒක පලු යන්න දුවනව. එහෙම ග්ලාස් කැපෙන්නෙ නෑ හරියට සර්විස් කරනවනම්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊට වඩා ලක්ෂයක් දුවල තියෙන්නෙ බන් කාර් එක. ඒක පලු යන්න දුවනව. එහෙම ග්ලාස් කැපෙන්නෙ නෑ හරියට සර්විස් කරනවනම්.

    හරියට වාහනයක් මේන්ටේන් කරන්නේ කීයෙන් කීදෙනාද බන්.
     
    Status
    Not open for further replies.