වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවේ වාහන කීයක් විතර තියෙයිද?

    එකක් හොයාගන්න බැරිවෙයිද?

    හෙවුවොත් හොයා ගන්න පුළුවන්....
    මේ සැරේ එකක් දිවුවා Katu Drags වල... 4AGE Turbo Engine...
    1600cc Turbo Open Event එකේ 2nd Place...
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21295264 said:
    මචන් යූවී පෲෆ් ක්ලියර් 3M ටින්ට් එකක් තියෙනවා. ඒක ගහපන්.. හැබැයි ඊට පස්සේ පරිස්සම් කරපන්. ඇතුලෙන් ඒක හීරුනොත් රෑට අල්ලාහ් සිහි වෙනවා

    එ් මොකක්ද එ් seen එක?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21295317 said:
    මේක ටින්ට් ගහලා නෙමේ අල්ලා දෙවියන්ටවත් නවත්තන්න බෑ

    ඩෑශ් බෝර්ඩ් එක රැකගන්න විතරයි පුලුවන්

    එ් අැයි බන්
     

    thanujaka

    Well-known member

  • :lol::lol::lol::lol::lol::lol:
    CK is a Passenger car...
    Evo VI is a Rally stage born, All Wheel Drive, Turbo Charged Sport Car....

    ඔකක් 30කට වගේ හොයාගන්න පුළුවන්ද?
    පෙනුම දෙකේම එක වගේමනේ බං..
    Ck1 එකේ ත්ත්ත්වේ මොකෝ එකක් අරන් මොඩිෆයි කරගත්තොත්..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    :lol::lol::lol::lol::lol::lol:
    CK is a Passenger car...
    Evo VI is a Rally stage born, All Wheel Drive, Turbo Charged Sport Car....

    තෝ කොහෙද මකබෑවිලා හිටියෙ

    Shutters හීරෙනවා බන්:sorry:

    බීඩින් අස්සට වතුර පාරක් අැල්ලුවොත් මොකෝ. අැතුලෙ electronic parts එහෙම තියෙනවද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ කොහෙද මකබෑවිලා හිටියෙ

    Shutters හීරෙනවා බන්:sorry:

    බීඩින් අස්සට වතුර පාරක් අැල්ලුවොත් මොකෝ. අැතුලෙ electronic parts එහෙම තියෙනවද?
    බීඩිං අස්සට හුලං අල්ලපං
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21295748 said:
    මයික්‍රොස්කෝප් එකකින් වගේ පොටෝ ගහල දැම්මහම වෙන මොනවා කියනද බන්?

    :eek:

    Microscope එකකින් වගේ පේනවනම් තවත් හොදයිනේ.

    රත්තරං අැස් දෙකක් තමා උබට තියෙන්නෙ :P
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ගෙනාවා මාමේ
    20170227_142547.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    950i.....oka plastic keli rubber walata wedunata kamak nane...pihidanna ona nane...belt walata weddath kamak nane neda??

    Kamak na ban..

    Mama nam kiyanne uba owata ochcharama wiyadam karanna epa.. oka padui ban..

    Oken deparak use karama iwarai.

    Service walata enawa high pressure gun ekata dala gahana ekak.. so, uba service walata dala oka karaganin ban. Anika engine eka lewakanna da ban.
     
    Status
    Not open for further replies.