ලංකාවේ වාහන කීයක් විතර තියෙයිද?
එකක් හොයාගන්න බැරිවෙයිද?
රත්තරං;21295264 said:මචන් යූවී පෲෆ් ක්ලියර් 3M ටින්ට් එකක් තියෙනවා. ඒක ගහපන්.. හැබැයි ඊට පස්සේ පරිස්සම් කරපන්. ඇතුලෙන් ඒක හීරුනොත් රෑට අල්ලාහ් සිහි වෙනවා
මේක CK වගේමනේ බං...
දෙකේ වෙනස මොකද්ද ..






රත්තරං;21295204 said:120000km - 140000km
![]()

රත්තරං;21295317 said:මේක ටින්ට් ගහලා නෙමේ අල්ලා දෙවියන්ටවත් නවත්තන්න බෑ
ඩෑශ් බෝර්ඩ් එක රැකගන්න විතරයි පුලුවන්
හෙවුවොත් හොයා ගන්න පුළුවන්....
මේ සැරේ එකක් දිවුවා Katu Drags වල... 4AGE Turbo Engine...
1600cc Turbo Open Event එකේ 2nd Place...
CK is a Passenger car...
Evo VI is a Rally stage born, All Wheel Drive, Turbo Charged Sport Car....
CK is a Passenger car...
Evo VI is a Rally stage born, All Wheel Drive, Turbo Charged Sport Car....

බීඩිං අස්සට හුලං අල්ලපංතෝ කොහෙද මකබෑවිලා හිටියෙ
Shutters හීරෙනවා බන්
බීඩින් අස්සට වතුර පාරක් අැල්ලුවොත් මොකෝ. අැතුලෙ electronic parts එහෙම තියෙනවද?
බීඩිං අස්සට හුලං අල්ලපං
එච්චරයිද?
4tos ඉල්ලුව හැටියට මම හිතුවේ ඔයිට වඩා දෙයක් කියයි කියලා![]()

රත්තරං;21295748 said:මයික්රොස්කෝප් එකකින් වගේ පොටෝ ගහල දැම්මහම වෙන මොනවා කියනද බන්?
![]()
රත්තරං;21295748 said:මයික්රොස්කෝප් එකකින් වගේ පොටෝ ගහල දැම්මහම වෙන මොනවා කියනද බන්?
![]()

රත්තො මොකක්ද කොරන්න ඹ්නේ කියපන් බීඩින් අස්සෙ vaccume කලොත් හරියයිද?![]()








950i.....oka plastic keli rubber walata wedunata kamak nane...pihidanna ona nane...belt walata weddath kamak nane neda??Ela ela 900 ganak neda?
950i.....oka plastic keli rubber walata wedunata kamak nane...pihidanna ona nane...belt walata weddath kamak nane neda??