වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    Kamak na ban..

    Mama nam kiyanne uba owata ochcharama wiyadam karanna epa.. oka padui ban..

    Oken deparak use karama iwarai.

    Service walata enawa high pressure gun ekata dala gahana ekak.. so, uba service walata dala oka karaganin ban. Anika engine eka lewakanna da ban.
    Ekanam aththa...ara wedeta ekka clean karaganna genawe...heta hari anidda hari okkoma hadanawa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Ela ela 900 ganak neda?

    යුනයිටඩ් මෝටර්ස් එකෙන් නිකං වතුර ගහල හේදුව එංජිම :dull::dull:
    එයා ගන් එකෙන් වේළුවා ඊටපස්සේ හැබැයි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    යුනයිටඩ් මෝටර්ස් එකෙන් නිකං වතුර ගහල හේදුව එංජිම :dull::dull:
    එයා ගන් එකෙන් වේළුවා ඊටපස්සේ හැබැයි
    Ahema clean karana then tinawa...ow
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    හෙඩ්ලයිට් පුරස්නයක්

    දකුණු පැත්තේ හෙඩ් ලයිට් එක ෆුල් දැම්මම වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැත. බල්ප් එක හොදයි. සුවිච් එකේ අවුලක්ද ?

    ( කලින්කාර් එකෙත් ඔය වගේම ලෙඩේම ඇවිත් සුවිච් එක සුද්ද කරලා ඇමිණුවා විතරයි නිකමුත් ලයිට් පත්තු වෙන්න ගත්තා :dull::dull::(:(:sorry::sorry::sorry:)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    හෙඩ්ලයිට් පුරස්නයක්

    දකුණු පැත්තේ හෙඩ් ලයිට් එක ෆුල් දැම්මම වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැත. බල්ප් එක හොදයි. සුවිච් එකේ අවුලක්ද ?

    ( කලින්කාර් එකෙත් ඔය වගේම ලෙඩේම ඇවිත් සුවිච් එක සුද්ද කරලා ඇමිණුවා විතරයි නිකමුත් ලයිට් පත්තු වෙන්න ගත්තා :dull::dull::(:(:sorry::sorry::sorry:)

    switch, connector awlak wenna athi..

    ehemai.. bulb eke filament eka kedunath welawakata pattu wenna puluwan filament eke keli deka ekata wenawa gessenakota.. aye oka neti wenawa..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තෝ කොහෙද මකබෑවිලා හිටියෙ

    Shutters හීරෙනවා බන්:sorry:

    බීඩින් අස්සට වතුර පාරක් අැල්ලුවොත් මොකෝ. අැතුලෙ electronic parts එහෙම තියෙනවද?

    කඩේ තියෙනවා Silicone Grease spray කෑන්... අරන් බීඩින් අස්සට ගහපිය.... 1500ක් 2000ක් වෙයි... 3M, Abro, Wurth ඔක්කොම බ්‍රෑන්ඩ් වලින් තියෙනවා... අරන් ගහපන්...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෙඩ්ලයිට් පුරස්නයක්

    දකුණු පැත්තේ හෙඩ් ලයිට් එක ෆුල් දැම්මම වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැත. බල්ප් එක හොදයි. සුවිච් එකේ අවුලක්ද ?

    ( කලින්කාර් එකෙත් ඔය වගේම ලෙඩේම ඇවිත් සුවිච් එක සුද්ද කරලා ඇමිණුවා විතරයි නිකමුත් ලයිට් පත්තු වෙන්න ගත්තා :dull::dull::(:(:sorry::sorry::sorry:)

    1. කාර් එකේ Ground ටික බලවගනින් මුලින්...
    2. පිටින් බලනකොට බල්බ් හොදයි වගේ පෙනුනට සමහර ඒවා වැඩ කරන්නේ නෑ...බල්බ් එකක් දාල බලපන්... සමහර වෙලාවට බල්බ් එකේ බේස් එකෙන් ෆිලමන්ට් එක ලඟට යන කම්බිය සෙත්තපෝච්චි වෙනවා...එතකොට ෆිලමන්ට් හොඳයි..හැබැයි පත්තු වෙන්නේ නෑ...
    3. කනෙක්ටර් වල තත්වේ බලපන්... හෙඩ් ලයිට් කනෙක්ටර් සවුත්තු වෙනවා කාලයක් යද්දී...
    සවුත්තු වෙලා නම් අලුතින් දාපන්... අලුතින් දාන කොට ඔරිජිනල් කනෙක්ටර් දාපන්... ඔරිජිනල් නැත්තන් සෙරමික් කනෙක්ටර් දාපන්...
    4. හෙඩ් ලයිට් සුවිච් ගලවලා සුද්ද කරනවා නම් වැඩ දන්න එකෙක්ට දීල කරව ගනින්... Contact Cleaner එකක් අරන් දීපන් සුද්ද කරන්න...වැලි කඩදාසි එහෙම අල්ලන්න දෙන්න එපා...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Procedure to Reset ECU on Nissan Bluebird Sylphy 2002, X-Trail 2002 (QR20,QR25)

    1) Turn the ignition key to the ON position (Do not start the car) and wait 3 seconds.
    2) Fully depress and release the accelerator pedal 5 times in less than 5 seconds.
    3) Wait exactly 7 seconds.
    4) Fully depress the accelerator pedal for 10 seconds until the MIL light flashes.
    5) Release the paddle.
    6) Fully depress the accelerator pedal for another 10 seconds until the MIL light flashes more fast.
    7) Turn OFF the ignition.


    Meka man ada kara.. weda!!! thawa tiyenawa Idle, throttle, paddle walata..

    Mehema scene ekak tiyena eka lesi.. nettam reset karanna Rs 1500i mehe :rofl:


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹට ෆොටෝ එකක් ගහන්න කිව්වම ඔච්චර ගණන් උස්සනවනම් මේකේ උන් උඹේ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ අහවල් එකකට ද :rofl:

    :yes::angry: කියල වැඩක් නෑ.... මූ ෆොටෝ දානකම් බලං ඉන්න අපිට මඩු වලිගෙන් ගහන්න ඕනා හිටං..... !! :yes::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ටින්ට් කිව්වම මතක් වුනේ. වින්ඩ්ස්ක්‍රීන් එකට මොකක්හරි ගහගන්න වෙනවා. මහ දවල් යද්දි ඉස්සරහින් වැටෙන එලියට ඇඟේ බාගයක් රත්වෙනවා සිංහලු. ඒසී එකෙන් කූල් වුනාට හෙන ගහන්න වගේ අව්ව වැටෙද්දි එපා වෙනව.:sorry: හිට් වෙන එක අඩුවෙන 3M ටින්ට් එකක් තියනව කියනද ගහපු එකෙක් නැද්ද.:rolleyes:

    :yes::yes: ඉස්සරහා විතරක් නෙවෙයි වටේම 3M එකෙන් කරගන්න පුලුවන් නම් ගොඩ.... ගාන තමා අවුල.... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තම්බි මාමේ මං මාස දෙකහමාරක් ඇඳේ හිටියා තනියම පැත්තට හැරෙන්න බැරුව උඩ අතට. පිටේ හම ඝනකම වුනා පට්ට විදියට. තුවාල නොවී බොහොම අමාරුවෙන් බේරගත්තෙ. මාස 10ක් විතර ගිහින් තමා අත්වාරුවකින් ඇවිදගන්න පුලුවන් වුනේ.:dull:

    :baffled::dull: මේ අතරේ වෙච්ච අතුරු කතා..... එක්කෝ ඕන් නෑ...... :baffled::baffled:
     
    Status
    Not open for further replies.