ElaKiri Bajaj Pulsar Fan Club-4

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
:love: මගෙ green princess ට පණ වගේ ආදරෙයි :love:

chinesefontdesign.com_2017-01-10_18-06-42.gif

[/B][/SIZE]​

නැතුව අපි ආදරේ කරන්නයැ උඹේ ප්‍රින්සස්ට :no:
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    TW වල මාර්කට් කෝමද බං..
    ඔරිජිනල් හෙඩ් ලයිට් එක නෑ ..
    වෙන මොකක්ද ලබ්බක් අටෝලා. :/

    M අකුරක්.. 200 එකක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම හිතන්නෙ ඌටත් පැටලිලා.. :yes::yes:
    උඹ අහන්නෙ Suzuki Bandit Slingshot එක ගැනද නැත්තං Indian Suzuki Slingshot එක ගැනද? :confused::confused:

    මම හිතන්නෙ Wele-Suda & Onda_AX1 කියල තියෙන්නෙ Bandit එක ගැන :yes::yes:

    මම කිවුවේ ඉන්දියන් 125 එක ගැන.

    දැන් ඒකත් වැඩක් නෑ.ඒ මොඩ්ල් එක දැන් එන්නේ නෑලු.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :eek::eek::eek:
    අපි කිව්වේ Suzuki bandit slingshot ගැන. හත්වලාමයි ඉන්දියන් කාරයා ඒ නමිනුත් bike එකක් හදලද :shocked: මුලින්ම fz, පස්සෙ hornet, දැන් slingshot :dull:

    ඉන්දියන්කාරයා 125 CC එකක් හදලා තියෙනවා.මම ඒක ගැන තමයි ඇහුවේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ ලක්ශ 03 කට අඩුවෙන් බයික් එකක් බලනවා.මෙන්න මේවා තමයි මගේ අවශ්‍යතා.

    images

    1.දිනකට 40Km කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරනවා.
    2.හොඳ ලුක් එකක් තියෙන්න ඕනි.(මම ක්ලැසික් ටයිප් බයික් වලට කැමතියි.)
    3.පහසුවෙන් හසුරුවාගතහැකි විය යුතුයි.(උසින් අඩු බයික් එකක් වඩාත් සුදුසුයි.)
    4.හැමතිස්සේම ගරාජ් ගානේ යන්න බෑ.
    5.තෙල් කෙරුවාවත් හොඳ වෙන්න ඕනි.
    6.අමතර කොටස් සුලභ විය යුතුයි.

    දැනට ඔලුවේ තියෙන්නේ VOLTY, PULSER 150ය,Hero HUNK 150ය.

    මේවා ගැනත් හිතක් තියෙනවා..මේවා ලක්ශ 03කට හොයාගන්න පුලුවන්ද?මේවා හොඳයිද?

    මේවට අමතරව වෙන බයික් තියේනම් කියන්න.

    SUZUKI Van Van

    $_1.JPG

    Kawasaki Estrella

    4.jpg

    Honda CLUBMAN(GB250)

    250-gb-honda-clubman-with-collector-plates-3700-gibsons-sunshine-coast_8179316.jpg
     
    Last edited:

    ඔය දාලා තියෙන බයික් තුනම ස්පෙයා පාට්ස් අඩු මොඩ්ල් තුනක්. මමනම් කියන්නේ හොන්ඩා එකකට යන එක තමය් හොඳ. මොකද ඔච්චර ගානක් වියදම් කරලා ඉන්දියන් ඒවා ගන්න එක අපරාදයක්. ජේඩ්, බෙන්ලි, රෝඩ්මාස්ටර්, එල්.ඒ. කස්ටම් වගේ එකක් බැලුවොතින් හොඳයි. හොන්ඩා FTR සුසුකි ග්‍රාස්ට්‍රැකර් එහෙමත් අවුලක් නෑ
     
    • Like
    Reactions: shaminda peiris

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දන්න කවුරු හරි honda crm250 ගැන විස්තරයක් දානවද තෙල් කියක් වැඩද..අවේනික ලෙඩ තියනවද...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    TW වල මාර්කට් කෝමද බං..ඔරිජිනල් හෙඩ් ලයිට් එක නෑ ..වෙන මොකක්ද ලබ්බක් අටෝලා. :/ M අකුරක්.. 200 එකක්
    මචන් Ysa karu කියල මෙම්බර් කෙනෙක් හිටියෙ. අන්න පොර ලග තියෙනව ඕකක්. msg එකක් දාල බලන්න මාකට් කියයි :yes:

    කොල්ලනේ ලක්ශ 03 කට අඩුවෙන් බයික් එකක් බලනවා.මෙන්න මේවා තමයි මගේ අවශ්‍යතා.
    1.දිනකට 40Km කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරනවා.
    2.හොඳ ලුක් එකක් තියෙන්න ඕනි.(මම ක්ලැසික් ටයිප් බයික් වලට කැමතියි.)
    3.පහසුවෙන් හසුරුවාගතහැකි විය යුතුයි.(උසින් අඩු බයික් එකක් වඩාත් සුදුසුයි.)
    4.හැමතිස්සේම ගරාජ් ගානේ යන්න බෑ.
    5.තෙල් කෙරුවාවත් හොඳ වෙන්න ඕනි.
    6.අමතර කොටස් සුලභ විය යුතුයි.
    දැනට ඔලුවේ තියෙන්නේ VOLTY, PULSER 150ය,Hero HUNK 150ය. මේවා ගැනත් හිතක් තියෙනවා..මේවා ලක්ශ 03කට හොයාගන්න පුලුවන්ද?මේවා හොඳයිද?
    මේවට අමතරව වෙන බයික් තියේනම් කියන්න.

    SUZUKI Van Van
    Kawasaki Estrella
    Honda CLUBMAN(GB250)

    මචන් common මොඩ්ල් එකක් ගනින් කියලයි මමනම් කියන්නෙ. උබ කිව්ව ඒවගෙන්නම් ජපන් එකක් හැටියට Volty එක හොදයි කියල හිතෙනව. Jhoncenamama මෙම්බෙර් පදිනව ඕකක් පොරගෙන් විස්තර අහගන්න.

    නැත්තන් නෝමල් උබ ඔය දාල තියෙන ඉන්දියන් බයික් දෙකම හොදයි මන් හිතන්නෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දන්න කවුරු හරි honda crm250 ගැන විස්තරයක් දානවද තෙල් කියක් වැඩද..අවේනික ලෙඩ තියනවද...
    බම්ප් බ්‍රෝ. කවුරු හරි හෙල්ප් එකක් දෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය දාලා තියෙන බයික් තුනම ස්පෙයා පාට්ස් අඩු මොඩ්ල් තුනක්. මමනම් කියන්නේ හොන්ඩා එකකට යන එක තමය් හොඳ. මොකද ඔච්චර ගානක් වියදම් කරලා ඉන්දියන් ඒවා ගන්න එක අපරාදයක්. ජේඩ්, බෙන්ලි, රෝඩ්මාස්ටර්, එල්.ඒ. කස්ටම් වගේ එකක් බැලුවොතින් හොඳයි. හොන්ඩා FTR සුසුකි ග්‍රාස්ට්‍රැකර් එහෙමත් අවුලක් නෑ

    තෑන්ක්ස් මචන්.මට HONDA FTR එක අමතකවෙලා තිබුනේ.

    කීයක් විතර වෙයිද හොඳ බයික් එකක්?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න කවුරු හරි honda crm250 ගැන විස්තරයක් දානවද තෙල් කියක් වැඩද..අවේනික ලෙඩ තියනවද...

    මහේශ් කොළුවව අමතන්න.

    හැබැයි ඒකගේ උත්තරේ තමයි හොඳ බයික් එකක් හොයාගන්න තියෙනවනම් හොඳයි කියන එක.
     
    • Like
    Reactions: prisly

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් Ysa karu කියල මෙම්බර් කෙනෙක් හිටියෙ. අන්න පොර ලග තියෙනව ඕකක්. msg එකක් දාල බලන්න මාකට් කියයි :yes:

    මචන් common මොඩ්ල් එකක් ගනින් කියලයි මමනම් කියන්නෙ. උබ කිව්ව ඒවගෙන්නම් ජපන් එකක් හැටියට Volty එක හොදයි කියල හිතෙනව. Jhoncenamama මෙම්බෙර් පදිනව ඕකක් පොරගෙන් විස්තර අහගන්න.

    නැත්තන් නෝමල් උබ ඔය දාල තියෙන ඉන්දියන් බයික් දෙකම හොදයි මන් හිතන්නෙ.

    මෙච්චර ගානක් දීලා ඉන්දියන් බයික් එකකට යන්න හිතෙන්නේ නෑ බන්.

    වොල්ටියේ අවුලකට තියෙන්නේ එක එකාගේ බයික් තෙල් කරන ගාන අවුල්.සමහරුන්ගේ 35-40ක් කරනවා.සමහරුන්ගේ 20ක් වගේ තමයි.

    වෙන හොඳ එකක් ගැන අදහසක් නැද්ද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙච්චර ගානක් දීලා ඉන්දියන් බයික් එකකට යන්න හිතෙන්නේ නෑ බන්. වොල්ටියේ අවුලකට තියෙන්නේ එක එකාගේ බයික් තෙල් කරන ගාන අවුල්.සමහරුන්ගේ 35-40ක් කරනවා.සමහරුන්ගේ 20ක් වගේ තමයි. වෙන හොඳ එකක් ගැන අදහසක් නැද්ද?

    ඔය ටයිප් බයික් එකක් හැටියට වැඩිපුරම පාරෙ දැක්කෙනම් volty එක තමා.clubman එකත් ලස්සනයි යලුවෙක් ගන්න ගිහින් වැඩේ අත් ඇරිය පාර්ට්ස් සීන් එකක් හින්ද. පාර්ට්ස් එහෙම ගනන් මචන් හැබැයි. ජපන් උන පලියට රෙපෙයාර් එන්නෑ කියල බලාපොරොත්තු වෙන්නත් එපා මචන්. මෙහෙ අය වැරදි වහලනෙ දෙන්න බලන්නෙ. හොද එකක් හම්බුනොත්නම් ඉතින් ගොඩ. හොදට හොයල බලල ගනින් මචන් අවුලක් වෙන්නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ටයිප් බයික් එකක් හැටියට වැඩිපුරම පාරෙ දැක්කෙනම් volty එක තමා.clubman එකත් ලස්සනයි යලුවෙක් ගන්න ගිහින් වැඩේ අත් ඇරිය පාර්ට්ස් සීන් එකක් හින්ද. පාර්ට්ස් එහෙම ගනන් මචන් හැබැයි. ජපන් උන පලියට රෙපෙයාර් එන්නෑ කියල බලාපොරොත්තු වෙන්නත් එපා මචන්. මෙහෙ අය වැරදි වහලනෙ දෙන්න බලන්නෙ. හොද එකක් හම්බුනොත්නම් ඉතින් ගොඩ. හොදට හොයල බලල ගනින් මචන් අවුලක් වෙන්නෑ.

    :yes::yes::yes:

    මම එක පරිප්පුවක් කෑවනේ.ඒකත් විකුණලා දාන්න ඕනි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes::yes: මම එක පරිප්පුවක් කෑවනේ.ඒකත් විකුණලා දාන්න ඕනි.
    ඔව් ඉතින් ඒව අත්දැකීම් තමා :yes: හිටන් මේ පාර සුපිරියක් බස්සමු :cool:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බම්ප් බ්‍රෝ. කවුරු හරි හෙල්ප් එකක් දෙයි
    :D:D:Dthanx machan

    මහේශ් කොළුවව අමතන්න.

    හැබැයි ඒකගේ උත්තරේ තමයි හොඳ බයික් එකක් හොයාගන්න තියෙනවනම් හොඳයි කියන එක.
    එක තමයි බන් බැලුවේ....
     
    • Like
    Reactions: shaminda peiris

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ උනාට එකපාරටම මම ඩිස්කවරියක් උස්සන් එන්නත් බැරි නෑ.
    ජපන් පාර්ට්ස් සහ වැඩකුලිය මාර ගනන් :sorry: සමහර අය ඉන්දියන් හොදයි කියන්නෙත් ඔය හින්දම තමා :sorry: හොද ඉන්ලයින් හතරක් බස්සමුකො ? ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ගොඩක් ගියොත් ගොඩ ගියා බඩ ගියොත් ඉතින් ඒකත් එහෙමම තමා :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජපන් පාර්ට්ස් සහ වැඩකුලිය මාර ගනන් :sorry: සමහර අය ඉන්දියන් හොදයි කියන්නෙත් ඔය හින්දම තමා :sorry: හොද ඉන්ලයින් හතරක් බස්සමුකො ? ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ගොඩක් ගියොත් ගොඩ ගියා බඩ ගියොත් ඉතින් ඒකත් එහෙමම තමා :sorry:

    බෑ බෑ.
    ඕවා නඩත්තු කරන්න මට බෑ.
    උසත් නෑ
    මහතත් නෑ
    අලියා පිටේ කූඹියා නැග්ගා වගේ තියෙයි.