ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අල්ලල නේද :sorry::sorry: 15.20 බලන්නකො :sorry::sorry: පොලිස් අන්කල් R6 එක පොඩ්ඩක් පද්දල බලනව suspension කොහොමද කියල :eek::eek:

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පල්සර් 150NS එකෙනුයි පල්සර් 150 එකෙනුයි වඩා හොද මොකක්ද?

    1. 150NS link
    http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-ns-150/overview/

    2. 150 link
    http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-150/overview/

    පල්සර් 150NS එකේ නේද අර බ්‍රේක් ගැහුවම රිම් එක කඩලා ගියේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට කියපල්ලා සිංහලු ඩිස්කවරි 125 එක(ගියර් 05 එන එක ) ද හොඳ යමහා saluto 124 එකද?

    මේ ගනන්වලට ගන්න පුලුවන් වෙන හොඳ බයික් තියෙනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් 150NS එකෙනුයි පල්සර් 150 එකෙනුයි වඩා හොද මොකක්ද?
    1. 150NS link
    http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-ns-150/overview/
    2. 150 link
    http://www.globalbajaj.com/sri-lanka/english/brands/motorcycles/pulsar/pulsar-150/overview/

    බම්ප් බ්‍රෝ :yes:

    මට කියපල්ලා සිංහලු ඩිස්කවරි 125 එක(ගියර් 05 එන එක ) ද හොඳ යමහා saluto 124 එකද?
    මේ ගනන්වලට ගන්න පුලුවන් වෙන හොඳ බයික් තියෙනවද?

    බම්ප් බ්‍රෝ. BYK එක කෝ ? :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ Suzuki Slingshot බයික් එක පාවිච්චි කරපු උන් ඉන්නවද?

    දන්නවනම් බයික් එක කොහොමද?
     
    Last edited:

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    සොරි සොරි බන්.200NS එකේ රිම් කැඩෙන කේස් එකක් තිබුනා.මට එකපාරටම කල්පනාවට ආවෙ 150NS එකේ වගේ කියලා.
    දැන් එන ඒවගේ නම් රිම් කැඩෙන කේස් එක නෑ
    stunt එහෙම කරන්නේ දැන්
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කොල්ලනේ Suzuki Slingshot බයික් එක පාවිච්චි කරපු උන් ඉන්නවද?

    දන්නවනම් බයික් එක කොහොමද?

    කාබරේටර් වලයි CDI එකෙයි තමයි අවුල් එන්නේ. CB4 වල කාබ් තියලා, වෙන මොඩ්ල් වල CDI තියලා හදනවා. කියන තරම් අවුල් බයික් එකක් නෙමෙයි. ඒවා විකිනෙන ගණන් වල හැටියට පට්ට බයික් එකක් බන්. නැත්නම් ජපන් සිලින්ඩර් හතරක් ගන්න ඇහැකියැ 60-70 ගණන් වලටත් ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    BYK එක තියෙනවා.ඒක විකුණලා අළුත් එකකට යන්නයි කියලා බැලුවේ
    එල එල බ්‍රෝ තද තද :cool::cool:

    කාබරේටර් වලයි CDI එකෙයි තමයි අවුල් එන්නේ. CB4 වල කාබ් තියලා, වෙන මොඩ්ල් වල CDI තියලා හදනවා. කියන තරම් අවුල් බයික් එකක් නෙමෙයි. ඒවා විකිනෙන ගණන් වල හැටියට පට්ට බයික් එකක් බන්. නැත්නම් ජපන් සිලින්ඩර් හතරක් ගන්න ඇහැකියැ 60-70 ගණන් වලටත් ;)

    Carb එක ගැන නෙමේ, Slingshot බයික් එක ගැන මන් හිතන්නෙ පොර කිව්වෙ :eek::eek:

    suzuki-bike-price-in-Bangladesh.jpg

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කාබරේටර් වලයි CDI එකෙයි තමයි අවුල් එන්නේ. CB4 වල කාබ් තියලා, වෙන මොඩ්ල් වල CDI තියලා හදනවා. කියන තරම් අවුල් බයික් එකක් නෙමෙයි. ඒවා විකිනෙන ගණන් වල හැටියට පට්ට බයික් එකක් බන්. නැත්නම් ජපන් සිලින්ඩර් හතරක් ගන්න ඇහැකියැ 60-70 ගණන් වලටත් ;)

    siraa bn..okak aran carb eka goda dammanam godama thamai.:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාබරේටර් වලයි CDI එකෙයි තමයි අවුල් එන්නේ. CB4 වල කාබ් තියලා, වෙන මොඩ්ල් වල CDI තියලා හදනවා. කියන තරම් අවුල් බයික් එකක් නෙමෙයි. ඒවා විකිනෙන ගණන් වල හැටියට පට්ට බයික් එකක් බන්. නැත්නම් ජපන් සිලින්ඩර් හතරක් ගන්න ඇහැකියැ 60-70 ගණන් වලටත් ;)

    siraa bn..okak aran carb eka goda dammanam godama thamai.:yes::yes:

    :eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: මගෙ green princess ට පණ වගේ ආදරෙයි :love:

    dw41so.jpg

    chinesefontdesign.com_2017-01-10_18-06-42.gif

    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එල එල බ්‍රෝ තද තද :cool::cool:

    Carb එක ගැන නෙමේ, Slingshot බයික් එක ගැන මන් හිතන්නෙ පොර කිව්වෙ :eek::eek:

    suzuki-bike-price-in-Bangladesh.jpg

    මම හිතන්නෙ ඌටත් පැටලිලා.. :yes::yes:
    උඹ අහන්නෙ Suzuki Bandit Slingshot එක ගැනද නැත්තං Indian Suzuki Slingshot එක ගැනද? :confused::confused:

    මම හිතන්නෙ Wele-Suda & Onda_AX1 කියල තියෙන්නෙ Bandit එක ගැන :yes::yes:

    Suzuki-Bandit-250cc.jpg

    Suzuki-Bandit-250cc-Black-Shape.jpg

    :eek::eek::eek:
    අපි කිව්වේ Suzuki bandit slingshot ගැන. හත්වලාමයි ඉන්දියන් කාරයා ඒ නමිනුත් bike එකක් හදලද :shocked: මුලින්ම fz, පස්සෙ hornet, දැන් slingshot :dull: