Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කෝ අර තොප්පි චමින්දයා..
ඌ ආයේ මගේ යූසර් සීපී එකේ කෙල්ලෙක්ව නටවලා ගිහිල්ල..:lol:



මේ මෙහේ...මන් මෙහේ :rofl::rofl:
200.gif
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන්.. මම මීඩියාෆයර් ඉන්බොක්ස් චෙක් කරලා අප්ලෝඩ් කරේ..
    ජොනියා සුජාතා අත්තනායකගේ ඇල්බම් දාන්න කිව්ව නිසාමයි දැම්මේ..
    සුජාතා අත්තනායකගේ ඇල්බම් 3ක් තිබුණා කලින් 1යි දීලා තිබුනේ :yes:

    හරි හරි මට දැනුයි මීටර් උනේ.. :baffled:
    මම මේ වගේම වෙන ත්‍රෙඩ් එකකිනුත් සෙට් එකක් බෑවනේ.. ඒකෙන් කලින් බාල තිබුණ ඒවා තමයි දැන් ඔයාගේ එකෙන් සෙට් උනේ..:rolleyes:
    දැන් සමහර ඇල්බම් දෙක දෙක තියෙනවා යකෝ..:shocked:


     
    • Like
    Reactions: jackpolkichcha

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    An error occurred.

    Sorry, the page you are looking for is currently unavailable.
    Please try again later.

    Hutch 3G - ©2016

    එලකිරියේ ගොඩක් පේජ් ලෝඩ් වෙන්නේ නෑ..
    මේ එරර් එක එනවා :(
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be



    දෙයියෝ විතරයි අඩු වෙලා හිටියේ.. දැන් එකත් හරි..:lol:

    :shocked::yes::yes::lol: god ta hena gahanne nah :no::no:


    :lol: deyyo wadinawa koheta wunath :(

    patta weda kaarayone den inne

    අර කඩුවෙන් කෙටුවොත් නම් පිටගැස්ම හැදිලා මැරෙන්නේ :D:lol::lol::lol:

    610 පේජ් එක ලෝඩ් වෙන්නේ නෑනේ :growl:

    ගෝඩ් මේ පැත්තේ ආවද? :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    An error occurred.

    Sorry, the page you are looking for is currently unavailable.
    Please try again later.

    Hutch 3G - ©2016

    එලකිරියේ ගොඩක් පේජ් ලෝඩ් වෙන්නේ නෑ..
    මේ එරර් එක එනවා :(

    අර කඩුවෙන් කෙටුවොත් නම් පිටගැස්ම හැදිලා මැරෙන්නේ :D:lol::lol::lol:

    610 පේජ් එක ලෝඩ් වෙන්නේ නෑනේ :growl:

    ගෝඩ් මේ පැත්තේ ආවද? :eek:


    සොරි බන් gif ගොඩක් හින්දද දන්නේ නැ අයි දන්නේ නැ :sorry::sorry:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    හරි හරි මට දැනුයි මීටර් උනේ.. :baffled:
    මම මේ වගේම වෙන ත්‍රෙඩ් එකකිනුත් සෙට් එකක් බෑවනේ.. ඒකෙන් කලින් බාල තිබුණ ඒවා තමයි දැන් ඔයාගේ එකෙන් සෙට් උනේ..:rolleyes:
    දැන් සමහර ඇල්බම් දෙක දෙක තියෙනවා යකෝ..:shocked:



    :nerd::shocked: ක්‍රේසි බඩි මේවා දීලද :dull:
     
    • Like
    Reactions: kellsupun