කෝ අර තොප්පි චමින්දයා..
ඌ ආයේ මගේ යූසර් සීපී එකේ කෙල්ලෙක්ව නටවලා ගිහිල්ල..


නෑ බන්.. මම මීඩියාෆයර් ඉන්බොක්ස් චෙක් කරලා අප්ලෝඩ් කරේ..
ජොනියා සුජාතා අත්තනායකගේ ඇල්බම් දාන්න කිව්ව නිසාමයි දැම්මේ..
සුජාතා අත්තනායකගේ ඇල්බම් 3ක් තිබුණා කලින් 1යි දීලා තිබුනේ![]()



ma wahina wele oya manna pihi ussan inne parissamin puti



god ta hena gahanne nah 

දෙයියෝ විතරයි අඩු වෙලා හිටියේ.. දැන් එකත් හරි..
deyyo wadinawa koheta wunath 






දෙයියෝ විතරයි අඩු වෙලා හිටියේ.. දැන් එකත් හරි..
god ta hena gahanne nah
![]()
deyyo wadinawa koheta wunath
![]()
patta weda kaarayone den inne






An error occurred.
Sorry, the page you are looking for is currently unavailable.
Please try again later.
Hutch 3G - ©2016
එලකිරියේ ගොඩක් පේජ් ලෝඩ් වෙන්නේ නෑ..
මේ එරර් එක එනවා![]()
අර කඩුවෙන් කෙටුවොත් නම් පිටගැස්ම හැදිලා මැරෙන්නේ
610 පේජ් එක ලෝඩ් වෙන්නේ නෑනේ
ගෝඩ් මේ පැත්තේ ආවද?![]()


හරි හරි මට දැනුයි මීටර් උනේ..
මම මේ වගේම වෙන ත්රෙඩ් එකකිනුත් සෙට් එකක් බෑවනේ.. ඒකෙන් කලින් බාල තිබුණ ඒවා තමයි දැන් ඔයාගේ එකෙන් සෙට් උනේ..
දැන් සමහර ඇල්බම් දෙක දෙක තියෙනවා යකෝ..

ක්රේසි බඩි මේවා දීලද 
victor ratnayaka masterge parana geeta collection ekak wage tiyenawa nam danna ko gahenu lamai kiyana eka download kara

