වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:
    මම නම් බෙන්තර ගඟෙන් එහෙ මෙහෙ කියල හිතන්නෙ නෑ. මූ නුවරද මූ කොළඹද කියලා හිතන්නෙ නෑ. හැම සිංහලයම එක වගේ විශේෂයි.

    මටත් එහෙමයි.

    හැබැයි නුවර උන්ගෙ හෙන ලයින් එකක් තියෙනවා නුවර කියලා.අනිත් පළාත්වල එහෙම කේස් එකක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් එහෙමයි.

    හැබැයි නුවර උන්ගෙ හෙන ලයින් එකක් තියෙනවා නුවර කියලා.අනිත් පළාත්වල එහෙම කේස් එකක් නෑ.

    එහෙම නෑ මල්ලි. මම කාලයක් හිටියනේ. අපේ සීයගේ ගමත් එහෙ. ඉදලා හිටලා එහෙම ඉන්න පුලුවන්. එහෙනම් මම ගාල්ලේ, මම කොළඹ, මම මාතර කියලත් වෙනම ලයින් තියන උං ඉන්නේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්ඩෝ... අපේ එකෙක්ගේ පියෙක් GMC SIERRA එකක් ගේන්න යනවෝ...
    LHD විතරක් එන හින්දා ලංකාවට ගෙනල්ලලු RHD කරන්න වෙන්නේ..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිංහලු use කරන්නේ මෙව්වද?

    $_35.JPG

    Or

    Use කරන්නෙම නැද්ද :lol:

    මහේෂ් නම් battery එකෙන්ම cable එකක් අැදලා අැත්තෙ ඉස්මාර්ට් ඩුරකතනය charge කරන්න:P
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම නෑ මල්ලි. මම කාලයක් හිටියනේ. අපේ සීයගේ ගමත් එහෙ. ඉදලා හිටලා එහෙම ඉන්න පුලුවන්. එහෙනම් මම ගාල්ලේ, මම කොළඹ, මම මාතර කියලත් වෙනම ලයින් තියන උං ඉන්නේ.

    oya seen eka nuwara unge chuttak withara lawata tynwa:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :no::no:

    උගේ හෑන්ඩ්බ්‍රේක් Adjust කරල නැතුව ඇති

    Handbrake ekata witarak daranna beri kadu one tharam tiyenawa ban.

    Mane me gama athule concrete paraka giya dawasak van eke lee wagayak genna..

    Handbrake adala gear ekata denmath tyre walin lissa lissa pallehata yanawa.. gal godak tiyala nawattala tibbe pettata kapala lee tika dagannakan.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලු use කරන්නේ මෙව්වද?

    $_35.JPG

    Or

    Use කරන්නෙම නැද්ද :lol:

    මහේෂ් නම් battery එකෙන්ම cable එකක් අැදලා අැත්තෙ ඉස්මාර්ට් ඩුරකතනය charge කරන්න:P

    මම මේ වගේ එකක් යූස් කරනවා. අව්ලක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oya seen eka nuwara unge chuttak withara lawata tynwa:yes:

    අලේ මන් දල්ලෑ මල්ලි. දැනටත් සම්බන්ධකම් තියන යාලුවෝ 20 ක් විතර නුවර ඉන්නවා. මට නම් ඔහොම සින් එකක් දැනිලම නෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම මේ වගේ එකක් යූස් කරනවා. අව්ලක් නෑ.

    ඔික සුපියල් 120ට තියනවා

    මම බැලුවෙ ගන්න එකේ no 1 brand Anker:love: (කිරිපිටි නෙවේ හොදේ :P)එකෙන් ගන්න කියලා සුපියල් 3000 පුතී:sorry:

    මම බැලුව model එක anker powerdrive 2:cool:

    $_1.JPG

    ඔච්චර ගෙවන එක වැඩක් වෙයිද? :confused:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Handbrake ekata witarak daranna beri kadu one tharam tiyenawa ban.

    Mane me gama athule concrete paraka giya dawasak van eke lee wagayak genna..

    Handbrake adala gear ekata denmath tyre walin lissa lissa pallehata yanawa.. gal godak tiyala nawattala tibbe pettata kapala lee tika dagannakan.

    Gear එකේ දාලා තියන්න හොද නැති කතාවක් තියෙනවා නේද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඔික සුපියල් 120ට තියනවා

    මම බැලුවෙ ගන්න එකේ no 1 brand Anker:love: (කිරිපිටි නෙවේ හොදේ :P)එකෙන් ගන්න කියලා සුපියල් 3000 පුතී:sorry:

    මම බැලුව model එක anker powerdrive 2:cool:

    $_1.JPG

    ඔච්චර ගෙවන එක වැඩක් වෙයිද? :confused:
    Good quality Chinese ekak ganin podi.. oya diga magul okada gahapuhama anayak wenne nedda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔික සුපියල් 120ට තියනවා

    මම බැලුවෙ ගන්න එකේ no 1 brand Anker:love: (කිරිපිටි නෙවේ හොදේ :P)එකෙන් ගන්න කියලා සුපියල් 3000 පුතී:sorry:

    මම බැලුව model එක anker powerdrive 2:cool:

    $_1.JPG

    ඔච්චර ගෙවන එක වැඩක් වෙයිද? :confused:

    මම නම් ගත්තේ පිටකොටුවෙන් 150 ක් හරි 200 ක් හරි. දැන් ගොඩක් කල් තාම හොදට වැඩ කරනවා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol::lol::lol::lol::lol:
    original L Touring එකක් හොයාගන්න නම් පුතී ඔයාට ගොඩාක් මහන්සි වෙන්න වෙයි...

    02.jpg

    1999_Toyota_Corolla_Touring_Wagon_MT_gasoline_Japanese_used_cars_634445871596063791_2.jpg

    මහන්සි වෙලා හරි හාන්සි වෙලා හරි හොයා ගන්න ඔනා බන්. පොතේ මොඩෙල් නම්බර් එකෙන් හොයාහන්න පුලුවන් .

    • EE101 — 1.3L 4E-FE sedan, hatchback (DX, LX, XE).
    • EE102 — 1.3L 4E-FE van.
    • EE103 — 1.5L 5E-FE van
    • EE104 — 1.5L 5E-FE business wagon.
    • EE106 — 1.3L 2E van.
    • EE107 — 1.5L 3E van

    • EE108 — 1.6L 3E business wagon.

    • AE100 — 1.5L 5A-FE sedan (DX, LX, XE, SE-Limited), coupé (Levin S), and Wagon (L-Touring, G-Touring).
    • AE101 — 1.6L sedan (SE-G, GT), FX hatchback (SJ, GT), Wagon (BZ-Touring), hardtop Ceres, and coupé (Levin SJ, GT, GT APEX, GT-Z).
    • AE104 — 1.6L sedan 4WD (LX Limited, XE, SE Limited) and Touring Wagon 4WD.
    • AE109 — 1.6L van 4WD.
    • CE100 — 2.0L diesel sedan and Touring Wagon.
    • CE101 — 2.2L diesel Touring Wagon.
    • CE102 — 2.2L diesel business wagon.
    • CE104 — 2.0L diesel sedan 4WD.
    • CE105 — 2.2L diesel van 4WD.
    • CE106 — 2.0L diesel van.
    • CE107 — 2.2L diesel van.
    • CE108 — 2.0L diesel business wagon.
    • CE109 — 2.0L diesel van 4WD.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් ගත්තේ පිටකොටුවෙන් 150 ක් හරි 200 ක් හරි. දැන් ගොඩක් කල් තාම හොදට වැඩ කරනවා.

    අම්මපා

    4n එකට, tab එකට හොද නැති seen එකක් අැති අනිවා:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Gear එකේ දාලා තියන්න හොද නැති කතාවක් තියෙනවා නේද?

    :lol::lol: ඔය කියන උන් හෑන්ඩ්බ්‍රෙක් කේබල් එක කඩාගන වාහනේ පල්ලමට ගියොත් උඹට වග කියනවද? හෑන්ඩ් බ්‍රෙක් එක පැනලා වාහනේ කන්දෙන් පහලට ගියොත් උන් එනවද වගකියන්න. ටිකක් ප්‍රායෝගික වෙයං.:angry::angry:
    අපේ පැත්තේ ගැරජ් බාස් කෙනෙකුත් නැති උනා හදිස්සියට එන්ජින් එක ස්ටාට් එකේ තියද්දි හෑන්ඩ් බ්‍රේක් එක විස්වාස කරපු නිසා. :(
     
    Status
    Not open for further replies.