Office yanakota wechcha deyak.

Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මටත් ඔය වැඩේම වුනා බන් මාස දෙකකට විතර උඩදී. ත්‍රී වීල් පාර්ක් එකක් ලගින් මන් එද්දී එකෙක් හිටිය පාර මැද්දේ මන් ඌව පහු කරනවත් එක්කම මේ යක හැරිලා කෙල ගැහුවා කියහන්කෝ. ඌ දැක්කේ නැහැ මන් ඌව පහු කරන එක. පස්සේ මන් හැරිලා බැලුව ඌ දිහා. සමාවෙන්න මල්ලි කියල ඌ අත සෝදන්න වතුර දුන්න මට. ඌම වතුර දැම්ම අතට. ඌ දෙපාරක් තුන් පාරක්ම මගෙන් සමව ඉල්ලුවා. මමත් මිනිස්සුන්ගේ අතින්නේ වරදින්නේ කියල එන්න ආවා.
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    bump mata thama ehema wela na. eath eka parak bus eke yaddi seat eke enna ekek bulath kala kela gahala bike karayek bus eka haras karala nawathwala bus ekata nagala aruta hodata amanthranaya kala... :lol::lol::lol:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bus karayek bulath kela parak gahuwa car eke windscreen eken ekai.. mai thawa ekek hitiye bus eka haras karala hodata amathuwa allah mathak wenna :growl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    oka matath wela tiyanwa
    mama car eke yaddi CTB bus karayek hodata bulath kaala kata puraa wathura purawan kela gahuwa ban.. karumeta mage patthe shutter ekath aran giye..
    car ekath iwarai, angath iwarai..
    lankawe godak unta charayak na ban.. sakkili wage public places wala hasirenne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Appo one tharam wela tiyenawa..

    Bus wala yana un wita kala kochchara parata kela gahanawada.. dawasak windshield eka nisai glass wahalai nisai beruna.. issarahin yana eka bus eke idan kela gahanawa parata.. kata hodala watura danawa..
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මටත් ඔය වැඩේම වුනා බන් මාස දෙකකට විතර උඩදී. ත්‍රී වීල් පාර්ක් එකක් ලගින් මන් එද්දී එකෙක් හිටිය පාර මැද්දේ මන් ඌව පහු කරනවත් එක්කම මේ යක හැරිලා කෙල ගැහුවා කියහන්කෝ. ඌ දැක්කේ නැහැ මන් ඌව පහු කරන එක. පස්සේ මන් හැරිලා බැලුව ඌ දිහා. සමාවෙන්න මල්ලි කියල ඌ අත සෝදන්න වතුර දුන්න මට. ඌම වතුර දැම්ම අතට. ඌ දෙපාරක් තුන් පාරක්ම මගෙන් සමව ඉල්ලුවා. මමත් මිනිස්සුන්ගේ අතින්නේ වරදින්නේ කියල එන්න ආවා.

    machan,

    oya wage deyak karala samawa illuwata wedak ne, mokada pare kela gahana eka sampurna weradi deyak, :no::no::no:
    mokada machan pare kela gahanna kalin thawa parak balanna one, ape minissunge thiyana nehedichchca kama,
    kela gahanna one nang para ainata gihilla himin sere karanna puluwan, wahneka yanakota unath ehema thamai,
    mama nang machan full face dagena yanne kela gahanna ona unath gahanna be, sama harak nang bike eke yanakota belili ne ara soyza kiyala deela ariya,:no::no::no:
    pare yana anith minissu gena ganak wath ne

    :sorry::sorry::sorry::sorry::sorry: thamai
     
    Oww machan.. eka aththa.. siraawatama chaarayak nathi kama..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මගේ සපත්තුවට වැටුනබන් දවසක් ඉස්සර කරද්දි වැන් එකක බුවෙක්, මූ කියනව ඔයාට නෙවෙයි පාරට කෙල ගැහුවෙ කියල. මම ඉස්සරකරල නැවැත්තුව බ්ලොක් කරල බැන්නබන් කනේ ඇඟිලි ගහගන්න, වටේ එවුන් එකතුවුනා සීන් එක බලන්න පස්සෙ උනුත් අරුව නොන්ඩි කලා

    කෙල ගහන්න ඕනනම් හුජ්ජ කරන්න ඕනනම් වාහනේ අයින් කරල නවත්තල ඊට සුදුසු තැනක ඒ දෙය කරන්න ඕන
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    තෝ ඊට වඩා රට හරකෙක් නෙහ් ලංකාවෙ ඩ්‍රයිවර් කාරයෙක්ට හොඳ කුනුහර්පෙන් දෙකක් කියන්නැතුව මැද ඇඟිල්ල පෙන්නල ෆක් කියලා.පිටරටකදි කරා නං තව කමකුත් නෑ. අරූ බලන්නැති මේ මොකෙද්ද කියල
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම් එහෙම්මම ස්ලෝ කරලා ඇගිල්ලක් වුස්සලා ආවා F*** කියලා වුට තේරෙන්න නැතුව ඇති.

    ඒ මිනිහා හිතන්න ඇති ඔයා ගොලුවෙක් කියලා.. :eek::lol:
    ගෙදර ගිහිනුත් කියන්න ඇති වැරදිලා ගොලුවෙක්ට කෙළ ගැහුවා කියලා :eek::lol:
     
    ඇතුලට වරෙන්කෝ කියන්න
    .
    .
    .
    .

    .
    .
    .
    .

    මම් උදේ වැඩට යද්දි බන් බයික් එකේ. ඉස්සරහ වෑන් එකක් ඉස්සර කරා ඒකෙ ඩ්‍රයිවරයා කෙලගැහුවා පාරේ පැත්තට ඒක මගෙ ඇගේ බන්. :( මට මල පැන්නා රෙද්ද මුන් හොදට වෑන් එක යනවා අපි දූවිල්ල කාගෙන යනවා. මම් එහෙම්මම ස්ලෝ කරලා ඇගිල්ලක් වුස්සලා ආවා F*** කියලා වුට තේරෙන්න නැතුව ඇති. එද්දි මට හිතුනා යකෝ මු ගෙදර නෙවෙයි නේ බන්. මූ නොහිතා වුනත් දැනගන්න ඕනේ පාරේ කෙල ගහනවානම් පිටිපස්ස බලලා ගහන්න.

    මට හිතුනා බන් හෙමිහිට පාරේ වෑන් එක ඉස්සරහා බයික් එක නවත්වලා වෑන් එක ස්ලෝ කරහම බැහැලා ගිහින් රෙදිකෑල්ලක් ඉල්ලගෙන ඇගෙයි බයික් එකෙයි ඔක්කොම පිහදාලා දෙන්න. ආපහු ඒ වැඩේ නොකරන්න. ඒත් ඒක මීටර් වුනේ පස්සේ. උබලට මෙහෙම වෙලා තියෙද බන් ? :confused:

    ඔවි බන්, පොලිසි යට අරන් ගිහිං දඩයක් ගැස්සුවා
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    තෝ ඊට වඩා රට හරකෙක් නෙහ් ලංකාවෙ ඩ්‍රයිවර් කාරයෙක්ට හොඳ කුනුහර්පෙන් දෙකක් කියන්නැතුව මැද ඇඟිල්ල පෙන්නල ෆක් කියලා.පිටරටකදි කරා නං තව කමකුත් නෑ. අරූ බලන්නැති මේ මොකෙද්ද කියල

    Ehema kiyawa kiyawa inna tharam Wela thibune nehe ban Office yanagaman neh :rofl: Apahu unoth nam Nawathwala Aniwa redikellak illagena Bike ekama pihadala denwa inda kiyala redda :dull:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Apahu unoth nam Nawathwala Aniwa redikellak illagena Bike ekama pihadala denwa inda kiyala redda :dull:

    ඔයා රෙද්දක් ඉල්ලගෙන්..... ඔයාම පිහිදාලා... ඔයාම රෙද්ද බාර දෙනවා
    මොකක්ද ඒකෙන් එයාලට වෙන දඬුවම :baffled: