මටත් ඔය වැඩේම වුනා බන් මාස දෙකකට විතර උඩදී. ත්රී වීල් පාර්ක් එකක් ලගින් මන් එද්දී එකෙක් හිටිය පාර මැද්දේ මන් ඌව පහු කරනවත් එක්කම මේ යක හැරිලා කෙල ගැහුවා කියහන්කෝ. ඌ දැක්කේ නැහැ මන් ඌව පහු කරන එක. පස්සේ මන් හැරිලා බැලුව ඌ දිහා. සමාවෙන්න මල්ලි කියල ඌ අත සෝදන්න වතුර දුන්න මට. ඌම වතුර දැම්ම අතට. ඌ දෙපාරක් තුන් පාරක්ම මගෙන් සමව ඉල්ලුවා. මමත් මිනිස්සුන්ගේ අතින්නේ වරදින්නේ කියල එන්න ආවා.





මට මල පැන්නා රෙද්ද මුන් හොදට වෑන් එක යනවා අපි දූවිල්ල කාගෙන යනවා. මම් එහෙම්මම ස්ලෝ කරලා ඇගිල්ලක් වුස්සලා ආවා F*** කියලා වුට තේරෙන්න නැතුව ඇති. එද්දි මට හිතුනා යකෝ මු ගෙදර නෙවෙයි නේ බන්. මූ නොහිතා වුනත් දැනගන්න ඕනේ පාරේ කෙල ගහනවානම් පිටිපස්ස බලලා ගහන්න. 
Apahu unoth nam Nawathwala Aniwa redikellak illagena Bike ekama pihadala denwa inda kiyala redda 
