ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hena paranai ne ban 24yr kiyanne. aluth engine ekak thiyanna weida? :sorry:
    අලුත් කියල තියන්නෙත් පරණ එන්ජින් තමා
    widely-grinning-smiley-emoticon.gif
    අලුතෙන් හදන්නෑනෙ
    widely-grinning-smiley-emoticon.gif


    racing license එකක් ගත්තහම high capacity bike 5k ලග තියා ගන්න පුලුවන් කතාව ඇත්තද?
    අනේ මන්ද ඒකනම්
    widely-grinning-smiley-emoticon.gif
    මේ රටේ
    ෆුල්ෆේස් එකක් ලග තියාගන්නවත් දෙන්නෑනෙ අඩුම ගානෙ
    widely-grinning-smiley-emoticon.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Oring එකේ යට පැත්තෙ හරිය කැඩිල මචන් කෑලි කෑලි පොතු පොතු වගේ එලියට ඇවිත් තිබ්බ
    widely-grinning-smiley-emoticon.gif
    පස්සෙ එකක් දාල ෆිට් කොලා හිටන්
    widely-grinning-smiley-emoticon.gif



    වතුරනෙ මචන් යන්නෙ ඔය jacket වල ඉතින් ඔහොම තමා දැන් 22~24 years වගේ වෙනවනෙ බ්‍රෝ මේ එන්ජිමකට


    24ක් කියන්නේ බන් බයික් එක මගේ වයසේනේ. :nerd::nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චිකන්ස්ලා

    අන් රෙජිස්ටර් 225 CC බයික් එකක් රෙජිස්ටර් කරන්න කීයක් විතර යනවද?
    රෙජිස්ටර් කරපු FTR 225 වල එන්ජින් රත්තරන් වලින් හදලා චැසි ප්ලැටිනම් වලින් හදලා තියෙන්නේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    convert to muslim. problem solved
    avatar242676_34.gif
    widely-grinning-smiley-emoticon.gif
    avatar242676_34.gif


    24ක් කියන්නේ බන් බයික් එක මගේ වයසේනේ. :nerd::nerd:
    ඔව් අපි ඔය පදින අන්තිම සෙට් එක ගැහුවෙ 93-95
    widely-grinning-smiley-emoticon.gif


    චිකන්ස්ලා අන් රෙජිස්ටර් 225 CC බයික් එකක් රෙජිස්ටර් කරන්න කීයක් විතර යනවද? රෙජිස්ටර් කරපු FTR 225 වල එන්ජින් රත්තරන් වලින් හදලා චැසි ප්ලැටිනම් වලින් හදලා තියෙන්නේ.
    201CC - 250CC ලක්ශ 2+ මන් හිතන්නෙ
    widely-grinning-smiley-emoticon.gif
    රෙජිස්ට්‍රේශන් ප්‍රශ්නෙ හින්ද දැන් හිතුන හිතුන ගනන් කියනව සින්හලු
    widely-grinning-smiley-emoticon.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    avatar242676_34.gif
    widely-grinning-smiley-emoticon.gif
    avatar242676_34.gif



    ඔව් අපි ඔය පදින අන්තිම සෙට් එක ගැහුවෙ 93-95
    widely-grinning-smiley-emoticon.gif



    201CC - 250CC ලක්ශ 2+ මන් හිතන්නෙ
    widely-grinning-smiley-emoticon.gif
    රෙජිස්ට්‍රේශන් ප්‍රශ්නෙ හින්ද දැන් හිතුන හිතුන ගනන් කියනව සින්හලු
    widely-grinning-smiley-emoticon.gif


    ඔය ඉන්දියන් ඒවා යස අගේට රෙජිස්ටර් කරන්නේ බන්.

    ඔක්කෝම ජපන් බයික් වලට තමා.

    අන් රෙජිස්ටර් ඒවා 170-180 ගනන් වලටත් තියෙනවා.රෙජිස්ටර් කරපු එකක් බැලුවා.ලක්ශ 05ක් කියනවා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ඉන්දියන් ඒවා යස අගේට රෙජිස්ටර් කරන්නේ බන්. ඔක්කෝම ජපන් බයික් වලට තමා. අන් රෙජිස්ටර් ඒවා 170-180 ගනන් වලටත් තියෙනවා.රෙජිස්ටර් කරපු එකක් බැලුවා.ලක්ශ 05ක් කියනවා.
    එහෙමද මචන්. කලින් ඕව කීයටද දන්නෑ ගිහින් තියෙන්නෙ නේද ? එහෙම උනොත් අන් රෙජිස්ටර් අරන් රෙජිස්ටර් කරගන්න වෙන්නෙ නේද :rolleyes: ඒත් examiner ට දාල එහෙන් approve කරහමලු නේද ඒකත් දෙන්නෙ ? procedure එක හොයල බලපන් පොඩ්ඩක් නැත්තන් අපරදෙනෙ බොරුවට අරන් :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමද මචන්. කලින් ඕව කීයටද දන්නෑ ගිහින් තියෙන්නෙ නේද ? එහෙම උනොත් අන් රෙජිස්ටර් අරන් රෙජිස්ටර් කරගන්න වෙන්නෙ නේද :rolleyes: ඒත් examiner ට දාල එහෙන් approve කරහමලු නේද ඒකත් දෙන්නෙ ? procedure එක හොයල බලපන් පොඩ්ඩක් නැත්තන් අපරදෙනෙ බොරුවට අරන් :dull:

    ඒක තමයි බන්.අන්රෙජිස්ටර් ගත්තොත් රෙජිස්ටර් කරන්න ගියාම කුණක් කන්න වෙයි වගේ.

    එක්කෝ හිතෙනවා බන් ඔය සල්ලි ටික දීලා ක්ලැසික් බයික් එකක් ගේන්න.මොරටුවේ ක්ලැසික් බයික් හදන ඩයල් එකක් ඉන්නවා.ලක්ශ 03ක් දීලා 200 CC බයික් එකක් ගත්තෑකි.

    තාම රෝයල් එන්ෆීල්ඩ් බයික් ලංකාවට ගේනවද බන්.පහුගිය දවස් වල ගෙනාවා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමයි බන්.අන්රෙජිස්ටර් ගත්තොත් රෙජිස්ටර් කරන්න ගියාම කුණක් කන්න වෙයි වගේ. එක්කෝ හිතෙනවා බන් ඔය සල්ලි ටික දීලා ක්ලැසික් බයික් එකක් ගේන්න.මොරටුවේ ක්ලැසික් බයික් හදන ඩයල් එකක් ඉන්නවා.ලක්ශ 03ක් දීලා 200 CC බයික් එකක් ගත්තෑකි. තාම රෝයල් එන්ෆීල්ඩ් බයික් ලංකාවට ගේනවද බන්.පහුගිය දවස් වල ගෙනාවා.

    Royal Enfield තියෙනව මචන්. මේ පැත්තෙ කැරකෙනව දෙකක්. රෙජිස්ට්‍රේශන් කොහොමද දන්නෑ හැබැ‍යි :rolleyes: එකක් කොල පාට නිකන් අර හමුදාවෙ වගේ
    widely-grinning-smiley-emoticon.gif
    අනික නම් black
    widely-grinning-smiley-emoticon.gif
    උබ classic බයික් වලට ආස හින්ද ඒකනම් එල
    widely-grinning-smiley-emoticon.gif
    හැබැයි ඉන්දියාවෙලු දැන් හදන්නෙ ඒත් අවුලක් නැතිව ඇති
    widely-grinning-smiley-emoticon.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Royal Enfield තියෙනව මචන්. මේ පැත්තෙ කැරකෙනව දෙකක්. රෙජිස්ට්‍රේශන් කොහොමද දන්නෑ හැබැ‍යි :rolleyes: එකක් කොල පාට නිකන් අර හමුදාවෙ වගේ
    widely-grinning-smiley-emoticon.gif
    අනික නම් black
    widely-grinning-smiley-emoticon.gif
    උබ classic බයික් වලට ආස හින්ද ඒකනම් එල
    widely-grinning-smiley-emoticon.gif
    හැබැයි ඉන්දියාවෙලු දැන් හදන්නෙ ඒත් අවුලක් නැතිව ඇති
    widely-grinning-smiley-emoticon.gif

    :D:D:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මේ ඔය බයික් වලට කෑලි තියෙනවද බන් ? :baffled::baffled: දවසගානෙ යන්න මන්නම් කියන්නෙ common මොඩ්ල් එකක් ගන්න කියල :rolleyes: පස්සෙ ආසාවට ඕකක් අරන් තියා ගනින් ඉතින් :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ ඔය බයික් වලට කෑලි තියෙනවද බන් ? :baffled::baffled: දවසගානෙ යන්න මන්නම් කියන්නෙ common මොඩ්ල් එකක් ගන්න කියල :rolleyes: පස්සෙ ආසාවට ඕකක් අරන් තියා ගනින් ඉතින් :)

    නැතුව ඇති බන්.සමහර විට පංචිකාවත්තේ ඇති.

    මේකා කොහෙන් කෑලි ගෙනත් රීබිල්ඩ් කරනවද දන්නෑ.

    අලුත් බයික් අනේ මන්දා බන්.ඉන්දියන් ලඩියකටම කරගහන්න වෙයිද මන්දා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැතුව ඇති බන්.සමහර විට පංචිකාවත්තේ ඇති.මේකා කොහෙන් කෑලි ගෙනත් රීබිල්ඩ් කරනවද දන්නෑ. අලුත් බයික් අනේ මන්දා බන්.ඉන්දියන් ලඩියකටම කරගහන්න වෙයිද මන්දා.

    අපේ පැත්තෙත් BSA rebuild කරන කෙනෙක් ඉන්නව. පෙට්‍රොල් කරන එකක් ගනින් අවුලක් නැතිව පදින්න දැනට. BYK එකත් හොදයිනෙ මොකෝ උනේ ඒකට ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ පැත්තෙත් BSA rebuild කරන කෙනෙක් ඉන්නව. පෙට්‍රොල් කරන එකක් ගනින් අවුලක් නැතිව පදින්න දැනට. BYK එකත් හොදයිනෙ මොකෝ උනේ ඒකට ?

    ඒක තියෙනවා බන්.

    කාබ් එක අවුල්.හදන්න ට්‍රයි කලා.හදන්න බෑ.
    හයියෙන් යන්න බෑ.බයික් එක දෙදරනවා.බේක් ගැහුවොත් විසිවෙනවා.
    දැන් පරණ වැඩියි බන්.

    ඔය බයික් හදන කෙනා කොහේද ඉන්නේ?