අලුත් කියල තියන්නෙත් පරණ එන්ජින් තමාhena paranai ne ban 24yr kiyanne. aluth engine ekak thiyanna weida?![]()
අනේ මන්ද ඒකනම්racing license එකක් ගත්තහම high capacity bike 5k ලග තියා ගන්න පුලුවන් කතාව ඇත්තද?
අනේ මන්ද ඒකනම්මේ රටේ ෆුල්ෆේස් එකක් ලග තියාගන්නවත් දෙන්නෑනෙ අඩුම ගානෙ![]()
![]()
Oring එකේ යට පැත්තෙ හරිය කැඩිල මචන් කෑලි කෑලි පොතු පොතු වගේ එලියට ඇවිත් තිබ්බපස්සෙ එකක් දාල ෆිට් කොලා හිටන්![]()
![]()
වතුරනෙ මචන් යන්නෙ ඔය jacket වල ඉතින් ඔහොම තමා දැන් 22~24 years වගේ වෙනවනෙ බ්‍රෝ මේ එන්ජිමකට


convert to muslim. problem solved
ඔව් අපි ඔය පදින අන්තිම සෙට් එක ගැහුවෙ 93-9524ක් කියන්නේ බන් බයික් එක මගේ වයසේනේ.![]()
201CC - 250CC ලක්ශ 2+ මන් හිතන්නෙචිකන්ස්ලා අන් රෙජිස්ටර් 225 CC බයික් එකක් රෙජිස්ටර් කරන්න කීයක් විතර යනවද? රෙජිස්ටර් කරපු FTR 225 වල එන්ජින් රත්තරන් වලින් හදලා චැසි ප්ලැටිනම් වලින් හදලා තියෙන්නේ.
![]()
![]()
![]()
ඔව් අපි ඔය පදින අන්තිම සෙට් එක ගැහුවෙ 93-95![]()
201CC - 250CC ලක්ශ 2+ මන් හිතන්නෙරෙජිස්ට්රේශන් ප්‍රශ්නෙ හින්ද දැන් හිතුන හිතුන ගනන් කියනව සින්හලු![]()
![]()
එහෙමද මචන්. කලින් ඕව කීයටද දන්නෑ ගිහින් තියෙන්නෙ නේද ? එහෙම උනොත් අන් රෙජිස්ටර් අරන් රෙජිස්ටර් කරගන්න වෙන්නෙ නේදඔය ඉන්දියන් ඒවා යස අගේට රෙජිස්ටර් කරන්නේ බන්. ඔක්කෝම ජපන් බයික් වලට තමා. අන් රෙජිස්ටර් ඒවා 170-180 ගනන් වලටත් තියෙනවා.රෙජිස්ටර් කරපු එකක් බැලුවා.ලක්ශ 05ක් කියනවා.
ඒත් examiner ට දාල එහෙන් approve කරහමලු නේද ඒකත් දෙන්නෙ ? procedure එක හොයල බලපන් පොඩ්ඩක් නැත්තන් අපරදෙනෙ බොරුවට අරන්
එහෙමද මචන්. කලින් ඕව කීයටද දන්නෑ ගිහින් තියෙන්නෙ නේද ? එහෙම උනොත් අන් රෙජිස්ටර් අරන් රෙජිස්ටර් කරගන්න වෙන්නෙ නේදඒත් examiner ට දාල එහෙන් approve කරහමලු නේද ඒකත් දෙන්නෙ ? procedure එක හොයල බලපන් පොඩ්ඩක් නැත්තන් අපරදෙනෙ බොරුවට අරන්
![]()
ඒක තමයි බන්.අන්රෙජිස්ටර් ගත්තොත් රෙජිස්ටර් කරන්න ගියාම කුණක් කන්න වෙයි වගේ. එක්කෝ හිතෙනවා බන් ඔය සල්ලි ටික දීලා ක්ලැසික් බයික් එකක් ගේන්න.මොරටුවේ ක්ලැසික් බයික් හදන ඩයල් එකක් ඉන්නවා.ලක්ශ 03ක් දීලා 200 CC බයික් එකක් ගත්තෑකි. තාම රෝයල් එන්ෆීල්ඩ් බයික් ලංකාවට ගේනවද බන්.පහුගිය දවස් වල ගෙනාවා.
එකක් කොල පාට නිකන් අර හමුදාවෙ වගේ
Royal Enfield තියෙනව මචන්. මේ පැත්තෙ කැරකෙනව දෙකක්. රෙජිස්ට්‍රේශන් කොහොමද දන්නෑ හැබැයිඑකක් කොල පාට නිකන් අර හමුදාවෙ වගේ
අනික නම් black
උබ classic බයික් වලට ආස හින්ද ඒකනම් එල
හැබැයි ඉන්දියාවෙලු දැන් හදන්නෙ ඒත් අවුලක් නැතිව ඇති![]()
![]()



මේකක් තියෙනවා. BMW R26 මොඩ්ල් එක.750,000යි
http://www.columbia.edu/~fdc/germany/bmw-r26.jpg
BSA C15 - 375,000
http://www.realclassic.co.uk/bikepix/c15_12101501.jpg
BSA B31 - 400,000
https://upload.wikimedia.org/wikipedia/commons/9/9e/BSA_B31_350cc_OHV_1954.jpg
![]()

දවසගානෙ යන්න මන්නම් කියන්නෙ common මොඩ්ල් එකක් ගන්න කියල
පස්සෙ ආසාවට ඕකක් අරන් තියා ගනින් ඉතින්
මේ ඔය බයික් වලට කෑලි තියෙනවද බන් ?දවසගානෙ යන්න මන්නම් කියන්නෙ common මොඩ්ල් එකක් ගන්න කියල
පස්සෙ ආසාවට ඕකක් අරන් තියා ගනින් ඉතින්
![]()
මේකක් තියෙනවා. BMW R26 මොඩ්ල් එක.750,000යි
![]()
![]()
නැතුව ඇති බන්.සමහර විට පංචිකාවත්තේ ඇති.මේකා කොහෙන් කෑලි ගෙනත් රීබිල්ඩ් කරනවද දන්නෑ. අලුත් බයික් අනේ මන්දා බන්.ඉන්දියන් ලඩියකටම කරගහන්න වෙයිද මන්දා.
අපේ පැත්තෙත් BSA rebuild කරන කෙනෙක් ඉන්නව. පෙට්‍රොල් කරන එකක් ගනින් අවුලක් නැතිව පදින්න දැනට. BYK එකත් හොදයිනෙ මොකෝ උනේ ඒකට ?