යාලුවෙක්ද?
ඌත් එක්ක ඩීල් කරලා තියෙනවද?
මෙයා බයික් රීබිල්ඩ් කරන කෙනෙක්
මගේ බයික් එකේ eco test එක fail වුනා කියහන්කෝ දැන් level එක 6 ඉදලා 4 ගෙනල්ලා, හෝ ගාලා බයික් fail වෙනවා මගේ ආවේ 4.1 යි ඊට පස්සේ tune කරලා 2.9 ට හදා ගත්තා.
ඒක තියෙනවා බන්. කාබ් එක අවුල්.හදන්න ට්‍රයි කලා.හදන්න බෑ. හයියෙන් යන්න බෑ.බයික් එක දෙදරනවා.බේක් ගැහුවොත් විසිවෙනවා. දැන් පරණ වැඩියි බන්. ඔය බයික් හදන කෙනා කොහේද ඉන්නේ?
BYK එන්ජිමත් ඔක්කොම හැදුව නේද ? කාබ් එකේ මොකක්ද අවුල ? එහෙම හදන්න බෑ කියල සීන් එකක් නෑ නේද ?
ඕවගෙ repair kit තියෙනව නේ
comfort එක ඉතින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ අනික් දේවලුත් එහෙමයි. තෙල් කොරනවනම් ඇති daily යන්න 
මන් කිව්ව එක්කෙන ඉන්නෙ ගම්5හBYK එන්ජිමත් ඔක්කොම හැදුව නේද ? කාබ් එකේ මොකක්ද අවුල ? එහෙම හදන්න බෑ කියල සීන් එකක් නෑ නේද ?
ඕවගෙ repair kit තියෙනව නේ
comfort එක ඉතින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ අනික් දේවලුත් එහෙමයි. තෙල් කොරනවනම් ඇති daily යන්න
![]()
බයික් එකක් ගන්න යන්නේ බන්
- Bajaj Pulsar 150NS
- Fz16
- suzuki gixxer
ඔය තුනෙන් මොකක්ද බන් හොද
ඕවගේ අවුල් එහෙම තියෙනවා නම් කියපල්ලකෝ
බයික් ගැන වැඩි දැනුමක් නෑ.
පොඩ්ඩක් කියපල්ලකෝ ඕවා ගැන
bump machoඕවගේ අවුල් එහෙම තියෙනවා නම් කියපල්ලකෝ
බයික් ගැන වැඩි දැනුමක් නෑ.පොඩ්ඩක් කියපල්ලකෝ ඕවා ගැන
overflow wenne mokakda carb ekada petrol tap ekada ?එන්ජිමනම් දෙයියනේ කියලා දුවනවා.රිසව් එකට දාපු ගමන් ඕෆ්ලෝ වෙනවා.මගදී තෙල් ඉවර උනොත් බඩුම තමයි.පැය භාගයක් විතර නටන්න ඕනි ආයි ස්ටාට් කරන්න.තව පොඩි මිස් කරන ගතියක් තියෙනවා.ඒ කියන්නේ ඇක්සලේටර් එක භාගයක් විතර කැරකෙවුවාම එකපාරටම ඇක්සලේට් වෙන එක අඩුවෙනවා.
ඒක තමයි බන්.අන්රෙජිස්ටර් ගත්තොත් රෙජිස්ටර් කරන්න ගියාම කුණක් කන්න වෙයි වගේ.
එක්කෝ හිතෙනවා බන් ඔය සල්ලි ටික දීලා ක්ලැසික් බයික් එකක් ගේන්න.මොරටුවේ ක්ලැසික් බයික් හදන ඩයල් එකක් ඉන්නවා.ලක්ශ 03ක් දීලා 200 CC බයික් එකක් ගත්තෑකි.
තාම රෝයල් එන්ෆීල්ඩ් බයික් ලංකාවට ගේනවද බන්.පහුගිය දවස් වල ගෙනාවා.
https://royalenfield.com/locateus/dealers/bzl-lanka-private-limited-colombo


elakiri eke members la gen issellama aththata dakke Uraj ayyawa![]()

ඇයි රවී අයියා....?? 
ඇයි රවී අයියා....??
![]()
eya api wage duppath minissunge gewal walata enne na lu
petcock එකේද ? ගලවල සුද්ද කරල seal වෙන මොනව හරි අවුල් ගිහින්ද බැලුවනම් හරිනෙ

elakiri eke members la gen issellama aththata dakke Uraj ayyawa![]()




mama uraj aiyawa mulinma dakke montisory yana kale![]()

Code:https://royalenfield.com/locateus/dealers/bzl-lanka-private-limited-colombo
ශෝ රූම් එකක් තිබේ මෙහේ.....![]()


