ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,217
    4,378
    113
    ඇයි එන්නද
    මගේ බයික් එකේ eco test එක fail වුනා කියහන්කෝ දැන් level එක 6 ඉදලා 4 ගෙනල්ලා, හෝ ගාලා බයික් fail වෙනවා මගේ ආවේ 4.1 යි ඊට පස්සේ tune කරලා 2.9 ට හදා ගත්තා.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ බයික් එකේ eco test එක fail වුනා කියහන්කෝ දැන් level එක 6 ඉදලා 4 ගෙනල්ලා, හෝ ගාලා බයික් fail වෙනවා මගේ ආවේ 4.1 යි ඊට පස්සේ tune කරලා 2.9 ට හදා ගත්තා.

    හප්පට සිරි.
    මගෙත් එකෝ ටෙස්ට් එක කරගන්න ඕනි.බයික් එකේ ලයිසන් ඉවරයි 2016.10.26න්.

    දැන් ලයිසන් නැතුව දුවනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තියෙනවා බන්. කාබ් එක අවුල්.හදන්න ට්‍රයි කලා.හදන්න බෑ. හයියෙන් යන්න බෑ.බයික් එක දෙදරනවා.බේක් ගැහුවොත් විසිවෙනවා. දැන් පරණ වැඩියි බන්. ඔය බයික් හදන කෙනා කොහේද ඉන්නේ?

    මන් කිව්ව එක්කෙන ඉන්නෙ ගම්5හ :yes: BYK එන්ජිමත් ඔක්කොම හැදුව නේද ? කාබ් එකේ මොකක්ද අවුල ? එහෙම හදන්න බෑ කියල සීන් එකක් නෑ නේද ? :confused: ඕවගෙ repair kit තියෙනව නේ :rolleyes: comfort එක ඉතින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ අනික් දේවලුත් එහෙමයි. තෙල් කොරනවනම් ඇති daily යන්න :love:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බයික් එකක් ගන්න යන්නේ බන්

    • Bajaj Pulsar 150NS
    • Fz16
    • suzuki gixxer

    ඔය තුනෙන් මොකක්ද බන් හොද
    ඕවගේ අවුල් එහෙම තියෙනවා නම් කියපල්ලකෝ
    බයික් ගැන වැඩි දැනුමක් නෑ.
    පොඩ්ඩක් කියපල්ලකෝ ඕවා ගැන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් කිව්ව එක්කෙන ඉන්නෙ ගම්5හ :yes: BYK එන්ජිමත් ඔක්කොම හැදුව නේද ? කාබ් එකේ මොකක්ද අවුල ? එහෙම හදන්න බෑ කියල සීන් එකක් නෑ නේද ? :confused: ඕවගෙ repair kit තියෙනව නේ :rolleyes: comfort එක ඉතින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ අනික් දේවලුත් එහෙමයි. තෙල් කොරනවනම් ඇති daily යන්න :love:

    එන්ජිමනම් දෙයියනේ කියලා දුවනවා.රිසව් එකට දාපු ගමන් ඕෆ්ලෝ වෙනවා.මගදී තෙල් ඉවර උනොත් බඩුම තමයි.පැය භාගයක් විතර නටන්න ඕනි ආයි ස්ටාට් කරන්න.තව පොඩි මිස් කරන ගතියක් තියෙනවා.ඒ කියන්නේ ඇක්සලේටර් එක භාගයක් විතර කැරකෙවුවාම එකපාරටම ඇක්සලේට් වෙන එක අඩුවෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එකක් ගන්න යන්නේ බන්

    • Bajaj Pulsar 150NS
    • Fz16
    • suzuki gixxer

    ඔය තුනෙන් මොකක්ද බන් හොද
    ඕවගේ අවුල් එහෙම තියෙනවා නම් කියපල්ලකෝ
    බයික් ගැන වැඩි දැනුමක් නෑ.
    පොඩ්ඩක් කියපල්ලකෝ ඕවා ගැන

    මටනම් එකක්වත් හරියන්න නෑ.

    ඔය ගනන් වලට ජපන් බයික් එකක් ගන්න පුලුවන්.බොරුවට ඉන්දියන් බයික් එකකට වියදම් කරන්න එපා බන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕවගේ අවුල් එහෙම තියෙනවා නම් කියපල්ලකෝ
    බයික් ගැන වැඩි දැනුමක් නෑ.පොඩ්ඩක් කියපල්ලකෝ ඕවා ගැන
    bump macho
    widely-grinning-smiley-emoticon.gif

    එන්ජිමනම් දෙයියනේ කියලා දුවනවා.රිසව් එකට දාපු ගමන් ඕෆ්ලෝ වෙනවා.මගදී තෙල් ඉවර උනොත් බඩුම තමයි.පැය භාගයක් විතර නටන්න ඕනි ආයි ස්ටාට් කරන්න.තව පොඩි මිස් කරන ගතියක් තියෙනවා.ඒ කියන්නේ ඇක්සලේටර් එක භාගයක් විතර කැරකෙවුවාම එකපාරටම ඇක්සලේට් වෙන එක අඩුවෙනවා.
    overflow wenne mokakda carb ekada petrol tap ekada ?
    widely-grinning-smiley-emoticon.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බන්.අන්රෙජිස්ටර් ගත්තොත් රෙජිස්ටර් කරන්න ගියාම කුණක් කන්න වෙයි වගේ.

    එක්කෝ හිතෙනවා බන් ඔය සල්ලි ටික දීලා ක්ලැසික් බයික් එකක් ගේන්න.මොරටුවේ ක්ලැසික් බයික් හදන ඩයල් එකක් ඉන්නවා.ලක්ශ 03ක් දීලා 200 CC බයික් එකක් ගත්තෑකි.

    තාම රෝයල් එන්ෆීල්ඩ් බයික් ලංකාවට ගේනවද බන්.පහුගිය දවස් වල ගෙනාවා.

    Code:
    https://royalenfield.com/locateus/dealers/bzl-lanka-private-limited-colombo

    ශෝ රූම් එකක් තිබේ මෙහේ..... :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mama uraj aiyawa mulinma dakke montisory yana kale:yes::yes::yes::yes:

    යකෝ යුරාජ් ලොක්කට එළකිරි.කොම් කියල එකක් තියෙනවා කියලා කියා දීලා බ..බ...බ...එකවුන්ට් එකක් හදලා දුන්නෙත් මම (චතුර සේනාරත්න ):cool: