අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.
හැබයි දැන් දෙපාරක් හිතලා තමයි උදව් කරන්න යන්නේ..
බුදුහාමුදූරුවෝ කිව්වා වගේ මැදුම් පිලිවේත තමා හොදම හැමදේටම
මැදුම් පිලිවේත = primary practice, i.e not middle practice

අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.
හැබයි දැන් දෙපාරක් හිතලා තමයි උදව් කරන්න යන්නේ..
බුදුහාමුදූරුවෝ කිව්වා වගේ මැදුම් පිලිවේත තමා හොදම හැමදේටම

ඔව් නේ බන්... හොඳම යාලුවො ඉන්නෙ හින්දි ෆිල්ම් ව්ල විතරද කොහෙද....
පල්ලියක ෆාද කෙනෙක් / හාමුදුරු කෙනෙක් හම්බෙන එක වඩා හොඳයි වගේ...

ඒ වගේම තමයි උන් කෙලවන්නත් මාර දක්ෂයි...
කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි පුතෝ..මම නම් මගේ කෙල්ලටවත් මොකවත් කියන්නේ නැහැ
![]()

අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.
හැබයි දැන් දෙපාරක් හිතලා තමයි උදව් කරන්න යන්නේ..
බුදුහාමුදූරුවෝ කිව්වා වගේ මැදුම් පිලිවේත තමා හොදම හැමදේටම
යාලූවන්ට ඕනවට ඇටෑච් වෙන කියන්නෙ කෙලවීමක් තමයි...අනිවා...ෆිල්ම් වල වගේ උන් කොහෙද සැබෑ ජීවිතේ...
ඔක්කොම එකයි බන්...අනිත් එක ගොඩක් උන් මචන් අපේ ප්‍රශ්න අහන්නේ, උදව් කරන්නේ සිරා බොක්කෙන් නෙමෙයි...උන් කැමතියි අපිට ඒ ප්‍රශ්න තියෙනවට...
ඔව් ඔය වගේ ෆාදර් කෙනෙක් හාමුදුරු කෙනෙක් සෙට් වෙලා කතා කරන එක හොදයි ඊට වඩා...![]()

ගෑනුන්ට නම් කියන්න යන්න එපා, ඕකුන් ඕවා මතක තියන් ඉන්නේ.. කෙල වුන වෙලාවක් ආව ගමන් උබට එක ප්‍රශ්නේට ප්‍රස්න පත්තරයක්ම වෙන්න පුලුවන්![]()

මටත් එහෙම හොදම යාළුවො කියල උන් නැහැ බන්...
ඉස්කෝලේ කාලෙම මට යාළුවො කියන උන් එපා වුනා...එකට ඉදන් ඉරිසියා කර කර බලු වැඩ කරන උන් ඉන්නේ..මමත් ඒ කාලේ හෙන ගැන්සි බැහැගෙන ආශ්‍රය කරා...අන්තිමේ උන්ම තමයි අපිට කෙළවන්නේ.
මට දැන් යාළුවො නැහැ..හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා..එත් ළඟ ආශ්‍රයක් නැහැ කා එක්කවත්..එහෙම ඉන්න එක ඇගට ගුණයි..කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එහෙම තමයි ආශ්‍රය කරන්නේ...![]()
යාළුවන්ට ප්‍රශ්න කිව්වම ඌ ඒක බොක්කෙන් අහගෙන ඉදලා පස්සේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවක බීලා බීලා සේරම ඉස්සරහ ඕක වමාරනවා අපි නැති තැනක් බැනලා... ඕක තමයි ඇත්ත..
එලකිරිය කියන්නේ මොන රෙද්දක්ද බං.. හලෝ මචන් කියල සේරම විස්තරේ අහගෙන පස්සේ ඌම ෆෙක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහනව.. කැ*ම ලෝකයක් යකෝ මේක..
antidepressants will work broh

ඔව් නේ බන්... හොඳම යාලුවො ඉන්නෙ හින්දි ෆිල්ම් ව්ල විතරද කොහෙද....
පල්ලියක ෆාද කෙනෙක් / හාමුදුරු කෙනෙක් හම්බෙන එක වඩා හොඳයි වගේ...

![]()
i've tried them. didn't work. apparently i have chronic depression. I'm not only depressed about my self, also about this whole existence..![]()

යාළුවන්ට ප්‍රශ්න කිව්වම ඌ ඒක බොක්කෙන් අහගෙන ඉදලා පස්සේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවක බීලා බීලා සේරම ඉස්සරහ ඕක වමාරනවා අපි නැති තැනක් බැනලා... ඕක තමයි ඇත්ත..
එලකිරිය කියන්නේ මොන රෙද්දක්ද බං.. හලෝ මචන් කියල සේරම විස්තරේ අහගෙන පස්සේ ඌම ෆෙක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහනව.. කැ*ම ලෝකයක් යකෝ මේක..
practice this. really works when needed
මැදුම් පිලිවේත = primary practice, i.e not middle practice![]()
අයියාහ් ඉංගිරිසියෙන් කිව්ව දේ තේරුනේ නෑ
අයියාහ් ඉංගිරිසියෙන් කිව්ව දේ තේරුනේ නෑ
![]()

තෑන්කස් බන්.. මොකක්ද මේකෙ සීන් එක.?
මේක කරාම ඕනම දෙයක් හිතෙන අයින් කරගන පුලුවන්ද,?

එතකොට උන්ට ඒ ප්‍රශ්නෙ නැති එක ගැන සතුටු වෙන්න පුලුවන් නෙ..
ඒක එකක්..අනිත් එක, උබේ යාලුවත් වලේ ඉන්න එකෙක් නම් උඹත් උගේ ලෙවල් එකේම ඉන්න එක ගැනයි ඌ සතුටු වෙන්නේ...
එහෙම උන්නම් උඹට සපෝර්ට් කරනවා උඹ ඌට පහලින් ඉන්න තාක් කල් 
අඩෝ උබත් මම වගේමයි.මටත් උනේ ඕකමයි..අපේ ජාතියට කෙළවෙන එක පුදුමයක් නෙමෙයි බන්.යාළුවො විතරක් නෙමෙයි අද කාලේ පවුලේ එකෙක්වත් විශ්වාස කරන්න බැහැ.

අනිවා...හොදම යාළුවො කියලා හිතල ආශ්‍රය කරපු උන්ම බලු වැඩ කරනකොට යාළුවො එපා වෙන එක අහන්නත් දෙයක් නැහැ...
meken wenne mind eka stop karanna practice wena eka.
aththatama manussayekta jeewath wenna mind eka ona na.
but api mind ekata addict weka inne, thathparayak hari api hithanne nathuwa hitiyoth epa wenawa wage danenne ekai![]()

ඔව් ඒක ඇත්ත හැබයි... කෙල්ලොත් එක්ක අපිට ඉමෝශනලි ල0 වෙන්න පුලුවන් නිසා තියන ප්‍රශ්නෙ බොක්කෙන්ම කියන්න පුලුවන්.. අනික උන් සනසවන්නත් මාර දක්ශයිනෙ...

kollonta owa kiyanna yanna epa ban.. kellekta kiyana eka thama hodama de(anagathe girl friend karaganna adahasak nathi kenek nam thawath hodai
). kollo godak in ekko owa ahanne na. nathnan mona p*ykda kiyala hithanne owa kiuwama 