පෞද්ගලික සිරා ප්‍රශ්න යාලුවන්ට.?

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.
හැබයි දැන් දෙපාරක් හිතලා තමයි උදව් කරන්න යන්නේ.. :dull:
බුදුහාමුදූරුවෝ කිව්වා වගේ මැදුම් පිලිවේත තමා හොදම හැමදේටම

මැදුම් පිලිවේත = primary practice, i.e not middle practice :yes:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
යාළුවන්ට ප්‍රශ්න කිව්වම ඌ ඒක බොක්කෙන් අහගෙන ඉදලා පස්සේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවක බීලා බීලා සේරම ඉස්සරහ ඕක වමාරනවා අපි නැති තැනක් බැනලා... ඕක තමයි ඇත්ත..
එලකිරිය කියන්නේ මොන රෙද්දක්ද බං.. හලෝ මචන් කියල සේරම විස්තරේ අහගෙන පස්සේ ඌම ෆෙක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහනව.. කැ*ම ලෝකයක් යකෝ මේක..
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් නේ බන්... හොඳම යාලුවො ඉන්නෙ හින්දි ෆිල්ම් ව්ල විතරද කොහෙද....:dull:

    පල්ලියක ෆාද කෙනෙක් / හාමුදුරු කෙනෙක් හම්බෙන එක වඩා හොඳයි වගේ...:yes:

    අනිවා...ෆිල්ම් වල වගේ උන් කොහෙද සැබෑ ජීවිතේ...:rofl:

    ඔක්කොම එකයි බන්...අනිත් එක ගොඩක් උන් මචන් අපේ ප්‍රශ්න අහන්නේ, උදව් කරන්නේ සිරා බොක්කෙන් නෙමෙයි...උන් කැමතියි අපිට ඒ ප්‍රශ්න තියෙනවට...:rolleyes:

    ඔව් ඔය වගේ ෆාදර් කෙනෙක් හාමුදුරු කෙනෙක් සෙට් වෙලා කතා කරන එක හොදයි ඊට වඩා...:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වගේම තමයි උන් කෙලවන්නත් මාර දක්ෂයි...:rofl:

    කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි පුතෝ..:rolleyes: මම නම් මගේ කෙල්ලටවත් මොකවත් කියන්නේ නැහැ :baffled:

    හ්ම්ම්... උඹ කියන එක හරි කියල මටත් හිතෙන්ව...:yes:

    අපිත් ඒහෙම කලා බන්, ඒත් හරි ගියේ නෑ තාමත් .අන්තිමට අපිට කෙල උනා.
    හැබයි දැන් දෙපාරක් හිතලා තමයි උදව් කරන්න යන්නේ.. :dull:
    බුදුහාමුදූරුවෝ කිව්වා වගේ මැදුම් පිලිවේත තමා හොදම හැමදේටම

    :yes: යාලූවන්ට ඕනවට ඇටෑච් වෙන කියන්නෙ කෙලවීමක් තමයි...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට ඔයා නැති ලෝකෝ වෙන කෙනෙක් නෑ ඕනේ.. සෞම්‍ය සද එලිය මගේ පැහැසරා කිව්වලු..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවා...ෆිල්ම් වල වගේ උන් කොහෙද සැබෑ ජීවිතේ...:rofl:

    ඔක්කොම එකයි බන්...අනිත් එක ගොඩක් උන් මචන් අපේ ප්‍රශ්න අහන්නේ, උදව් කරන්නේ සිරා බොක්කෙන් නෙමෙයි...උන් කැමතියි අපිට ඒ ප්‍රශ්න තියෙනවට...:rolleyes:

    ඔව් ඔය වගේ ෆාදර් කෙනෙක් හාමුදුරු කෙනෙක් සෙට් වෙලා කතා කරන එක හොදයි ඊට වඩා...:yes:

    එතකොට උන්ට ඒ ප්‍රශ්නෙ නැති එක ගැන සතුටු වෙන්න පුලුවන් නෙ.. :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෑනුන්ට නම් කියන්න යන්න එපා, ඕකුන් ඕවා මතක තියන් ඉන්නේ.. කෙල වුන වෙලාවක් ආව ගමන් උබට එක ප්‍රශ්නේට ප්‍රස්න පත්තරයක්ම වෙන්න පුලුවන්:dull:
    :yes::yes:
    තමන්ගේ අම්මා, වයිෆ් හෝ තමන්ගේ කෙල්ල හැර පිට ගෑනුන්ට කියන්න එපා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,983
    6,377
    113
    මටත් එහෙම හොදම යාළුවො කියල උන් නැහැ බන්...:P

    ඉස්කෝලේ කාලෙම මට යාළුවො කියන උන් එපා වුනා...එකට ඉදන් ඉරිසියා කර කර බලු වැඩ කරන උන් ඉන්නේ..මමත් ඒ කාලේ හෙන ගැන්සි බැහැගෙන ආශ්‍රය කරා...අන්තිමේ උන්ම තමයි අපිට කෙළවන්නේ.:dull:

    මට දැන් යාළුවො නැහැ..හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා..එත් ළඟ ආශ්‍රයක් නැහැ කා එක්කවත්..එහෙම ඉන්න එක ඇගට ගුණයි..කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එහෙම තමයි ආශ්‍රය කරන්නේ...:yes:

    අඩෝ උබත් මම වගේමයි.මටත් උනේ ඕකමයි..අපේ ජාතියට කෙළවෙන එක පුදුමයක් නෙමෙයි බන්.යාළුවො විතරක් නෙමෙයි අද කාලේ පවුලේ එකෙක්වත් විශ්වාස කරන්න බැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යාළුවන්ට ප්‍රශ්න කිව්වම ඌ ඒක බොක්කෙන් අහගෙන ඉදලා පස්සේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවක බීලා බීලා සේරම ඉස්සරහ ඕක වමාරනවා අපි නැති තැනක් බැනලා... ඕක තමයි ඇත්ත..
    එලකිරිය කියන්නේ මොන රෙද්දක්ද බං.. හලෝ මචන් කියල සේරම විස්තරේ අහගෙන පස්සේ ඌම ෆෙක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහනව.. කැ*ම ලෝකයක් යකෝ මේක..

    :(

    antidepressants will work broh

    i've tried them. didn't work. apparently i have chronic depression. I'm not only depressed about my self, also about this whole existence.. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් නේ බන්... හොඳම යාලුවො ඉන්නෙ හින්දි ෆිල්ම් ව්ල විතරද කොහෙද....:dull:

    පල්ලියක ෆාද කෙනෙක් / හාමුදුරු කෙනෙක් හම්බෙන එක වඩා හොඳයි වගේ...:yes:

    :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,983
    6,377
    113
    යාළුවන්ට ප්‍රශ්න කිව්වම ඌ ඒක බොක්කෙන් අහගෙන ඉදලා පස්සේ කට්ටිය සෙට් වෙච්ච වෙලාවක බීලා බීලා සේරම ඉස්සරහ ඕක වමාරනවා අපි නැති තැනක් බැනලා... ඕක තමයි ඇත්ත..
    එලකිරිය කියන්නේ මොන රෙද්දක්ද බං.. හලෝ මචන් කියල සේරම විස්තරේ අහගෙන පස්සේ ඌම ෆෙක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහනව.. කැ*ම ලෝකයක් යකෝ මේක..

    ඔව් බන්.අද කාලේ උන්ගේ මනුස්සකම අඩුයි.මම 100% perfect කියනවා නෙමෙයි.ඒත් බන් මම නම් කාටහරි වැරදුනහම හිනාවෙන්නේ නැහැ හිත හදන්න ට්‍රයි කරනවා මිසක්..කවුරුහරි දියුණු වෙනවනම් ඉරිසියාකරන්නේ නැහැ උදව්වක් කරනවා මිසක්..අනුන්ගේ දේවල් කඩාගන්න බලන් ඉන්නේ නැහැ සාධාරණව කීයක් හරි හොයාගන්නවා මිසක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    practice this. really works when needed :yes:

    තෑන්කස් බන්.. මොකක්ද මේකෙ සීන් එක.?

    මේක කරාම ඕනම දෙයක් හිතෙන අයින් කරගන පුලුවන්ද,?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මැදුම් පිලිවේත = primary practice, i.e not middle practice :yes:
    :baffled:අයියාහ් ඉංගිරිසියෙන් කිව්ව දේ තේරුනේ නෑ:rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :baffled:අයියාහ් ඉංගිරිසියෙන් කිව්ව දේ තේරුනේ නෑ:rofl:

    ape un hithan inne madum piliwetha kiyanne dukath newei sapath newei athara mada kiyala.

    but madum piliwetha kiyanne madyama prathipadawa. methana madyama kiyanne middle kiyana theruma newei, pradhana kiyana eka. :rolleyes:
     
    • Like
    Reactions: dmtx

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තෑන්කස් බන්.. මොකක්ද මේකෙ සීන් එක.?

    මේක කරාම ඕනම දෙයක් හිතෙන අයින් කරගන පුලුවන්ද,?

    meken wenne mind eka stop karanna practice wena eka.
    aththatama manussayekta jeewath wenna mind eka ona na.
    but api mind ekata addict weka inne, thathparayak hari api hithanne nathuwa hitiyoth epa wenawa wage danenne ekai :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට උන්ට ඒ ප්‍රශ්නෙ නැති එක ගැන සතුටු වෙන්න පුලුවන් නෙ.. :frown:

    :yes: ඒක එකක්..අනිත් එක, උබේ යාලුවත් වලේ ඉන්න එකෙක් නම් උඹත් උගේ ලෙවල් එකේම ඉන්න එක ගැනයි ඌ සතුටු වෙන්නේ...:yes:

    එකනේ කියන්නේ හැමවෙලේම තමන්ට වඩා ඉහලින් ඉන්න අයව ආශ්‍රය කරන්න කියල...:rolleyes: එහෙම උන්නම් උඹට සපෝර්ට් කරනවා උඹ ඌට පහලින් ඉන්න තාක් කල් ;)

    අඩෝ උබත් මම වගේමයි.මටත් උනේ ඕකමයි..අපේ ජාතියට කෙළවෙන එක පුදුමයක් නෙමෙයි බන්.යාළුවො විතරක් නෙමෙයි අද කාලේ පවුලේ එකෙක්වත් විශ්වාස කරන්න බැහැ.

    :yes::yes::yes: අනිවා...හොදම යාළුවො කියලා හිතල ආශ්‍රය කරපු උන්ම බලු වැඩ කරනකොට යාළුවො එපා වෙන එක අහන්නත් දෙයක් නැහැ...:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් ඒක ඇත්ත හැබයි... කෙල්ලොත් එක්ක අපිට ඉමෝශනලි ල0 වෙන්න පුලුවන් නිසා තියන ප්‍රශ්නෙ බොක්කෙන්ම කියන්න පුලුවන්.. අනික උන් සනසවන්නත් මාර දක්ශයිනෙ...

    :yes::yes: kollonta owa kiyanna yanna epa ban.. kellekta kiyana eka thama hodama de(anagathe girl friend karaganna adahasak nathi kenek nam thawath hodai :P). kollo godak in ekko owa ahanne na. nathnan mona p*ykda kiyala hithanne owa kiuwama :baffled: