petcock එකේද ? ගලවල සුද්ද කරල seal වෙන මොනව හරි අවුල් ගිහින්ද බැලුවනම් හරිනෙ![]()
නෑ බන් කාබ්යුරේටරෙන් ඕෆ්ලෝ වෙන්නේ.කාබ් එකේ ඕෆ්ලෝ එකෙන් තමයි යන්නේ.තට්ටුවක් දැම්මාම හරි යනවා.මට හිතෙන්නේ ෆ්ලෝටරේ හරි ජෙට් එකේ හරි අවුලක් කියලා.කාබ් එකේ පෙට්රල් ඉවරවෙලා ආයිත් පිරෙද්දී ජෙට් එක හරියට සීට් වෙන්නේ නෑ පේන විදියට.තට්ටු කලාම ගානට සීට් වෙනව ඇති.













