ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    petcock එකේද ? ගලවල සුද්ද කරල seal වෙන මොනව හරි අවුල් ගිහින්ද බැලුවනම් හරිනෙ :yes:

    නෑ බන් කාබ්‍යුරේටරෙන් ඕෆ්ලෝ වෙන්නේ.කාබ් එකේ ඕෆ්ලෝ එකෙන් තමයි යන්නේ.තට්ටුවක් දැම්මාම හරි යනවා.මට හිතෙන්නේ ෆ්ලෝටරේ හරි ජෙට් එකේ හරි අවුලක් කියලා.කාබ් එකේ පෙට්‍රල් ඉවරවෙලා ආයිත් පිරෙද්දී ජෙට් එක හරියට සීට් වෙන්නේ නෑ පේන විදියට.තට්ටු කලාම ගානට සීට් වෙනව ඇති.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mama uraj aiyawa mulinma dakke montisory yana kale:yes::yes::yes::yes:
    මුල් ලමාවියේ මොකක් හරි අවුලක් තියෙද්දි ඒත් මන් හිතුව
    widely-grinning-smiley-emoticon.gif

    නෑ බන් කාබ්‍යුරේටරෙන් ඕෆ්ලෝ වෙන්නේ.කාබ් එකේ ඕෆ්ලෝ එකෙන් තමයි යන්නේ.තට්ටුවක් දැම්මාම හරි යනවා.මට හිතෙන්නේ ෆ්ලෝටරේ හරි ජෙට් එකේ හරි අවුලක් කියලා.කාබ් එකේ පෙට්‍රල් ඉවරවෙලා ආයිත් පිරෙද්දී ජෙට් එක හරියට සීට් වෙන්නේ නෑ පේන විදියට.තට්ටු කලාම ගානට සීට් වෙනව ඇති.
    float valve එකේ හරි valve seat එකේ හරි අවුල ඇත්තෙ. අලුතෙන් float valve එකක් අරන් valve seat එක cotton bud එකකින් හොදට ක්ලීන් කරල පොලිශ් කරන්න. කොරල හයි කොරන්න
    widely-grinning-smiley-emoticon.gif
    වැඩේ ගොඩ
    widely-grinning-smiley-emoticon.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුල් ලමාවියේ මොකක් හරි අවුලක් තියෙද්දි ඒත් මන් හිතුව
    widely-grinning-smiley-emoticon.gif

    float valve එකේ හරි valve seat එකේ හරි අවුල ඇත්තෙ. අලුතෙන් float valve එකක් අරන් valve seat එක cotton bud එකකින් හොදට ක්ලීන් කරල පොලිශ් කරන්න. කොරල හයි කොරන්න
    widely-grinning-smiley-emoticon.gif
    වැඩේ ගොඩ
    widely-grinning-smiley-emoticon.gif

    එල එල .පෝය දවසෙවත් ගලවන්න ඕනි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;21328183 said:
    යකෝ යුරාජ් ලොක්කට එළකිරි.කොම් කියල එකක් තියෙනවා කියලා කියා දීලා බ..බ...බ...එකවුන්ට් එකක් හදලා දුන්නෙත් මම (චතුර සේනාරත්න ):cool:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නෑ බන් කාබ්‍යුරේටරෙන් ඕෆ්ලෝ වෙන්නේ.කාබ් එකේ ඕෆ්ලෝ එකෙන් තමයි යන්නේ.තට්ටුවක් දැම්මාම හරි යනවා.මට හිතෙන්නේ ෆ්ලෝටරේ හරි ජෙට් එකේ හරි අවුලක් කියලා.කාබ් එකේ පෙට්‍රල් ඉවරවෙලා ආයිත් පිරෙද්දී ජෙට් එක හරියට සීට් වෙන්නේ නෑ පේන විදියට.තට්ටු කලාම ගානට සීට් වෙනව ඇති.

    ඕවත් ලෙඩද බං :confused:
    ෆ්ලෝටර් එකයි නීඩ්ල් එකයි චෙක් කරපන්, :yes:
    සමහර වෙලවට ෆ්ලෝටරේ පුපුරල තියෙන්න පුලුවං, :yes:
    බලපං හොදට.. නීඩ්ල් එක බලපං ගෙවිලද කියල, නීඩ්ල් එක නිකං ලයින් එක ගාවට තියල පෙට්‍රල් Line එකට කටින් පිබල බලපං හුලං පාර නවතිනවද කියල :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවත් ලෙඩද බං :confused:
    ෆ්ලෝටර් එකයි නීඩ්ල් එකයි චෙක් කරපන්, :yes:
    සමහර වෙලවට ෆ්ලෝටරේ පුපුරල තියෙන්න පුලුවං, :yes:
    බලපං හොදට.. නීඩ්ල් එක බලපං ගෙවිලද කියල, නීඩ්ල් එක නිකං ලයින් එක ගාවට තියල පෙට්‍රල් Line එකට කටින් පිබල බලපං හුලං පාර නවතිනවද කියල :yes:

    ඒ උනාට එපා වෙනවා බන්.හිතපන්කෝ උඹ උදේ ඔෆිස් යනකොට ඕෆ්ලෝ වෙලා පැය භාගයක් විතර කික් කරලා තල්ලු කරලා ගන්න ආතල් එක.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ උනාට එපා වෙනවා බන්.හිතපන්කෝ උඹ උදේ ඔෆිස් යනකොට ඕෆ්ලෝ වෙලා පැය භාගයක් විතර කික් කරලා තල්ලු කරලා ගන්න ආතල් එක.

    ඉතිං බං දවසක් නිවාඩු දාල හරි හරියට හදාගනින්, බාගෙට හැදුවම ලෙඩේ එක දෙක වෙන එකනෙ වෙන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතිං බං දවසක් නිවාඩු දාල හරි හරියට හදාගනින්, බාගෙට හැදුවම ලෙඩේ එක දෙක වෙන එකනෙ වෙන්නෙ

    නිවාඩු නෑ බන්.

    සතියේ දවස් වල ඔෆිස්.සති අන්තේ ක්ලාස්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ ලඟදි මරු වැඩක් උනා බං, මගේ බයික් එකේ ටැපට් කවරෙ ප්ලාස්ටික් එකක් තියෙන්නෙ :baffled:
    දවසක් දැක්ක ඔතනින් ඔයිල් ලීක් වෙනව, පොඩ්ඩයි ලීක් එක තිබ්බෙ, පස්සෙ නවත්තල තියන තැනටත් වැටෙන ගානට ලීක් එක වැඩි උනා, :growl::growl:
    ඔන්න ඉතින් දවසක් මම ඔතන අස්සට එන රබර් පැකින්ග් එක එහෙම අරන් ඔය ගමන්ම ටැප‍ටුත් එජස්ට් කරගන්නව කියල හිතාගත්ත.. :yes::yes:
    මැනුවල් එකේ කියල තියෙන්නෙ ඉන්ලට් වෑල්ව් දෙක 0.05 සහ එක්සෝස්ට් වෑල්ව් දෙක 0.1 ට තියන්න කියල, :yes::yes:
    මගේ ගාව ෆීලර් ගේජ් එකක් තිබ්බෙ නෑ. අඳුරන ගරාජ් එකකින් ඇහුව
    ඌ කියපි මම නම් ටැපට් තියන්නෙ හොලවල බලල ඇහේ මිම්මට කියල. :lol::lol:
    කෝකටත් ඉන්නකො කියල මගෙන් ඕන කරන සයිස් එක අහගෙන උගේ කඩේ පෙරලල පතුරු දෙකක් ගෙනල්ල දුන්න. :oo::oo:
    ඒවගෙ සයිස් ගහපුව මැකිල. මම ඇහුව ශුවර් එකටම සයිස් හරි නේද කියල,
    ඒපාර කිව්ව ඉස්සරම ඕවගෙන් තමා තිබ්බෙ ඔය දෙක එලකිරි වගෙ හරි කියල.. :shocked:
    මාත් ඉතින් අරන් ඇවිල්ල වැල්ව් ක්ලියරන්ස් තිබ්බ කියහන්කො, ඔක්කොම කරල රබර් පැකින්ග් එක දාල වැඩි හොඳට ගැස්කට් සීලන්ට් ගම් එකකුත් ඒකෙ ගාල සේරම ‍ෆිට් කරල ගම් වේලෙනකන් බලං ඉඳල ස්ටාට් කරා, :cool::cool:
    හරිම සන්තෝසයි පින්වතුනි ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් කරා වගේ සද්දෙ ටැපට් වල.. :growl::growl:
    ඉතින් මොකෝ කරන්නෙ වැඩට ගිහින් ඇවිල්ල රෑ වෙලවක තමා හදන්න ගත්තෙ :frown:
    බයික් එක ඊලග දවසෙ ගෙදර දාල වාහනේ තමා වැඩටත් යන්න උනේ. කොකටත් අර ෆීලෙර් ගේජ් එකේ පතුරු දෙකත් අරන් ගියා.
    Office එක පැත්තෙ පට්ටලයක් තියනව උගේ මයික්‍රෝ මීටරේ අරං බැලුව අර පතුරු දෙක
    එකක් 0.3 අනික 0.2 :angry::angry::angry:
    ඔන්න බලපන් ඉතින් රටක් වශයෙන් ඉස්සරහර යන්නෙ කොහොමද කියල, :baffled::baffled::baffled:
    ඒපාර උගෙන් ෆීලර් ගේජ් එකක් ඉල්ලං ඇවිල්ල ආපහු ගලවල ගම් සුද්ද කරල වෑල්ව් ක්ලියරන්ස් හදල වැඩේ ගොඩදාගත්ත.. :yes::yes:
    අරුට අර පතුරු දෙක ගිහින් දීල විස්තරෙත් කිව්ව.. ඌ ඉස්සර තිබ්බෙ ඒකෙන්ලු :rolleyes::rolleyes:
     
    මොකක්ද බන් බයික් එක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පල්සර් 135 එකක් බං

    ටැපට් කිවුවම මතක් උනේ.ටැපට් එජෙස්ට් කරගන්න බයික් එක ගේන්න කිවුවනේ හදලා සතියකින්.දැන් මාස තුනක් විතර වෙනවා යන්න බැරිඋනා.