Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Mega එකේ delete කරන්නේ නෑ බන්. ඒත් 50Gig විතරයි up කරන්න පුළුවන්.

    අන්න ඒකත් අවුලක්..
    අරක අන්ලිමිටඩ් + ස්ට්‍රීමින් සයිට් 10ක විතර ලින්ක් එකපාර දෙනවනේ බන්..
    අවුලක් නෑ මම කියන ඕන සයිට් එකක අප්ලෝඩ් කරන්න පුළුවන්..
    මිඩියාෆයර්නුත් ෆිල්ම් නොදැම්මේ ඒකෙත් ගිගා 50යි දෙන්නේ..
    ඒකේ දැනටම මම ගිගා 30ක විතර MP3 අප්ලෝඩ් කරලා තියෙනවා
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    අන්න ඒකත් අවුලක්..
    අරක අන්ලිමිටඩ් + ස්ට්‍රීමින් සයිට් 10ක විතර ලින්ක් එකපාර දෙනවනේ බන්..
    අවුලක් නෑ මම කියන ඕන සයිට් එකක අප්ලෝඩ් කරන්න පුළුවන්..
    මිඩියාෆයර්නුත් ෆිල්ම් නොදැම්මේ ඒකෙත් ගිගා 50යි දෙන්නේ..
    ඒකේ දැනටම මම ගිගා 30ක විතර MP3 අප්ලෝඩ් කරලා තියෙනවා

    ඔව් බන්. ගිගා 50නං මදි. අරකෙ up කරාට පස්සේ, ඒකේ link එකයි, openload link එකයිත් post කරන්න පුලුවන්නම් හොදයි. එහෙම නැතුව උබ 2,3කට up කරන එක අපරාදේ...
     
    Last edited:
    • Like
    Reactions: richlife

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura
    ඔව් බන්. ගිගා 50නං මදි. අරකෙ up කරාට පස්සේ, ඒකේ link එකයි, openload link එකයිත් post කරන්න පුලුවන්නම් හොදයි. එහෙම නැතුව උබ 2,3කට up කරන එක අපරාදේ...

    :yes: :yes: :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔව් බන්. ගිගා 50නං මදි. අරකෙ up කරාට පස්සේ, ඒකේ link එකයි, openload link එකයිත් post කරන්න පුලුවන්නම් හොදයි. එහෙම නැතුව උබ 2,3කට up කරන එක අපරාදේ...
    එල මචන් :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    man okkoma akranne firefox walin machan
    chrome mata huru na ban wadiya

    ඔව් බං මමත් එහෙමයි..:)
    ගිනි නරියා තමයි එදා ඉඳන්ම ෆිට් එක.. :P
    පෙරෙදා වෙනකන් අතට පයට බුක් මාක් දාගෙන ලස්සනට තියන් හිටියා බ්‍රව්සරේ.. දන් කොනක ඉඳන් ඔක්කොම හොයන්න වෙලා තියෙන්නේ..:dull:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් බං මමත් එහෙමයි..:)
    ගිනි නරියා තමයි එදා ඉඳන්ම ෆිට් එක.. :P
    පෙරෙදා වෙනකන් අතට පයට බුක් මාක් දාගෙන ලස්සනට තියන් හිටියා බ්‍රව්සරේ.. දන් කොනක ඉඳන් ඔක්කොම හොයන්න වෙලා තියෙන්නේ..:dull:

    firefox eke bookmark backup ganna puluwan

    Code:
    [SIZE=3]
    ctrl+shift+b[/SIZE]

    obapuwama library enawa eke restore and backup ekata gihin restore gihin kamathi dawasak thorala bookmark tika restore karaganna puluwan

    naththan

    meka firefox eke auto bookmark backup wena location eka

    Code:
    [SIZE=3]
    %APPDATA%\Mozilla\Firefox\Profiles\[/SIZE]
    oya tika run eke gahala location ekata yanna
    ethana folder open karapuwama thiyenwa bookmarksbackups kiyala

    eke athule thiyenawa bookmark backup wechcha 1mb wata adu file
    date eka anwua

    uabta ona dawase eka copy paste karaganna wena thanakata

    eetapasse ara udama kiwwa widiyta gihin restore karaganna choose file thorala location eka deela

    samanyen latest ekama thama thoranne

    ubata kmathi ekak thoragaena balanna puluwan missing wechcha book marks hambenawada kiyala.

    good luck
     
    Last edited:
    • Like
    Reactions: richlife

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    guyPWuU.gif
    :rofl::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    firefox eke bookmark backup ganna puluwan

    Code:
    [/SIZE][/I][/B]
    [B][I][SIZE=3][SIZE=3] ctrl+shift+b[/SIZE]

    obapuwama library enawa eke restore and backup ekata gihin restore gihin kamathi dawasak thorala bookmark tika restore karaganna puluwan

    naththan

    meka firefox eke auto bookmark backup wena location eka

    Code:
    [/SIZE][/I][/B]
    [B][I][SIZE=3][SIZE=3] %APPDATA%\Mozilla\Firefox\Profiles\[/SIZE]
    oya tika run eke gahala location ekata yanna
    ethana folder open karapuwama thiyenwa bookmarksbackups kiyala

    eke athule thiyenawa bookmark backup wechcha 1mb wata adu file
    date eka anwua

    uabta ona dawase eka copy paste karaganna wena thanakata

    eetapasse ara udama kiwwa widiyta gihin restore karaganna choose file thorala location eka deela

    samanyen latest ekama thama thoranne

    ubata kmathi ekak thoragaena balanna puluwan missing wechcha book marks hambenawada kiyala.

    good luck

    අඩෝ.. එල එල..මේක ට්‍රයි කරලා බලන්න ඕනේ..
    11.gif
    එලකිරි ලින්ක් ගොඩකුත් තියන් හිටියා පස්සේ කියවන්න බලාගෙන..:baffled: තව ගොඩක් ඒව තිබුණ බං..:dull:

    මේක කරලා බලල කියන්නම්..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    appata udu e mokada

    dan awurudu 7 ka idan firefox eka digata use karanne :):)

    ලැප් එක ඔන් කළාම වින්ඩෝස් ඕපන් වෙනවා.. ඒවුනාට ඩෙක්ස්ටොප් එකට එන්නේ නෑ.. බ්ලැක් ස්ක්‍රීන් එකේ මවුස් පොයින්ට් එක පෙන්නනවා විතරයි.. Ctrl Alt Del ඔබල Task manager එක ඕපන් කරලා ඒකෙ නිව් ටාස්ක් ගිහින් explorer ටයිප් කළාම ඩෙක්ස්ටොප් එකත් එක්ක Task bar එක ඕපන් වෙනවා.. ඒත් ඕපන් වෙන ෆෝල්ඩර් එහෙම නිකන් අන්දොස් වෙලා වගේ පේන්නේ.. :baffled:

    රෙජිස්ට්‍රි ක්ලියර් කලා, එක එක සොෆ්ට්වෙයා දාලා ක්ලීනප් දැම්මා.. වින්ඩෝස් අප්ඩේට් කළා එකක්වත් හරි ගියෙ නෑ... මෙහෙ සොෆ්ට්වෙයා එකක් බාන්න ගියාම රටේම නැති රෙද්දවල් ඇවිත් C: පාටිෂන් එකේ එක එක මගුල් වදිනවා බං..:angry: මොකක් හරි ෆයිල් එකක් කරප්ට් වෙලා හරි අනවශ්‍ය ෆයිල් එකක් ඇඩ් වෙලා හරි වෙන්න ඇති ගොඩක් දුරට..:oo:
    අන්තිමට Format ම කරන්න උනා.. ඒ අස්සේ CD Rom එක වැඩ කරන්නෙත් නැතුව ගියා..:frown: ඊට පස්සේ ඔෆිස් එකේම තවත් ලැප් එකකින් පෙන් එකක් බූටබල් කරගෙන පුදුම යුද්ධයක් දුන්නා ගොඩ දා ගන්න..:dull:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචා ඩ්‍රැගා තුරුනු ශක්ති සෞන්දර්ය චාරිකා ඇල්බම් එක හොයා ගන්න නැද්ද බන් :confused:

    logo.jpg

    main.jpg
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43

    ඔව් බං මමත් එහෙමයි..:)
    ගිනි නරියා තමයි එදා ඉඳන්ම ෆිට් එක.. :P
    පෙරෙදා වෙනකන් අතට පයට බුක් මාක් දාගෙන ලස්සනට තියන් හිටියා බ්‍රව්සරේ.. දන් කොනක ඉඳන් ඔක්කොම හොයන්න වෙලා තියෙන්නේ..:dull:

    Gmail ekata backup kara ganin macho bookmark tika. eka hodai hadissiyakadi oya wage deyak unama