වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපෝ ඔච්චර ගණන් දීල ගන්නේ අහවල් දේකට ද බන් කාර් එකක් සතියට සැරයක් සුද්ධ කරගන්න, 10 දීල ඉනොවෙක්ස් ඩ්‍රයි ඇන්ඩ් වෙට් එකක් ගත්තනං හොඳටෝම ඇති

    මම ගාන වැඩි එකක් ගන්නම කියල කිව්වෙ නෑ බං,
    ඌ කොහෙද තියෙන්නෙ අහපු නිසා දැම්මෙ Idea එකක් ගන්න,
    ඒ ලින්ක් වල 10 යෙ ඉඳං ඉහලට තියනව.
    ඌ ආස එකක් ගන්නැතයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?

    අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ගාන වැඩි එකක් ගන්නම කියල කිව්වෙ නෑ බං,
    ඌ කොහෙද තියෙන්නෙ අහපු නිසා දැම්මෙ Idea එකක් ගන්න,
    ඒ ලින්ක් වල 10 යෙ ඉඳං ඉහලට තියනව.
    ඌ ආස එකක් ගන්නැතයි

    ammatath vacuume cleaner ekak oni kiwwa

    gedara wada walatath ekka ekak gaththanam hari :):)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?

    අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්

    ammata ehemath seen ekakda?

    kiwaamai matath une...
    mn epa kiyaddi 22lakhs walata thaththa full insuarance damma

    40000k yako:(:(:(:(

    wadiya duwanneth na:no:
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?

    අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්
    වාහනේ අවුරුදු 5ට වඩා පරණයි නම් ඔහොම සීන් එකක් තියෙනවද කොහෙද..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Corolla - 110 පෙට්‍රල් ඔටෝ වාහනයක් තියෙනවා. එන්ජින් එක පට්ට සද්දෙයි. පොඩි දෙහ්ඩරිල්ලකුත් තියෙනවා වගේ. මොකක් වෙන්ඩ ඇතිඩ සීන් එක? හෙන තොරනක් වෙයි ද.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ammata ehemath seen ekakda?

    kiwaamai matath une...
    mn epa kiyaddi 22lakhs walata thaththa full insuarance damma

    40000k yako:(:(:(:(

    wadiya duwanneth na:no:

    ඌට එහෙම කියලා.හරියටම දැනගන්න ඇහුවේ.ලක්ශ 4 කට වඩා යනවලු හදන්න.පස්සෙන් ඇවිත් ඇනලා.
     
    Status
    Not open for further replies.