kaha wela![]()
tom aiyage thred ekak thiyenawa.light polish karana vidiya gena.eka hoyagena karahan.amaru wedak nemei.
kaha wela![]()
paper bag nam reuse karannath puluwanlu
koheda bn owwa tynne
THUDAWE BROTHERS-narahenpita thiyenne.
eka witharada tynne?
mchn uba kiyana eka cigare lighter ekata gahanna puluwanda?
keeyak withara weida?
pissuda yako.kelinma gedara current line ekata gahanna thiyenne.230V
thawa agentla athi.heta udeta unge 4n number ekata call ekak deela ahapan.4n number eka google karala hoyaganin.
එක එක ගනන් වලට තියනව බං, පොඩ්ඩක් සර්ච් කරල බලපං
අපෝ ඔච්චර ගණන් දීල ගන්නේ අහවල් දේකට ද බන් කාර් එකක් සතියට සැරයක් සුද්ධ කරගන්න, 10 දීල ඉනොවෙක්ස් ඩ්රයි ඇන්ඩ් වෙට් එකක් ගත්තනං හොඳටෝම ඇති
මාර්තු 26 වෙනකල් ඇඟිලි ගනින්නේ මන් විතරද????
ehemath seen ekakda?
cigarate lighter ekata gahana ekak aran wadak nathi wei neda bn
Wheel Alignment අවුලක්...car eka paththata adinne ai machan..????hulan aulak na..


මම ගාන වැඩි එකක් ගන්නම කියල කිව්වෙ නෑ බං,
ඌ කොහෙද තියෙන්නෙ අහපු නිසා දැම්මෙ Idea එකක් ගන්න,
ඒ ලින්ක් වල 10 යෙ ඉඳං ඉහලට තියනව.
ඌ ආස එකක් ගන්නැතයි


කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?
අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්





වාහනේ අවුරුදු 5ට වඩා පරණයි නම් ඔහොම සීන් එකක් තියෙනවද කොහෙද..කොල්ලනේ වාහනයක් ඇක්සිඩන්ට් වෙලා හදන්න ඒජන්ට් ගාවට දැම්මොත්(ටොයොටා ලංකා) ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ අලාභයෙන් 65% ද?
අපේ එකෙක්ගේ වාහනයක් හැප්පිලා.ඉන්ශුවරන්ස් එකෙන් ඔහොම කතාවක් කියලා.ෆුල් ඉන්ශුවරන්ස් දාපු වාහනයක්
ammata ehemath seen ekakda?
kiwaamai matath une...
mn epa kiyaddi 22lakhs walata thaththa full insuarance damma
40000k yako
wadiya duwanneth na![]()

ammata ehemath seen ekakda?
kiwaamai matath une...
mn epa kiyaddi 22lakhs walata thaththa full insuarance damma
40000k yako
wadiya duwanneth na![]()