mokadka bn meh seen eka smith ge lbw eke seen ekada

REVIEW eka illanna kalin eliya box eka diha baluwa kiyala complaint...
Kohli gana CA complaint... un katawela danduwam epa kiyala complain iwath karagena![]()
ea kiwwenh nh bn mata therune nah clr box eka kiwwe

ඕස්ට්‍රේලියාවේ අවුට් එකක් අම්පයර් දුන්නම් රිවීව් කරන්න තප්පර 15ක් දෙනවනේ... ඔය අතරේ ස්මිත් උන්ගේ ප්ලේයර්ස්ලා දිහා බලනවලු රිවීව් කරන්නද එපාද දැනගන්න... කෝලි ඕක නෝටිස් කලාලු. තුන්වෙනිපාර එහෙම වෙනකොට අම්පයර් ඒක පිලිඅරන් රිවිව් නොකර ස්මිත්ව යව්වලු... ඉතින් ඒ ගැන පරීක්ෂනයක් කරන්න ගියේ..

ehama balanna thahanamda ban ithin 15 sec athulatha![]()
We live in an age where cheating is accepted in Test Cricket