දුප්පත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයි බන් අපි මේතරම් දුප්පත්. හරි හමන් රස්සාවක් නැහැ. හොඳ තැනකින් කෑමක් කන්න නැහැ. බැංකු පොතක සත පහක් නැහැ. මට වෙලාවකට හිතෙනවා බන් බස් එකක නැගලා පොත් විකුනන්න. නැත්නම් කපුරු බෝලවත් විකුනන්න. උන් ලොකු ගානක් හොයනවා ලු.

අපි එදවස් වල ඉගෙන ගත්තේ නැහැ නේ බන්. සාමාන්‍ය පෙලට විතරයි ගියේ. ඒකෙනුත් විෂයන් දෙක තුනකට විතරයි "එස්" එකක්වත් තියෙන්නේ.
උබල දන්නා තැනක් තියනවද පොත් පත් කපුරු බෝල හඳුන්කුරු අඩුවට ගන්න තැනක්.
 
Last edited:

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    උබ කියන ඒවා මට නම් ෂුවර් නැහැ.එක එක වෙලාවට එක එක ඒවා.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඇයි බන් අපි මේතරම් දුප්පත්. හරි හමන් රස්සාවක් නැහැ. හොඳ තැනකින් කෑමක් කන්න නැහැ. බැංකු පොතක සත පහක් නැහැ. මට වෙලාවකට හිතෙනවා බන් බස් එකක නැගලා පොත් විකුනන්න. නැත්නම් කපුරු බෝලවත් විකුනන්න. උන් ලොකු ගානක් හොයනවා ලු.

    අපි එදවස් වල ඉගෙන ගත්තේ නැහැ නේ බන්. සාමාන්‍ය පෙලට විතරයි ගියේ. ඒකෙනුත් විෂයන් දෙක තුනකට විතරයි "එස්" එකක්වත් තියෙන්නේ.
    උබල දන්නා තැනක් තියනවද පොත් පත් කපුරු බෝල හඳුන්කුරු අඩුවට ගන්න තැනක්.

    බාර් එකක් ලග
    තම්බපු කඩල විකුණපන් ගොඩ යන්න කියාපු බිස්නස් එක :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ai bn ubata aqua ekak thiyenawa neda

    උට මුකුත්නෑ ඇක්ව එක විතරයි තියෙන්නෙ මොකද උගෙ මුලු පඩියම ඇක්ව එකේ ෆිනෑන්ස් එක ගෙවන්න වියදන් වෙනවලු.ඌ ඉන්නෙත් ඇක්ව එකේලු උට ගේකුත් නැහැලු ඇක්ව එක ගන්න ගේත් විකුනලලු අනේ මෙහෙමත් එවුන්...... :rofl::rofl::P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    aqua ekak tiyagenada bun mu higa kanne

    ape town eke uncle kenek kudekut tiyagena higa kanawa

    porata wahana dekai tattu deke gekui tiyenawa yako

    api uta salli denne ath dekenma dila oluwat namanwa monawa unat wadagat higannek ne bun

    eakiyanne professional begger kenek.ehenan begging pilibanda degree ehemath athi neda uta??:rofl::rofl::P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    aqua ekak tiyagenada bun mu higa kanne

    ape town eke uncle kenek kudekut tiyagena higa kanawa

    porata wahana dekai tattu deke gekui tiyenawa yako

    api uta salli denne ath dekenma dila oluwat namanwa monawa unat wadagat higannek ne bun
    :dull: yakado ehema baluwhama api neh higannu :confused: math pattare dakka higakana set innawa kiyala loku salli karayo:dull:

    :oo::baffled::baffled:

    උට මුකුත්නෑ ඇක්ව එක විතරයි තියෙන්නෙ මොකද උගෙ මුලු පඩියම ඇක්ව එකේ ෆිනෑන්ස් එක ගෙවන්න වියදන් වෙනවලු.ඌ ඉන්නෙත් ඇක්ව එකේලු උට ගේකුත් නැහැලු ඇක්ව එක ගන්න ගේත් විකුනලලු අනේ මෙහෙමත් එවුන්...... :rofl::rofl::P

    ow habai ehema wunoth ehema hithana eka hari eeta passe kanna bonnawath salli nah :dull:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උට මුකුත්නෑ ඇක්ව එක විතරයි තියෙන්නෙ මොකද උගෙ මුලු පඩියම ඇක්ව එකේ ෆිනෑන්ස් එක ගෙවන්න වියදන් වෙනවලු.ඌ ඉන්නෙත් ඇක්ව එකේලු උට ගේකුත් නැහැලු ඇක්ව එක ගන්න ගේත් විකුනලලු අනේ මෙහෙමත් එවුන්...... :rofl::rofl::P

    මම දන්න එකෙකුත් ඉන්නවා. අවුරුදු 35 පැනලා බැඳලා නෑ, රස්සාවක් නෑ, හම්බවෙන ජොබෙන් අයින් වෙනවා. වෙන වෙන හේතු කියලා. මූ ගේ වික්කා වාහනයක් ගන්න කියලා. ඊට පස්සේ වාහන ගණන් ගියා. දැන් ඉන්නෙ හොටෙල් එකක.. ගෙදර වික්ක සල්ලි වල පොලියෙන්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    09a6nV3.jpg

    Dina balalama thamai ponnayo bump kaleee...
    Onna Onna ayeth bump.......
    Bump Bump Bump Bump
    :lol::lol::lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි බන් අපි මේතරම් දුප්පත්. හරි හමන් රස්සාවක් නැහැ. හොඳ තැනකින් කෑමක් කන්න නැහැ. බැංකු පොතක සත පහක් නැහැ. මට වෙලාවකට හිතෙනවා බන් බස් එකක නැගලා පොත් විකුනන්න. නැත්නම් කපුරු බෝලවත් විකුනන්න. උන් ලොකු ගානක් හොයනවා ලු.

    අපි එදවස් වල ඉගෙන ගත්තේ නැහැ නේ බන්. සාමාන්‍ය පෙලට විතරයි ගියේ. ඒකෙනුත් විෂයන් දෙක තුනකට විතරයි "එස්" එකක්වත් තියෙන්නේ.
    උබල දන්නා තැනක් තියනවද පොත් පත් කපුරු බෝල හඳුන්කුරු අඩුවට ගන්න තැනක්.

    ඔහොම කතාවක් මීට කලින් අහලා තියනවා ඒත් ඌ ඔක දාලා මාස 3ක් ගියේ නෑ ටෙඩ් එකක් දැම්මේ නැතෑ අමාරැවෙන් හොයපු ලකෂ 80 ක් තියනවා ඒකට කරන්න පුළුවන් ආයෝජනයක් කියපන් කියලා මම හිතන්නේ ඌ බස් එකක නැගලා පොත් විකුනලා ලකෂ 80 ක් මාස 3න් හෙවුවා!:confused::confused::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1634923
    http://www.elakiri.com/forum/showthread.php?t=1624482
    http://www.elakiri.com/forum/showthread.php?t=1619208
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ඔහොම කතාවක් මීට කලින් අහලා තියනවා ඒත් ඌ ඔක දාලා මාස 3ක් ගියේ නෑ ටෙඩ් එකක් දැම්මේ නැතෑ අමාරැවෙන් හොයපු ලකෂ 80 ක් තියනවා ඒකට කරන්න පුළුවන් ආයෝජනයක් කියපන් කියලා මම හිතන්නේ ඌ බස් එකක නැගලා පොත් විකුනලා ලකෂ 80 ක් මාස 3න් හෙවුවා!:confused::confused::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1634923
    http://www.elakiri.com/forum/showthread.php?t=1624482
    http://www.elakiri.com/forum/showthread.php?t=1619208
    Ow bn u pissu ltte demalek. :lol:
    oluwa awul wechcha porak bn.
    eka welawak peon keneklu maseta 15000i lu
    eita passekiyanawa loke wate yanawalu, google ekata code gahanawalu, tea states thiyenawalu, colombo land thiyenawalu, e madiwata rep ganna website walin ussala seo kiyala denna yanawa.
    LTTE eken panapu anaatha porakda koheda.

    :lol::lol::lol::lol: