රත්තරං;21336017 said:MDF කපන්න දාන්නේ මොන තලේද?
රවුම් කපන්නේ මොන තලෙන්ද?
අගල් කීයේ MDFද ගන්න ඕනේ සබ් එකකට
මම නම් MDF කපන්න දැම්මේ ලී කපන ස්පීඩ් තලයක් මචං. මම ලොකු ලොකු ඒවා හදපු නිසා ඕනේ උනේ බස බස ගාලා කපා ගන්න.
මෙන්න මේ වගේ එකක්.
හැබැයි ඕකේ ටිකක් ඩස්ට් එක වැඩී. නමුත් කපන්න ලේසී. ඩස්ට් එක අඩුවෙන් යන එකක් ඕනෙ නම් දැති පොඩි එකක් ගනිං.
මෙන්න මේ වගේ
රව්ම් කපන්න නම් වුඩ් එකේම දැති පොඩි, තළයේ පළල අඩු එකක් ගනිං.
මේකත් වැදගත් වෙයි. ටයිප් එක බලලා ගනිං










