වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21336017 said:
    MDF කපන්න දාන්නේ මොන තලේද?
    රවුම් කපන්නේ මොන තලෙන්ද?
    අගල් කීයේ MDFද ගන්න ඕනේ සබ් එකකට

    මම නම් MDF කපන්න දැම්මේ ලී කපන ස්පීඩ් තලයක් මචං. මම ලොකු ලොකු ඒවා හදපු නිසා ඕනේ උනේ බස බස ගාලා කපා ගන්න.
    මෙන්න මේ වගේ එකක්.
    178b5a97d4df89a730a517bafeba8744.jpg

    හැබැයි ඕකේ ටිකක් ඩස්ට් එක වැඩී. නමුත් කපන්න ලේසී. ඩස්ට් එක අඩුවෙන් යන එකක් ඕනෙ නම් දැති පොඩි එකක් ගනිං.
    මෙන්න මේ වගේ
    31k4CVVqIML.jpg

    රව්ම් කපන්න නම් වුඩ් එකේම දැති පොඩි, තළයේ පළල අඩු එකක් ගනිං.
    Bosch_TShank_Jig_Saw_Blades_(EN)(23).png

    මේකත් වැදගත් වෙයි. ටයිප් එක බලලා ගනිං
    jigsaw-blades-u-vs-t-shank-b1.jpg

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බලමු බලමු. :)

    2016 august A/L liwwa......
    results nam hodai

    license gaththa,cima eka exam ekak:P:P:P goda damma,ebay selling walin $300 withara hewwa,car hewwa 2 months withara(anthimedi ekak gaththa:P:P),kello passe giya,games gahuwa,trip giya,4tos gahuwa,fb eke ringan hitiya

    echcharai kale

    athal gaththa ekamai kare:baffled::baffled::baffled::baffled:

    time waste unada manda:rolleyes::rolleyes::rolleyes::confused::confused::confused:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tomaiyya 4tos dakka neda?:P:P:P:P

    හොදා හොදා. ටිකක් පස්සට ගිහින් මුලු වාහනේම වදින විදිහට ෆොටෝ එකක් දාලා තිබ්බනම් තවත් හොදා.
    ලයිට් දෙක සුද්ද කරගන්න මේ ත්‍රෙඩ් එකේ විස්තර තියනවා http://www.elakiri.com/forum/showthread.php?p=18686433#post18686433
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2016 august A/L liwwa......
    results nam hodai

    license gaththa,cima eka exam ekak:P:P:P goda damma,ebay selling walin $300 withara hewwa

    echcharai kale

    athal gaththa ekamai kare:baffled::baffled::baffled::baffled:

    time waste unada manda:rolleyes::rolleyes::rolleyes::confused::confused::confused:

    යම් දෙයක් කරගෙන ජීවිතේට ඕනි කරන දැනුමක් ලබාගන තියනවනේ :) දැන් ඉතිං හම්බු කරන්න අනාගතය වෙනුවෙන් ප්ලෑන ගහන්න. ඒ වගේම අධ්‍යාපනය පැත්ත අතඅරින්නත් එපා. ජීවිතේට ආතලුත් නැතුව බෑ. ඒත් ඒ ආතල් වලින් තමන්ට, තමන්ගේ දෙමව්පියන්ට හානියක් නොවෙනව නම් එච්චරයි. :):)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යම් දෙයක් කරගෙන ජීවිතේට ඕනි කරන දැනුමක් ලබාගන තියනවනේ :) දැන් ඉතිං හම්බු කරන්න අනාගතය වෙනුවෙන් ප්ලෑන ගහන්න. ඒ වගේම අධ්‍යාපනය පැත්ත අතඅරින්නත් එපා. ජීවිතේට ආතලුත් නැතුව බෑ. ඒත් ඒ ආතල් වලින් තමන්ට, තමන්ගේ දෙමව්පියන්ට හානියක් නොවෙනව නම් එච්චරයි. :):)

    post eka update kara.poddak baluwanam:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    post eka update kara.poddak baluwanam:yes:

    කමක් නෑ මල්ලි. කෙල්ලෝ පස්සේ යන්නත් ඕනේ. ට්‍රිප් යන්නත් ඕනේ. ඇබ්බැහි නොවී ෆේස්බුක් යන්නත් ඕනේ. හැමදේම තියෙන්න ඕනේ. කොල්ලෙක් උනාම ඕවා බැලන්ස් කර ගන්න එපැයි. නැතුව නාකි වෙලා කෙල්ලෝ පස්සේ යන්නද. :cool: හැබැයි අනාගතය ගොඩදාගන්න පටන්ගන්න දැන් කල් දාන්න එපා. පොඩි පඩියකට හරි හොද පිලිගත්තු පුද්ගලික ආයතනයකට රිංගන්න බලන්න. නැත්තං සල්ලි තියනව නම් තමන්ගේ බිස්නස් එකක් හොදට හිතලා පටන් ගන්න. ඔය කාලය මාර වටිනවා. ඒ නිසා නිකරුනේ නාස්ති වෙලා යන්න දෙන්න එපා. හොද කෙල්ලෙක් සෙට් උනොත් දාගන්න. ඒක වෙනම කතාවක්. නමුත් බූට් එක තිබ්බා කියලා නහින්න බෑ. කෙල්ල සෙට් වෙද්දි බූට් එකටත් හිත හදාගන ඉන්න ඕනේ. තමන්ගේ අනාගතය තමන් තනියම හදාගන්න. පෙර පිනට ලැබිය යුතු කෙල්ල වෙලාවට ලැබෙයි. බුකියෙ නම් කාලය කන්න එපා. දවසට පැය බාගයක් වගේ වෙලාවකට බුකිය සීමා කර ගන්න. ඔය ගත වෙන හැම තත්පරයකදිම ඔයාගේ වටිනා ජීවිතයයි ටික ටික ගෙවිලා යන්නේ. ඉතිං මොකටද ඒ ජීවිතය බුකියට නාස්ති කරන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කාලය දැන් රත්තරන් වලටත් වඩා වටිනවා.
     
    next year campus yana ekai puluwa tharam ikmanata cima iwara karana eka thamai wadak athi dekata thiyenne

    thawa monahari tynwda?:confused::confused::confused::rolleyes::rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කාලය දැන් රත්තරන් වලටත් වඩා වටිනවා.

    raththaran mami:love::P

    2015,2016 raththaran mamige post nam hitha pathulatama waduna:yes::yes:
    after A/L mn hithan hitiye mamige office ekata gihilla wada karanna,koheda bari unane:sorry:

    mage bokkak loyer kenek laga wada :yes:(thanujaka lagada danne na;):P)
    pora cima,charted karanne nalu.
    campus walinma goda yanna inna porak:yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    next year campus yana ekai puluwa tharam ikmanata cima iwara karana eka thamai wadak athi dekata thiyenne

    thawa monahari tynwda?:confused::confused::confused::rolleyes::rolleyes:

    :) බලන්න රත්තරං ගේ ත්‍රෙඩ් තියනවා සෑහෙන්න දෙයක් ඔලුවට වදින ඒවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1578212
    http://www.elakiri.com/forum/showthread.php?t=1593005
    http://www.elakiri.com/forum/showthread.php?t=1702318
    තව තියනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    raththaran mami:love::P

    2015,2016 raththaran mamige post nam hitha pathulatama waduna:yes::yes:
    after A/L mn hithan hitiye mamige office ekata gihilla wada karanna,koheda bari unane:sorry:

    mage bokkak loyer kenek laga wada :yes:
    pora cima,charted karanne nalu.
    campus walinma goda yanna inna porak:yes:

    ඉගෙනගන්න පුලුවන් කාලේ ඉගෙනගන්න ඕනි බන්.උඹේ යාලුවට ඕක තේරෙයි.හැබැයි කල් යයි.

    දැනුම ලැබෙන ඕනම තැනකින් ඒක ගනින්.අද නැතත් කවදාම හෝ දවසක ඒක උවමනා වේවි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම නම් MDF කපන්න දැම්මේ ලී කපන ස්පීඩ් තලයක් මචං. මම ලොකු ලොකු ඒවා හදපු නිසා ඕනේ උනේ බස බස ගාලා කපා ගන්න.
    මෙන්න මේ වගේ එකක්.
    178b5a97d4df89a730a517bafeba8744.jpg

    හැබැයි ඕකේ ටිකක් ඩස්ට් එක වැඩී. නමුත් කපන්න ලේසී. ඩස්ට් එක අඩුවෙන් යන එකක් ඕනෙ නම් දැති පොඩි එකක් ගනිං.
    මෙන්න මේ වගේ
    31k4CVVqIML.jpg

    රව්ම් කපන්න නම් වුඩ් එකේම දැති පොඩි, තළයේ පළල අඩු එකක් ගනිං.
    Bosch_TShank_Jig_Saw_Blades_(EN)(23).png

    මේකත් වැදගත් වෙයි. ටයිප් එක බලලා ගනිං
    jigsaw-blades-u-vs-t-shank-b1.jpg

    මට අර බුවා ස්ටීල් තලේකුයි ලී තලේකුයි දුන්නා. හැබැයි දැති ලොකු එක. ඒකෙන් කැපුවොත් නම් ස්මූත් එකට එන්නේ නෑ. ස්ටීල් තලේනම් හීනී. එකේන් කැපුවොත් මොකෝ රවුම් දෙක??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21337343 said:
    චිප් බොර්ඩ් හැලෙන්න ගන්නවා බන්

    ඒ උනාට ඒකනේ බන් බෆල් හදන්න ගන්නේ.සවුන්ඩ්ස් වල කොලිටියේ වෙනසක් තියෙනවද දන්නෑ.
     
    Status
    Not open for further replies.