වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21337358 said:

    උබලට දැන් මට වඩා එක එකා ලොකු වෙලා.. කුප්ප මිනිස්සු...

    "කාලය" එක්කම ඉදපන්.. ආයේ මම නෑ උබලට

    :angry::angry:

    :sorry::sorry::sorry::sorry::sorry:

    mata nam ehema na:cool:

    raththaran mami:love::P

    2015,2016 raththaran mamige post nam hitha pathulatama waduna:yes::yes:
    after A/L mn hithan hitiye mamige office ekata gihilla wada karanna,koheda bari unane:sorry:

    mage bokkak loyer kenek laga wada :yes:(thanujaka lagada danne na;):P)
    pora cima,charted karanne nalu.
    campus walinma goda yanna inna porak:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21337351 said:
    මට අර බුවා ස්ටීල් තලේකුයි ලී තලේකුයි දුන්නා. හැබැයි දැති ලොකු එක. ඒකෙන් කැපුවොත් නම් ස්මූත් එකට එන්නේ නෑ. ස්ටීල් තලේනම් හීනී. එකේන් කැපුවොත් මොකෝ රවුම් දෙක??

    අව්ලක් නෑ මචං. වැඩිය කැපෙන්නෙ නෑ වගේ නම් එකක් ගනිං. කැපුවම පොඩ්ඩ පොඩ්ඩ ඇද වෙන ඒවා, ස්මූත් නැති වෙන තැන් තිබුනොත් වැඩක් තියනවා මචං.
    එහෙම උනොත් අර ග්‍රයින්ඩර් වලට අලවන sandpaper එක තියන්නේ මචං.ඒ කෑල්ලක් අරං 2x2 ලී කෑල්ලකට තියලා ටින්ටෙස් ඇන ගහලා හදාගනිං. ඒකෙන් ලස්සනට ගාන්න පුලුවන් ලෙවල් වෙන්න.

    $_32.JPG
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ උනාට ඒකනේ බන් බෆල් හදන්න ගන්නේ.සවුන්ඩ්ස් වල කොලිටියේ වෙනසක් තියෙනවද දන්නෑ.

    අර ලොකු තලෙන් චිප් බෝඩ් එක කැපුවොත් නම් කෑලි කෑලි යයි නේ බන්.. ආමේ මම 2F කැප් එකක් ගත්තා. ඉදහන් පොටෝ එකක් දාන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අව්ලක් නෑ මචං. වැඩිය කැපෙන්නෙ නෑ වගේ නම් එකක් ගනිං. කැපුවම පොඩ්ඩ පොඩ්ඩ ඇද වෙන ඒවා, ස්මූත් නැති වෙන තැන් තිබුනොත් වැඩක් තියනවා මචං.
    එහෙම උනොත් අර ග්‍රයින්ඩර් වලට අලවන sandpaper එක තියන්නේ මචං.ඒ කෑල්ලක් අරං 2x2 ලී කෑල්ලකට තියලා ටින්ටෙස් ඇන ගහලා හදාගනිං. ඒකෙන් ලස්සනට ගාන්න පුලුවන් ලෙවල් වෙන්න.

    $_32.JPG

    Makita%209045B.png

    අරූ ගාව මේකක් තිබ්බා. ගන්නද? 4000ක් කිව්ව???
    original makita made in japan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mata nam ehema na:cool:

    raththaran mami:love::P

    2015,2016 raththaran mamige post nam hitha pathulatama waduna:yes::yes:
    after A/L mn hithan hitiye mamige office ekata gihilla wada karanna,koheda bari unane:sorry:

    mage bokkak loyer kenek laga wada :yes:(thanujaka lagada danne na;):P)
    pora cima,charted karanne nalu.
    campus walinma goda yanna inna porak:yes:

    මගේ බිස්නස් එකට උක උනා බන් ආන්ඩු පෙරලියත් එක්ක, බින්දු ගොඩාක් තියෙන ගානක් කෙල උනා. දැන් තමා ආයේම ඔලුව උස්සන් එන්නේ:cool:. ඔය ටොමාගෙන් එහෙම අහපන්කෝ මම වැටුන වැටිල්ල:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21337358 said:

    උබලට දැන් මට වඩා එක එකා ලොකු වෙලා.. කුප්ප මිනිස්සු...

    "කාලය" එක්කම ඉදපන්.. ආයේ මම නෑ උබලට

    :angry::angry:

    :sorry::sorry::sorry::sorry::sorry:

    :baffled::baffled::sorry::sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21337403 said:

    මගේ බිස්නස් එකට උක උනා බන් ආන්ඩු පෙරලියත් එක්ක, බින්දු ගොඩාක් තියෙන ගානක් කෙල උනා. දැන් තමා ආයේම ඔලුව උස්සන් එන්නේ:cool:. ඔය ටොමාගෙන් එහෙම අහපන්කෝ මම වැටුන වැටිල්ල:sorry:

    මොනවද මැශින් වගයක් ගෙනල්ලා එසම්බල් කරන එක නේද කලේ?

    ඒ ආණ්ඩු මාරුව සෑහෙන පිරිසකට කෙල උනා බන්.කන්ස්ට්‍රක්ශන් කරපු සමහර උන් නැත්තටම නැතිඋනා.ඒ සයිඩ් එක එහෙම්පිටින්ම බිම.දැන්නම් ටිකක් නැගගෙන එනවා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21337403 said:

    මගේ බිස්නස් එකට උක උනා බන් ආන්ඩු පෙරලියත් එක්ක, බින්දු ගොඩාක් තියෙන ගානක් කෙල උනා. දැන් තමා ආයේම ඔලුව උස්සන් එන්නේ:cool:. ඔය ටොමාගෙන් එහෙම අහපන්කෝ මම වැටුන වැටිල්ල:sorry:

    :(:(:(:sorry::sorry::sorry::sorry:

    duka thama....
    ohoma thama business karaddi

    mageth ebay selling account eke aul wayak wela tynne...
    yakage policy tynne munge
    podi ekawa(begginersla hode:P) hamoma thalanawa..oluwa ussana dennema na.... ebay:growl::growl::growl:

    careful une naththam account eka suspend wena seen ekak tynne:sorry:

    payoneer account eke $40 hirawela

    mage wayse hatiyata oka tikak loku deyak:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21337392 said:
    Makita%209045B.png

    අරූ ගාව මේකක් තිබ්බා. ගන්නද? 4000ක් කිව්ව???
    original makita made in japan

    සෑන්ඩරයක්

    අරූ වඩුවැඩ කරලා බංකොලොත් වෙච්චි එකෙක්ද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මොනවද මැශින් වගයක් ගෙනල්ලා එසම්බල් කරන එක නේද කලේ?

    ඒ ආණ්ඩු මාරුව සෑහෙන පිරිසකට කෙල උනා බන්.කන්ස්ට්‍රක්ශන් කරපු සමහර උන් නැත්තටම නැතිඋනා.ඒ සයිඩ් එක එහෙම්පිටින්ම බිම.දැන්නම් ටිකක් නැගගෙන එනවා.

    ethkota car selling:shocked:

    mamige total income walin 5% wage nathi wenna aththe.... :P:P:P:P:P
     
    Status
    Not open for further replies.