කාලය දැන් රත්තරන් වලටත් වඩා වටිනවා.
උබලට දැන් මට වඩා එක එකා ලොකු වෙලා.. කුප්ප මිනිස්සු...
"කාලය" එක්කම ඉදපන්.. ආයේ මම නෑ උබලට







කාලය දැන් රත්තරන් වලටත් වඩා වටිනවා.







බලන්න රත්තරං ගේ ත්රෙඩ් තියනවා සෑහෙන්න දෙයක් ඔලුවට වදින ඒවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1578212
http://www.elakiri.com/forum/showthread.php?t=1593005
http://www.elakiri.com/forum/showthread.php?t=1702318
තව තියනවා

රත්තරං;21337358 said:
උබලට දැන් මට වඩා එක එකා ලොකු වෙලා.. කුප්ප මිනිස්සු...
"කාලය" එක්කම ඉදපන්.. ආයේ මම නෑ උබලට
![]()



ela
mamila set eka hambunama thawath watinawa
lagadi get ekak ehema thiyanne nathei![]()
රත්තරං;21337358 said:
උබලට දැන් මට වඩා එක එකා ලොකු වෙලා.. කුප්ප මිනිස්සු...
"කාලය" එක්කම ඉදපන්.. ආයේ මම නෑ උබලට
![]()






(thanujaka lagada danne na
)
රත්තරං;21337351 said:මට අර බුවා ස්ටීල් තලේකුයි ලී තලේකුයි දුන්නා. හැබැයි දැති ලොකු එක. ඒකෙන් කැපුවොත් නම් ස්මූත් එකට එන්නේ නෑ. ස්ටීල් තලේනම් හීනී. එකේන් කැපුවොත් මොකෝ රවුම් දෙක??
ඒ උනාට ඒකනේ බන් බෆල් හදන්න ගන්නේ.සවුන්ඩ්ස් වල කොලිටියේ වෙනසක් තියෙනවද දන්නෑ.
අත්දෙක වන වන නම් එන්න එපා මාමිලව බලන්න.

අව්ලක් නෑ මචං. වැඩිය කැපෙන්නෙ නෑ වගේ නම් එකක් ගනිං. කැපුවම පොඩ්ඩ පොඩ්ඩ ඇද වෙන ඒවා, ස්මූත් නැති වෙන තැන් තිබුනොත් වැඩක් තියනවා මචං.
එහෙම උනොත් අර ග්රයින්ඩර් වලට අලවන sandpaper එක තියන්නේ මචං.ඒ කෑල්ලක් අරං 2x2 ලී කෑල්ලකට තියලා ටින්ටෙස් ඇන ගහලා හදාගනිං. ඒකෙන් ලස්සනට ගාන්න පුලුවන් ලෙවල් වෙන්න.
![]()
mata nam ehema na
raththaran mami
2015,2016 raththaran mamige post nam hitha pathulatama waduna
after A/L mn hithan hitiye mamige office ekata gihilla wada karanna,koheda bari unane
mage bokkak loyer kenek laga wada(thanujaka lagada danne na
)
pora cima,charted karanne nalu.
campus walinma goda yanna inna porak![]()
. ඔය ටොමාගෙන් එහෙම අහපන්කෝ මම වැටුන වැටිල්ල
රත්තරං;21337358 said:
උබලට දැන් මට වඩා එක එකා ලොකු වෙලා.. කුප්ප මිනිස්සු...
"කාලය" එක්කම ඉදපන්.. ආයේ මම නෑ උබලට
![]()




රත්තරං;21337392 said:![]()
අරූ ගාව මේකක් තිබ්බා. ගන්නද? 4000ක් කිව්ව???
original makita made in japan
වටිනවා බංරත්තරං;21337403 said:
මගේ බිස්නස් එකට උක උනා බන් ආන්ඩු පෙරලියත් එක්ක, බින්දු ගොඩාක් තියෙන ගානක් කෙල උනා. දැන් තමා ආයේම ඔලුව උස්සන් එන්නේ. ඔය ටොමාගෙන් එහෙම අහපන්කෝ මම වැටුන වැටිල්ල
![]()
රත්තරං;21337403 said:
මගේ බිස්නස් එකට උක උනා බන් ආන්ඩු පෙරලියත් එක්ක, බින්දු ගොඩාක් තියෙන ගානක් කෙල උනා. දැන් තමා ආයේම ඔලුව උස්සන් එන්නේ. ඔය ටොමාගෙන් එහෙම අහපන්කෝ මම වැටුන වැටිල්ල
![]()







) hamoma thalanawa..oluwa ussana dennema na.... ebay




රත්තරං;21337392 said:![]()
අරූ ගාව මේකක් තිබ්බා. ගන්නද? 4000ක් කිව්ව???
original makita made in japan
මොනවද මැශින් වගයක් ගෙනල්ලා එසම්බල් කරන එක නේද කලේ?
ඒ ආණ්ඩු මාරුව සෑහෙන පිරිසකට කෙල උනා බන්.කන්ස්ට්රක්ශන් කරපු සමහර උන් නැත්තටම නැතිඋනා.ඒ සයිඩ් එක එහෙම්පිටින්ම බිම.දැන්නම් ටිකක් නැගගෙන එනවා.





