වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D වටිනවා බං

    ආයේ පලකො ඉතින්:confused: ඕකෙන් වෙන මොනාද කරන්න පුලුවන් වැඩ?

    ඕක ගේන්න ගිහින් වෑන් එකක් ඇන්න බන් පිටිපස්සෙනුත්. අපේ ඒවටනම් සුලු තුවාල.. වෑන් එක බලන්න ඕනේද??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela

    mamila set eka hambunama thawath watinawa
    lagadi get ekak ehema thiyanne nathei:P

    මේකේ ඉන්න එව්න් ටික එකම තැනකට එකතු කර ගන්න එක හීනයක් තමයි මල්ලි :( ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මම හිතන්නේ. මොකද මම, රත්තරං, පෙල්වත්ත, බඩා, වගේ නෙවෙයි ඔය හරිදු, ශාමියා, දිනූෂ, මහේෂ්, චාමර, ලක්ෂාන් ඇතුලු සියල්ලෝම බැදපු වයසක ඩයල්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මොනවද මැශින් වගයක් ගෙනල්ලා එසම්බල් කරන එක නේද කලේ?

    ඒ ආණ්ඩු මාරුව සෑහෙන පිරිසකට කෙල උනා බන්.කන්ස්ට්‍රක්ශන් කරපු සමහර උන් නැත්තටම නැතිඋනා.ඒ සයිඩ් එක එහෙම්පිටින්ම බිම.දැන්නම් ටිකක් නැගගෙන එනවා.

    මේ මම කියන දේ මෙතනින් එහාට ඇදන් යන්න එපා..

    මේ ආන්ඩුව බිස්නස් වලට හොදයි බන්. මටනම් හිතෙනවා තව අව්රුදු4කින් සෑහෙන්න ආර්තිකේ හැදෙයි කියල. එදාවේල සංවර්දන අසාර්තක ලොකු ප්‍රොජෙක්ට් නැති උනාට වෙනසක් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ ඉන්න එව්න් ටික එකම තැනකට එකතු කර ගන්න එක හීනයක් තමයි මල්ලි :( ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මම හිතන්නේ. මොකද මම, රත්තරං, පෙල්වත්ත, බඩා, වගේ නෙවෙයි ඔය හරිදු, ශාමියා, දිනූෂ, මහේෂ්, චාමර, ලක්ෂාන් ඇතුලු සියල්ලෝම බැදපු වයසක ඩයල්.

    මේකේ යංග් බෝයිස්ලට ඉන්නේ උබයි මමයි පොලයි බඩයි විතරයි:yes::yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකේ ඉන්න එව්න් ටික එකම තැනකට එකතු කර ගන්න එක හීනයක් තමයි මල්ලි :( ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මම හිතන්නේ. මොකද මම, රත්තරං, පෙල්වත්ත, බඩා, වගේ නෙවෙයි ඔය හරිදු, ශාමියා, දිනූෂ, මහේෂ්, චාමර, ලක්ෂාන් ඇතුලු සියල්ලෝම බැදපු වයසක ඩයල්.

    lol
    eka anikpaththada manda:P

    kohomath colombo wala inna un tika withara set wenna wenne na

    ape gedara law eka,ude giyoth hawasa gedara enna oni...... yaluwo hamba wenna kyla dawas ganan gedarin pita inna ba......
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113
    රත්තරං;21337453 said:
    ආයේ පලකො ඉතින්:confused: ඕකෙන් වෙන මොනාද කරන්න පුලුවන් වැඩ?

    ඕක ගේන්න ගිහින් වෑන් එකක් ඇන්න බන් පිටිපස්සෙනුත්. අපේ ඒවටනම් සුලු තුවාල.. වෑන් එක බලන්න ඕනේද??

    බලන්න ඕනේ!! :D
    පොඩි එඩිටක් දාල වාහන දෙකම දාන්න බැරිද :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21337453 said:
    ආයේ පලකො ඉතින්:confused: ඕකෙන් වෙන මොනාද කරන්න පුලුවන් වැඩ?

    ඕක ගේන්න ගිහින් වෑන් එකක් ඇන්න බන් පිටිපස්සෙනුත්. අපේ ඒවටනම් සුලු තුවාල.. වෑන් එක බලන්න ඕනේද??

    ලී මදින්න තමයි ඉතින් පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ ඉන්න එව්න් ටික එකම තැනකට එකතු කර ගන්න එක හීනයක් තමයි මල්ලි :( ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මම හිතන්නේ. මොකද මම, රත්තරං, පෙල්වත්ත, බඩා, වගේ නෙවෙයි ඔය හරිදු, ශාමියා, දිනූෂ, මහේෂ්, චාමර, ලක්ෂාන් ඇතුලු සියල්ලෝම බැදපු වයසක ඩයල්.

    හනේද කියන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eka aththa
    thama marry karala ehema nathuwa athi neda?

    nandi ehema eha paththe hitiyanam :rofl::rofl::rofl::rofl::P:P:P:P

    උබට පිස්සුද.ඔය පොලා,ටොමා,රත්තරං,බඩා කියන්නේ කිරිසප්පයෝ.කසාද තියා කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති අය.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ ඉන්න එව්න් ටික එකම තැනකට එකතු කර ගන්න එක හීනයක් තමයි මල්ලි :( ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මම හිතන්නේ. මොකද මම, රත්තරං, පෙල්වත්ත, බඩා, වගේ නෙවෙයි ඔය හරිදු, ශාමියා, දිනූෂ, මහේෂ්, චාමර, ලක්ෂාන් ඇතුලු සියල්ලෝම බැදපු වයසක ඩයල්.

    giphy.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බලන්න ඕනේ!! :D
    පොඩි එඩිටක් දාල වාහන දෙකම දාන්න බැරිද :D

    කෲසරේ අතේ නෑ බන්. මොකුත් ලොකු ඩෑමේජ් නෑ.මට ටික දවසයි තියෙන්නේ. හදන්න දැම්මා පේන්ට් කෝඩ් එකෙන් ගොඩ

    29pqdky.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබට පිස්සුද.ඔය පොලා,ටොමා,රත්තරං,බඩා කියන්නේ කිරිසප්පයෝ.කසාද තියා කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති අය.

    පොලා,ටොමා,රත්තරං, කියන අය කෙල්ලන්ගේ අතින් අල්ලලා තියෙනවා. බඩා කොල්ලන්ගෙත් අල්ලනවා:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21337491 said:
    කෲසරේ අතේ නෑ බන්. මොකුත් ලොකු ඩෑමේජ් නෑ.මට ටික දවසයි තියෙන්නේ. හදන්න දැම්මා පේන්ට් කෝඩ් එකෙන් ගොඩ

    29pqdky.jpg

    අපේ එකෙක්ගේ කාර් එකක් හප්පලා තිබුනා වෑන් එකක් පස්සෙන් ඇවිත්.ඌ අහක බලන් ඇවිත් මූව දැක්ක ගමන් බ්‍රේක් වෙනුවට ඇක්සලේටරේ පාගලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21337494 said:
    පොලා,ටොමා,රත්තරං, කියන අය කෙල්ලන්ගේ අතින් අල්ලලා තියෙනවා. බඩා කොල්ලන්ගෙත් අල්ලනවා:yes:

    කොහේ බැලුවත් බඩාමාමා ලිඳේ.මෙහෙමත් ජීවිත
     
    Status
    Not open for further replies.