Australian newspaper calls Kohli worst international captain since Ranatunga

cricinfo
BD will surely win the second match in 3days. Doesn't matter we have mahmudullah or not. Our shakib will score a triple century and take double fifer to bowl sl out in 2days. Go tigers go!!!
Australian newspaper calls Kohli worst international captain since Ranatunga

Australian newspaper calls Kohli worst international captain since Ranatunga

what newspaper did they say?![]()
borune![]()

Australian newspaper calls Kohli worst international captain since Ranatunga

Sri Lanka are likely to go back to seven batsmen for the second Test at P. Sara Oval with Dhananjaya de Silva set to return to middle order. Fast bowler Lahiru Kumara is likely to miss out.

උන් අර්ජුනය එක්ක පට්ට මල නේ බන් කොහොමත්...
ෂේන් වොරන් කාරය ප්රසිද්දියේ දාල තිබ්බනේ අර්ජුන තමයි චාටර් ම පොර කියල..![]()

උන් අර්ජුනය එක්ක පට්ට මල නේ බන් කොහොමත්...
ෂේන් වොරන් කාරය ප්රසිද්දියේ දාල තිබ්බනේ අර්ජුන තමයි චාටර් ම පොර කියල..![]()

මොනවා වුනත් අර්ජුනයා වගේ නායකයෙක් ඒ වේලාවේ හිටියේ නැත්නම් අපේ ක්රිකට් ආපස්සට යන්න තිබුනා
ඒ දාපු කැපිලි වලින් ඇතිවුන මොරාල් එකෙන් තමයි 96 දින්නේ 
![]()
උන් අපිට දාන කැපිලි වලට අර්ජුනයා ගේම ඉල්ලූවා ඒ නිසා තමයි අර්ජුනයා එක්ක තරහාමොනවා වුනත් අර්ජුනයා වගේ නායකයෙක් ඒ වේලාවේ හිටියේ නැත්නම් අපේ ක්රිකට් ආපස්සට යන්න තිබුනා
ඒ දාපු කැපිලි වලින් ඇතිවුන මොරාල් එකෙන් තමයි 96 දින්නේ
![]()

ඉස්සර හිටපු බංගලියෝ නෙවෙයි දැන් ඉන්නෙ. 6 ඩවුන් 7 ඩවුන් උනත් ගහන්න පුළුවන්. උන් දැන් හැදිලා ඉන්නේ. හතුරුසිංහගේ වැඩ තමයි.
දෙවන ටෙස්ට් එක ඉවර වෙන්නේ හේරත්ගේ උපන්දිනේ දවසේ බන්ගලියන්ගේ 100 මැච් එත හේරත්ට උපන්දින තෑග්ගක් වෙයි![]()

Dhananjaya set to return for second Test
Richmondite is Back