Transfer එකෙ මගේ තියෙන්නෙ Own Accounts විතරයි... අනිත් Transfer options නැ.. එකට මොකද කරන්න ඔනේ.. 4to එකක් එවල තියෙන්නේ.. මෙකට හෙල්ප් එකක් දිපන්කො....
Last edited:
User profile gihin third party account add kara ganin
BOC online web eka melo rahak ne. user kenekta lesiyen hoya ganna be onama features.

thankz mchan mee currency code ekata mkdda denne...
LKR kynne mkdda bn...
Account name ekta denne account eka aithi karayage name eka nda bn
Transfer එකෙ මගේ තියෙන්නෙ Own Accounts විතරයි... අනිත් Transfer options නැ.. එකට මොකද කරන්න ඔනේ.. 4to එකක් එවල තියෙන්නේ.. මෙකට හෙල්ප් එකක් දිපන්කො....
Lkr kiyanne lanka rupee kiyana eka. Account name kiyanne, accont eka aithi kenage or company eke nama..

User ඔප්ෂන් ගිහිල්ලා අනිත් අකවුන්ට් ටික ඇඩ් කරගනින් එතකොට ඒ ඔප්ෂන් ටික නිකංම පේනවා, Demo Videos කියලා ඇති බං ඒකෙන් උඹට ඕන දෙයක් බලාගන්න පුලුවන්,